උබ මේ ත්රෙඅඩ් එකම දැම්මේ හිනා වෙන්න නේද, ඔහොම තම බන් මේකේ , උස ඇහුවොත් ඔක්කොම අඩි හය පැනලා පය්යේ දිග ඇහුවොත් අගල් 9ක් වත් අඩුම පඩිත් ඔහොමම තමයි![]()



උබ මේ ත්රෙඅඩ් එකම දැම්මේ හිනා වෙන්න නේද, ඔහොම තම බන් මේකේ , උස ඇහුවොත් ඔක්කොම අඩි හය පැනලා පය්යේ දිග ඇහුවොත් අගල් 9ක් වත් අඩුම පඩිත් ඔහොමම තමයි![]()



පඩිය ගත්තගමන් ගලධාරි හිල්ටන් ඩිනර් එක, බත් එක බැඳන් යන්නෙ ගෙදරින්. නැවතිලා හිටියට දෙන්නෙත් සොච්චමක් ගෙදර වියදමට .



සල්ලි සල්ලි සල්ලි .... IT Field eke eun thama oya gana hoyanne mama hithanne


uba angular karanawada ban? aussei team ekak set una.. mama front end.. 4 months contract.. but angular one man anjular igenagannawa me tike.. eka miss karaganna ba.. angular good unoth team eke issarahata yanna puluwan kiwwa long term.. ara 650 wede 1st 15days wala.. un thawa ewn hewwoth ubage prof eka dennada?
thawama pm clean karanna beri una.. uba ta frnd rqst ekak dannam..



මන් angular JS කරන්නේ නම් නැහැ මචන්... කෙල වෙන්න හෝ හරි යන්න මන් 2017 company එකක් open කරනවා,එහෙම උනොත් නම් ඕන වැඩක් ඕන
දැන් සෙට් එකක් හොයමින් ඉන්නේ වැඩට ගන්න
තැන්ක්ස් මචන්...![]()
good luck ban!@මට නම් දැන් ඡිවිතේ එපා වෙලා තියෙන්නේ බන් එලකිරි එකේ ඉදලා හරියන්නේ නෑදැන් බලපන් මේකේ ඉන්න හැම එකාටම ලක්සේ පන්නලා පඩි ඒ අතින් බලන කොට මම හම්බ කරන එවා පීනට් බැංකුවක් වත් කඩන්න වෙනවා මේ ආර්තිකයට මුහුණ දෙන්න නැත්තම් හැමොම ලක්ස ගනන් පඩි ගන්න රටේ මම සොච්චමක් හම්බ කරලා ඡිවත් වෙන්නේ කොහොමද?
![]()


උබ මේක බලලද කලකිරුණේ? මාත් දැම්මේ over 100,00 කියලා...



උබ මේක බලලද කලකිරුණේ? මාත් දැම්මේ over 100,00 කියලා...![]()

eken ban yanthm gemak gahala api jiwath wenne![]()


ammapa. nikan jokes nokara hitapan ban 
ඔහොම හිතුවොත් මෙලහකට 30,000ටත් අඩුවෙන් පඩි ගන්න අපි කීදෙනෙක් මැරෙන්න ඕනද බන්.
ජීවිතේ කියන්නෙ සල්ලිම නෙමේ![]()


ela ela.. mawath hire karapangood luck ban!@






eken ban yanthm gemak gahala api jiwath wenne![]()


මරුසිරා;21038112 said:උබ මේකේ පම්පෝරි ගහන එව්ව් ඇත්ත කියල හිතනවද ?
මුළු දවසෙම කිරියේ ඉදල නම් හරියනේ නැහැ තමා.
කෝටියක් ලැබුනත් අනාගතේට ඉතිරියක් නැත්නම් වැඩක් නැහැ .ලැබෙන ගානෙන් ඉතුරුවක් කරලා අමතර ආදායමක් එන වැඩක් පටන් ගනින්![]()
තැන්ක්ස් මචන් සල්ලි සල්ලි සල්ලි .... IT Field eke eun thama oya gana hoyanne mama hithanne
උබව hire කරන්න පුළුවන් තරම් වැඩ ඒවිද
ඔය රේට් එකේ වැඩ එන්නේ නැනේ බන්...ආවත් ඒවාට ගාන කිව්වම එන්නේ නැහැ
එත් මචන් අපි දෙන්නට එකතු වෙලා කරන්න වැඩක් තියෙනවා..උබ එවපන්කෝ මට උබව contact කර ගන්න පුළුවන් විදියක්...උබට නිකන් ඉදන් හොයන්න system එකක් තියෙනවා
දැනට උබව contact කර ගන්න එකම විදිය උබේ FL profile ලින්ක් එකට ගිහින් Hire කරන්න තමා![]()

ඔය වගේ ගොබ්බ ත්‍රෙඩ් වලට ඇත්ත ඒවා දාන්නේ මොක්කුද බං?boruda bn demme![]()