ජගත් මනුවර්නට එලව එලව පතුරු යවනවා!

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ජගත් මනුවර්නට එලව එලව පතුරු යවනවා!

    ජගත් මනුවර්නට එලව එලව පතුරු යවනවා,අහම්බෙන් වගේ දැක්කේ FB එකේ Sinhala Buddhist
    page එකෙන් තමයි මේ වැඩේ කරන්නේ...ගොඩක් අය මෙහෙම බනින්න විදියක් නැ..

    බලපල්ලකො
    https://www.facebook.com/video.php?v=10153012216961934
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔකෙ පොස්ට් එලකිරියෙ දාල මහපොරවල් වෙච්ච එවුන් දැන් කොම්යුනිටි එකෙන් කොන් වෙලා
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ඔකෙ පොස්ට් එලකිරියෙ දාල මහපොරවල් වෙච්ච එවුන් දැන් කොම්යුනිටි එකෙන් කොන් වෙලා

    කුවුද බන් කරන්නේ සිරා මම දන්නේ නැ..PM එකක් හරි දහන්..දැන ගන්න අසයි:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මන්දා බන්. උ රගපානවා වගේ පෙන්නේ මට නම්. මිට වැඩ සාවදානව කතා කරලා මිනිසුන්ට පණිවිඩයක් දෙන්නන තිබුනා. මොන මගුලේ හැසිරිමක්ද මු පෙන්නුවේ.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    අනේ මන්දා බන්. උ රගපානවා වගේ පෙන්නේ මට නම්. මිට වැඩ සාවදානව කතා කරලා මිනිසුන්ට පණිවිඩයක් දෙන්නන තිබුනා. මොන මගුලේ හැසිරිමක්ද මු පෙන්නුවේ.

    Too much acting ද මන්ද :baffled: . දෙමව්පියන් ගාවගන්න එක නම් මම අනුමත කරන්නේ නෑ :dull:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Too much acting ද මන්ද :baffled: . දෙමව්පියන් ගාවගන්න එක නම් මම අනුමත කරන්නේ නෑ :dull:

    එහෙමත් හිතෙනවා...ඔය කට්ටියට ගැහුවට පස්සේ අවුලෙන් කතා කරන එකද මන්ද බන්...හරියට මටනම් හිතා ගන්න අමාරුයි ,,මිනිහ my3 ටනේ බන්!:no:
     
    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    මිනිහා overacting වගේ මට නම් පේන්නේ....හිතේ අමාරුවටද දන්නේ නෑ....එත් ඔය තරම් aggressive වෙන එක නම් ගැලපෙන්නේ නෑ...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    This content is currently unavailable

    හාපො උබල ඇහුවොත් කියන්නෙ කොම්ප්යුටරේ මදේ හිටන් කාල තියෙනව කියල ඒ වුනාට එෆ්බි ලින්ක් එකකට යන්න බැහැ
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මිනිහා overacting වගේ මට නම් පේන්නේ....හිතේ අමාරුවටද දන්නේ නෑ....එත් ඔය තරම් aggressive වෙන එක නම් ගැලපෙන්නේ නෑ...

    :yes: Paw ban uge parents la. Wirudhdhathawaya kiyanna widihak thiyenawa. U hena sensitive porak walk talk ekak denna giye.
    Samanali Fonseka, Kasun Kalhara ehema kiyanna one de dramatic nathuwa kiwwa.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Too much acting ද මන්ද :baffled: . දෙමව්පියන් ගාවගන්න එක නම් මම අනුමත කරන්නේ නෑ :dull:

    :D:D උ කියපු එක නෙමයි උ අදහස් කලේ. කොහොම උනත් තම තම නන පමණින් දැනගන්න එක හොදයි
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    :D:D උ කියපු එක නෙමයි උ අදහස් කලේ. කොහොම උනත් තම තම නන පමණින් දැනගන්න එක හොදයි

    ඔව් ඔව් ඌ කිව්ව එක නම් නොවෙයි අදහස් කළේ. හැබැයි වචන ටිකක් සැර වැඩියි :dull:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ඔව් ඔව් ඌ කිව්ව එක නම් නොවෙයි අදහස් කළේ. හැබැයි වචන ටිකක් සැර වැඩියි :dull:

    හිතේ අමාරුවට තමා බන්..අනිත් රංගන සිල්පින් වගේ නෙවෙයි බන් උ...මොනවා උනත් උ ගුටි කාවේ අප්පේ පැත්තට කතා කරන්න ගිහිනේ..අපිට කවුරු හරි ගැහුවොත් අපිත් ටික වෙලාවක් හරි තද වෙලා ඔහොම කියවනවානේ...සමහර වෙලාවට බලපල්ලා මරා විකාරෙන් දොඩවන ඒවා දකිනකොට මේ මනුස්සයා හොදයි බන්
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ගිරියටින් බෙරිහන් දිදී අඬ අඬා උපන් මාතෘ භූමියටයි, තමන්ව ලොකු මහත් කරපු ආදරණීය අම්මටයි අපහාස කරන ජගත් මනුවර්ණ ව මේ ලෝකෙට ජාතක කරපු දෙමව්පියන් ගැන බොහොම කණගාටුයි. මීට අවුරුදු 30කට කලින් ඒ දෙමාපියන් කර තිබෙන්නේ වැරැද්දක් නම්, ඒ දෙමාපියන්ගෙන් මෙච්චර කල් පෝෂණය වෙලා අද දෙමාපියන්ට දොස් කීම යහපත් සිංහල බෞද්ධ ලක්ෂණයක්ද ?
    තමන්ගෙ ආදරණීය අම්මාට තමන්ව බෙල්ල මිරිකලා මරන්න කියල කියන්න තරම් මොහු කොච්චර පහත් තත්ත්වයක සිටිනවාද කියල බලන්න. මවකගේ කුසෙන් ඉපදුණ, මව් කිරි සුවඳ හඳුණන කෙනෙක් කියන කතාවක් නෙමෙයි මේ.
    "අලුත් පරපුර" යැයි කියාගන්නා මේ නලු බට්ටෝ බට්ටියෝ ටික දැන් මේ රටට අපහාස කරමින් රඟන්නෙ 27000 ක් ජීවිත පූජා කරලා රැකලා දීපු මේ රට පාවා දෙන්න නේද? දැන් ලැම්බොගිනි ඉල්ලන මුන්, යුද්දෙ කාලේ කොටින්ව එලවන්න ආයුධයක් ඉල්ලනවා කව්රුහරි දැකලා තියෙනවද?
    "අලුත් පරපුර" කියල ලේබල් කරගෙන මෙහෙම නින්දිත කතා කියන්න එපා. අලුත් පරපුරේ කලාකරුවෝ මෙහෙම මව් ගුණ නොහඳුණන, දේශද්‍රෝහී අමනයින් නෙමෙයි
     
    අනේ තෝ දන්නා උට්ට! සල්ලිවල කාදර කමේ මේක ගු කරන්නේ නැතුව පලය ගොට්ටෝ