මටන්ම තාම ජවිපෙට දෙන්න හිත හදා ගන්න බෑ... 87-89 කාලේ අතිවින්ද හින්ද !
ammo.ehenam ithin kohe chanda dennada.මටන්ම තාම ජවිපෙට දෙන්න හිත හදා ගන්න බෑ... 87-89 කාලේ අතිවින්ද හින්ද !
ammo.ehenam ithin kohe chanda dennada.වචනේ තේරුම දන්නවා බන් මම අහන්නේ මොනවගේ කොන්ත්‍රාත්තුවක්ද කියල.oya wachana wala sinhala therume thiyena wage dekata thamayi , sinhala puluwan neda?
හරියට මේකයි කරන්නේ කියල එකක් නැද්ද. කොටින්ට ඊලම ලියල දෙන්නවත්ද![]()
ape rata hemadamat ekama place eke tyenne eka stp karanna tawa parampara 2k wat yanna ona. 
ජෙප්පෙක්ව පොඩ්ඩක් ඇත්ත ජීවිතේදී ආශ්‍රය කරලා බලපන්.උබට උත්තරේ හම්බවෙයි.හැබැයි පරිස්සමෙන්.ඉරිසියාව,කුහක කම,කුණු කම,අංචි ඇදීම 100%යි..![]()

සීරියස්ලි බං..
පුදුම කාලකන්නි කමකින් හැමෝ දිහාම බලන්නෙ වයිරෙන්.. හරියට උන්ගේ ෆෙලියර් ඒකට වගකියන්න ඕන අපි වගේ..![]()

මම දන්න හින්දා බන් කිව්වේ.මමත් කාලයක් ජෙප්පෙක්ව ළගින් ආශ්‍රය කරා..අම්මෝ බං.දිය යටින් ගින්දර.


ජනතා විමුක්ති පෙරමුණ ගැන මන් අසා තිබූ යම් යම් ආන්දෝලාත්මක කරුණු ඇත්ත දැයි මට සාදාරන සැකයක් තියෙනවා, ඔවුනට ඇත්තෙන්ම අවශ්‍ය වන්නේ රටේ යහපත් දේශපාලනයක් කිරීමට නොව විවිධ දේශපාලනික පාර්ශව සමග ඩීල් ගසා අන්තර්ජාතික කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමට දැයි සැකයක් තිබේ. ඒ සඳහා ඇප කැප වී කටයුතු කරන දෙදෙනා වන්නේ විජිත හේරත් සහ පක්ශ නායක අනුර දිසානායක යන දෙදෙනායි. මේ සම්බන්දයෙන් ඔබේ සත්‍ය අදහස මොකක්ද? මම ඔවුන්ව වැරදියට තේරුම් අරන් වත් ද?
කරුණාකර කුණුහරුප වපුරවන්නෙ නැතුව, ඔයගොල්ලො ඇත්තටම හිතන දේ කොමෙන්ට් කරන්න...
වැඩි කතා ඔනේ නැ බන් ගිය මාසේ ඔකුන් පිකටින් එකක් කලේ ආන්ඩුව පලවා හරිමු කියලා කට්ටියටම මතක ඇතිනේ........ දැන් පාර්ලිමේන්තුව විසිරේව්වාම කියනවා මොන තත්ත්‍ර වදේද නැති වුන නිසා තිබ්බ ආන්ඩුවම ඔනේ කියලා .......... එහෙමනම් මොන ලබ්බටද බන් බොරුවට පිකටිං කරේ..... 88-89 කාලේ සිදුවීම වලට මූණ දිපු කිසිම කෙනෙක් ඔකුන්ට ජන්දයක් දෙන්නේ නෑ... එ දවස් වල හොදට වැඩ කරපු ප්‍රේමදාසට කරපු කියපු දේවල් දන්නෝ දනිති ...අදටත් අපි කියන්නේ ප්‍රේමදාස ජනාධිපත් තව අවුරුදු කීපයක් හිටියානම් රට කොච්චර දියනුවෙලාද... ඔකුන්ට දියනුව කියන එක පේන්න බැරි ජාතියක් ... බලපල්ලා ගම්වල ඉන්න ජේවිපී උන් කියන්නේ වැලේ වැල් නැතුව ඉන්න වුන් ... උන් සල්ලි තියන මිනිස්සු එක්ක ජන්මන්ත වෛරයක් තියෙන්නේ .... හොදට දුවන් කොම්පැනි වලට ඔකුන් සේවක සංගමයේ කියලා රිංගලා අන්තිමට අයිති කාරයට එපා කරවලා වහලා දම්මනවා එහෙම තමයි ජෙප්පොන්ගේ හැටි ... කියන්න තව ගොඩක් දේවල් තිබ්බත් ඔකුන් ගැන කථා කරන එකත් මොඩ කමක් ... හොදම වැඩේ ජන්දේ නොදී ඉන්න එක
Api nam oya gas ballonta kawadath chande denne naha.![]()
උපාධිය තියෙන එවුන් ගස්බල්ලෝ
අටපාස් එවුන් මහත්තුරු
ලොකෙපුජික් කියන්නේ ඕවට තමය්
මම දන්න හින්දා බන් කිව්වේ.මමත් කාලයක් ජෙප්පෙක්ව ළගින් ආශ්‍රය කරා..අම්මෝ බං.දිය යටින් ගින්දර.
![]()

හැබයි 2005 JVP එක මහින්දට සපොර්ට් කරද්දි නම් මේ මොකවත් මතක් උනේ නෑ බයියන්ට.
ආහ් එතකොට බයියො බිහිවෙලා හිටියෙ නෑ නෙ![]()
හැබයි 2005 JVP එක මහින්දට සපොර්ට් කරද්දි නම් මේ මොකවත් මතක් උනේ නෑ බයියන්ට.
ආහ් එතකොට බයියො බිහිවෙලා හිටියෙ නෑ නෙ![]()