bump


මචෝ උබ නියම වැඩක් කරගෙන යන්නේ
මගෙත් කැමැති විනොදන්සයක් තමා පින්තුර ගන්න එක එත් මටනම් හොද කැමරාවක් නැ
උබ ත්රෙඅඩ් යාවත්කාලින කලාම (photography ) අපිට කියපන්
තව දෙයක් මටත් හොද Digital SLR එකක් ගන්න ඕනේ කවදාහරි සල්ලි හම්බ උනාම
මොනවද හොද වර්ගය නිකොන්? කැනොන් ? සෝනි ?
rep+++++
eka ekagen ahanna epa .moko uba ne eka use karanne
. Canon thiyena kena canon hondai kiyanawa. Nikon thiyena kena nikon hondai kiyanawa.. Canon entry level DSLR nam athata gaththahama sellam badu wage ... Nikon nam athata gaththahama mara fit ekak danenne.. uba serama cam athapatha gala set wena eka ganin ubata ..eka ekagen ahanna epa .moko uba ne eka use karanne
.