ඡිවිතේ කලකිරුණා

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උබ මේ ත්රෙඅඩ් එකම දැම්මේ හිනා වෙන්න නේද, ඔහොම තම බන් මේකේ , උස ඇහුවොත් ඔක්කොම අඩි හය පැනලා පය්යේ දිග ඇහුවොත් අගල් 9ක් වත් අඩුම පඩිත් ඔහොමම තමයි :lol:
    :lol::lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :yes::yes::yes::yes::yes:
    පඩිය ගත්තගමන් ගලධාරි හිල්ටන් ඩිනර් එක, බත් එක බැඳන් යන්නෙ ගෙදරින්. නැවතිලා හිටියට දෙන්නෙත් සොච්චමක් ගෙදර වියදමට . :lol::lol::lol::lol::lol:

    summary of the most of families SL nowadays.

    namuth mage personal point of view eken life ekath yamthak durata enjoy karanna one ban. finally api moka kalath karanne bada purawa ganna balagena. perethayek wage tripak noya hoda thanakin noka hoda adumak adinne nathuwa goda gagaha idala pok gala kuriya gahuwoth wadak nane ban.

    My moral is : Work - Earn - Save and Enjoy
    Mama enjoy karanne travelling and tasting meals from different different places (but never uploaded a photo to fb shit so far)
     
    Last edited:

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    salli neme ban jiwithe kiyanne. 25000rs tibbat ati ban jiwath wenna.
    lankawe inna ewngen 80% ma unge monthly salary eka(athata ena gana) 20000 ta adui.
    samahara unge kapila eddi 6000rs wage enne. ookayi atta. ubata 20000 tiyanawanam e ati..

    මේකෙ ඉන්න උන්ට ඉතින් සමහරවිට ටිකක් සල්ලි ඇති.
    හැබැයි උන් නියෝජනය කරන්නෙ ලංකාවෙ ජනතාවගෙන් 1% වගේ..
    මසෙට ලක්ශෙකට වඩා හොයන්නෙ 1% වගේ ගානක්:):)
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔහොම හිතුවොත් මෙලහකට 30,000ටත් අඩුවෙන් පඩි ගන්න අපි කීදෙනෙක් මැරෙන්න ඕනද බන්.
    ජීවිතේ කියන්නෙ සල්ලිම නෙමේ :)
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    uba angular karanawada ban? aussei team ekak set una.. mama front end.. 4 months contract.. but angular one man anjular igenagannawa me tike.. eka miss karaganna ba.. angular good unoth team eke issarahata yanna puluwan kiwwa long term.. ara 650 wede 1st 15days wala.. un thawa ewn hewwoth ubage prof eka dennada?

    thawama pm clean karanna beri una.. uba ta frnd rqst ekak dannam..

    මන් angular JS කරන්නේ නම් නැහැ මචන්... කෙල වෙන්න හෝ හරි යන්න මන් 2017 company එකක් open කරනවා,එහෙම උනොත් නම් ඕන වැඩක් ඕන :D

    දැන් සෙට් එකක් හොයමින් ඉන්නේ වැඩට ගන්න :)

    තැන්ක්ස් මචන්... ;)
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මන් angular JS කරන්නේ නම් නැහැ මචන්... කෙල වෙන්න හෝ හරි යන්න මන් 2017 company එකක් open කරනවා,එහෙම උනොත් නම් ඕන වැඩක් ඕන :D

    දැන් සෙට් එකක් හොයමින් ඉන්නේ වැඩට ගන්න :)

    තැන්ක්ස් මචන්... ;)

    ela ela.. mawath hire karapan :cool: good luck ban!@
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට නම් දැන් ඡිවිතේ එපා වෙලා තියෙන්නේ බන් එලකිරි එකේ ඉදලා හරියන්නේ නෑ :(දැන් බලපන් මේකේ ඉන්න හැම එකාටම ලක්සේ පන්නලා පඩි ඒ අතින් බලන කොට මම හම්බ කරන එවා පීනට් බැංකුවක් වත් කඩන්න වෙනවා මේ ආර්තිකයට මුහුණ දෙන්න නැත්තම් හැමොම ලක්ස ගනන් පඩි ගන්න රටේ මම සොච්චමක් හම්බ කරලා ඡිවත් වෙන්නේ කොහොමද?:(:(

    eken ban yanthm gemak gahala api jiwath wenne :(:(
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ela ela.. mawath hire karapan :cool: good luck ban!@

    උබව hire කරන්න පුළුවන් තරම් වැඩ ඒවිද :nerd::nerd:

    ඔය රේට් එකේ වැඩ එන්නේ නැනේ බන්...ආවත් ඒවාට ගාන කිව්වම එන්නේ නැහැ :lol:;)

    එත් මචන් අපි දෙන්නට එකතු වෙලා කරන්න වැඩක් තියෙනවා..උබ එවපන්කෝ මට උබව contact කර ගන්න පුළුවන් විදියක්...උබට නිකන් ඉදන් හොයන්න system එකක් තියෙනවා ;)

    දැනට උබව contact කර ගන්න එකම විදිය උබේ FL profile ලින්ක් එකට ගිහින් Hire කරන්න තමා :baffled:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මරුසිරා;21038112 said:
    උබ මේකේ පම්පෝරි ගහන එව්ව් ඇත්ත කියල හිතනවද ?:shocked::lol::lol::rofl:

    මුළු දවසෙම කිරියේ ඉදල නම් හරියනේ නැහැ තමා :).

    කෝටියක් ලැබුනත් අනාගතේට ඉතිරියක් නැත්නම් වැඩක් නැහැ .ලැබෙන ගානෙන් ඉතුරුවක් කරලා අමතර ආදායමක් එන වැඩක් පටන් ගනින් :)
    :( තැන්ක්ස් මචන්
    සල්ලි සල්ලි සල්ලි .... IT Field eke eun thama oya gana hoyanne mama hithanne

    ඉන්දියන් කාරයේ ආවම ගනන් බහිවි.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    උබව hire කරන්න පුළුවන් තරම් වැඩ ඒවිද :nerd::nerd:

    ඔය රේට් එකේ වැඩ එන්නේ නැනේ බන්...ආවත් ඒවාට ගාන කිව්වම එන්නේ නැහැ :lol:;)

    එත් මචන් අපි දෙන්නට එකතු වෙලා කරන්න වැඩක් තියෙනවා..උබ එවපන්කෝ මට උබව contact කර ගන්න පුළුවන් විදියක්...උබට නිකන් ඉදන් හොයන්න system එකක් තියෙනවා ;)

    දැනට උබව contact කර ගන්න එකම විදිය උබේ FL profile ලින්ක් එකට ගිහින් Hire කරන්න තමා :baffled:

    epa epa.. hire karanna epa.. man masa 4k busy.... samaharawiata labana awruddama netiwei..

    eka newe kawruari kenek mawa freelancer eke hire karala tibba job ekakata $250.. message ekak ewala tibba hire karala.. help ekak denna kiyala.. man ithin profile eka hadaganna heti kiyala deela hire karapu eka cancel kara.. pora thanks kara.. one unoth kiyannam kiyala aye nam kiwwe na.. :)
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    boruda bn demme :sorry:
    ඔය වගේ ගොබ්බ ත්‍රෙඩ් වලට ඇත්ත ඒවා දාන්නේ මොක්කුද බං?
    වෙන එකෙක්ගේ පඩිය අපි දැනගත්තා කියල අපිට පාන් ද? අන්න ඌ ඒ දාන පඩියෙන් 1% ක් වත් මේ ත්‍රෙඩ් එක බලන උන්ට එනවා නම් තව කමක් නෑ...
    නිකන් උබ වගේ මානසික ආතතියක් හදා ගන්න නම් හොදයි ඔය ත්‍රෙඩ් බලලා...

    ඔයිට වඩා වැදගත් දෙයක් ගැන බලපන් බං... අනුන්ගේ රෙද්දවල් අපිට මොකටද? එහා ගෙදර එකාගේ ගෑනි, උබේ ගෑනිට වඩා posh/ ලස්සනයි කියල උබ හිතල, උබේ ගෑනිව divorce කරනවද?
    හැම එකාටම හැම දේම ලැබෙන්නේ නෑ.. නමුත් උබ උඩබලන් හිටියොත් ලැබෙන්න තියෙන දේ ලැබෙන්නෙත් නෑ...

    කිරියේ දාලා තියෙන , ජීවිතය ගොඩ නගා ගන්න වැදගත් ත්‍රෙඩ් කියවපන්, එක එකාගේ පඩි ගැන හූල්ලන්නේ නැතුව.. අමතර ආදායමක් හොයමු, ඉන්ටෙර්නෙට් සල්ලි හොයන විදි ගැන ත්‍රෙඩ් ඕනේ තරම් මේකේ වැටිලා තියෙනවා...