ජනතා_විමුක්ති_පෙරමුණ..........

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oya wachana wala sinhala therume thiyena wage dekata thamayi , sinhala puluwan neda?
    වචනේ තේරුම දන්නවා බන් මම අහන්නේ මොනවගේ කොන්ත්‍රාත්තුවක්ද කියල. :baffled: හරියට මේකයි කරන්නේ කියල එකක් නැද්ද.
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    unta kalen kaleta hema ekama baninawane bn me dawaswala mahindage un benne chandrikagen galawala deddi unp un benna.. ape minissunta unp slfp arenna wena paksayak ne.. :no: ape rata hemadamat ekama place eke tyenne eka stp karanna tawa parampara 2k wat yanna ona. :sorry:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    වැඩි කතා ඔනේ නැ බන් ගිය මාසේ ඔකුන් පිකටින් එකක් කලේ ආන්ඩුව පලවා හරිමු කියලා කට්ටියටම මතක ඇතිනේ........ දැන් පාර්ලිමේන්තුව විසිරේව්වාම කියනවා මොන තත්ත්‍ර වදේද නැති වුන නිසා තිබ්බ ආන්ඩුවම ඔනේ කියලා .......... එහෙමනම් මොන ලබ්බටද බන් බොරුවට පිකටිං කරේ..... 88-89 කාලේ සිදුවීම වලට මූණ දිපු කිසිම කෙනෙක් ඔකුන්ට ජන්දයක් දෙන්නේ නෑ... එ දවස් වල හොදට වැඩ කරපු ප්‍රේමදාසට කරපු කියපු දේවල් දන්නෝ දනිති ...අදටත් අපි කියන්නේ ප්‍රේමදාස ජනාධිපත් තව අවුරුදු කීපයක් හිටියානම් රට කොච්චර දියනුවෙලාද... ඔකුන්ට දියනුව කියන එක පේන්න බැරි ජාතියක් ... බලපල්ලා ගම්වල ඉන්න ජේවිපී උන් කියන්නේ වැලේ වැල් නැතුව ඉන්න වුන් ... උන් සල්ලි තියන මිනිස්සු එක්ක ජන්මන්ත වෛරයක් තියෙන්නේ .... හොදට දුවන් කොම්පැනි වලට ඔකුන් සේවක සංගමයේ කියලා රිංගලා අන්තිමට අයිති කාරයට එපා කරවලා වහලා දම්මනවා එහෙම තමයි ජෙප්පොන්ගේ හැටි ... කියන්න තව ගොඩක් දේවල් තිබ්බත් ඔකුන් ගැන කථා කරන එකත් මොඩ කමක් ... හොදම වැඩේ ජන්දේ නොදී ඉන්න එක
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ජෙප්පෙක්ව පොඩ්ඩක් ඇත්ත ජීවිතේදී ආශ්‍රය කරලා බලපන්.උබට උත්තරේ හම්බවෙයි.හැබැයි පරිස්සමෙන්.ඉරිසියාව,කුහක කම,කුණු කම,අංචි ඇදීම 100%යි..:lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ජෙප්පෙක්ව පොඩ්ඩක් ඇත්ත ජීවිතේදී ආශ්‍රය කරලා බලපන්.උබට උත්තරේ හම්බවෙයි.හැබැයි පරිස්සමෙන්.ඉරිසියාව,කුහක කම,කුණු කම,අංචි ඇදීම 100%යි..:lol:

    සීරියස්ලි බං..
    පුදුම කාලකන්නි කමකින් හැමෝ දිහාම බලන්නෙ වයිරෙන්.. හරියට උන්ගේ ෆෙලියර් ඒකට වගකියන්න ඕන අපි වගේ.. :lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    සීරියස්ලි බං..
    පුදුම කාලකන්නි කමකින් හැමෝ දිහාම බලන්නෙ වයිරෙන්.. හරියට උන්ගේ ෆෙලියර් ඒකට වගකියන්න ඕන අපි වගේ.. :lol:

    :lol::lol:මම දන්න හින්දා බන් කිව්වේ.මමත් කාලයක් ජෙප්පෙක්ව ළගින් ආශ්‍රය කරා..අම්මෝ බං.දිය යටින් ගින්දර.:lol::lol::lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ජනතා විමුක්ති පෙරමුණ ගැන මන් අසා තිබූ යම් යම් ආන්දෝලාත්මක කරුණු ඇත්ත දැයි මට සාදාරන සැකයක් තියෙනවා, ඔවුනට ඇත්තෙන්ම අවශ්‍ය වන්නේ රටේ යහපත් දේශපාලනයක් කිරීමට නොව විවිධ දේශපාලනික පාර්ශව සමග ඩීල් ගසා අන්තර්ජාතික කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමට දැයි සැකයක් තිබේ. ඒ සඳහා ඇප කැප වී කටයුතු කරන දෙදෙනා වන්නේ විජිත හේරත් සහ පක්ශ නායක අනුර දිසානායක යන දෙදෙනායි. මේ සම්බන්දයෙන් ඔබේ සත්‍ය අදහස මොකක්ද? මම ඔවුන්ව වැරදියට තේරුම් අරන් වත් ද?

    කරුණාකර කුණුහරුප වපුරවන්නෙ නැතුව, ඔයගොල්ලො ඇත්තටම හිතන දේ කොමෙන්ට් කරන්න...:):):):)

    උන්ගැන ගැටලු තියනවා.ඔයගැනම ඊයෙත් කතාකරා.
    අනුරලා නලුවෝ විතරයි.ඒකනේ තමුන්ගේ දේශ්පාලන ධරාවට හාත්පසින්ම වෙනස් ධාරාවන් රැකගැනීමට ඉදිරිපත්වෙන්නේ. තමුන්ගේ ප්‍රවාහයට විරුද්ධප්‍රවාහය්ටක් එක්ක දේශපාලන මතවදීව එකගවීම , එකට වැඩකිරීම ප්‍රශ්නයක්නෙවෙයි.මේක මගේ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    වැඩි කතා ඔනේ නැ බන් ගිය මාසේ ඔකුන් පිකටින් එකක් කලේ ආන්ඩුව පලවා හරිමු කියලා කට්ටියටම මතක ඇතිනේ........ දැන් පාර්ලිමේන්තුව විසිරේව්වාම කියනවා මොන තත්ත්‍ර වදේද නැති වුන නිසා තිබ්බ ආන්ඩුවම ඔනේ කියලා .......... එහෙමනම් මොන ලබ්බටද බන් බොරුවට පිකටිං කරේ..... 88-89 කාලේ සිදුවීම වලට මූණ දිපු කිසිම කෙනෙක් ඔකුන්ට ජන්දයක් දෙන්නේ නෑ... එ දවස් වල හොදට වැඩ කරපු ප්‍රේමදාසට කරපු කියපු දේවල් දන්නෝ දනිති ...අදටත් අපි කියන්නේ ප්‍රේමදාස ජනාධිපත් තව අවුරුදු කීපයක් හිටියානම් රට කොච්චර දියනුවෙලාද... ඔකුන්ට දියනුව කියන එක පේන්න බැරි ජාතියක් ... බලපල්ලා ගම්වල ඉන්න ජේවිපී උන් කියන්නේ වැලේ වැල් නැතුව ඉන්න වුන් ... උන් සල්ලි තියන මිනිස්සු එක්ක ජන්මන්ත වෛරයක් තියෙන්නේ .... හොදට දුවන් කොම්පැනි වලට ඔකුන් සේවක සංගමයේ කියලා රිංගලා අන්තිමට අයිති කාරයට එපා කරවලා වහලා දම්මනවා එහෙම තමයි ජෙප්පොන්ගේ හැටි ... කියන්න තව ගොඩක් දේවල් තිබ්බත් ඔකුන් ගැන කථා කරන එකත් මොඩ කමක් ... හොදම වැඩේ ජන්දේ නොදී ඉන්න එක

    Good example.
    They tell something do different
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මන් හිතන්නේ JVP එකට ඕන රට අරාජික කරන්න. පත් වෙන එක ආණ්ඩුවකටවත් හරියට කරන්න දෙන්නේ නෑ. හරියට කරලා මිනිස්සුන්ට සෙට් වී ගෙන එනකොට විපක්ෂෙට ගිහින් බොරු කියලා මිනිස්සුන්ට ආණ්ඩුව එපා කරෝනවා.
    රට අරාජික වුනාම තමයි JVP එකට වාසි. ප්‍රධාන පක්‍ෂ දෙක මිනිස්සුන්ට එපා වුනාම යන්න තියෙන්නේ JVP එකට. ඒක කර ගන්න තමයි ඕන. එතකොට උන්ට නැගිටින්න ලේසියි.
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    Api nam oya gas ballonta kawadath chande denne naha.:lol:

    උපාධිය තියෙන එවුන් ගස්බල්ලෝ
    අටපාස් එවුන් මහත්තුරු
    ලොකෙපුජික් කියන්නේ ඕවට තමය්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උපාධිය තියෙන එවුන් ගස්බල්ලෝ
    අටපාස් එවුන් මහත්තුරු
    ලොකෙපුජික් කියන්නේ ඕවට තමය්

    ookane mama kiwwe mulinma...90 dashakayen passe ipaduna, JVP ekata chandayak jeewitheta deela nethi, JVP eke madyama karaka sabhawa kiyanne mokakda kiyalawath danne nethi aya JVP ekata BS denna enawa kiyala.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :lol::lol:මම දන්න හින්දා බන් කිව්වේ.මමත් කාලයක් ජෙප්පෙක්ව ළගින් ආශ්‍රය කරා..අම්මෝ බං.දිය යටින් ගින්දර.:lol::lol::lol:

    අනුකම්පා ලිස්ට් එකට දාල තියෙන්නෙ උන්ව..
    මොනා උනත් ජීවිත නෙ..
    ඒත් අවුල තියන්නෙ ඇඩියාව ඉවරයක් නෑ

    :sorry:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    හැබයි 2005 JVP එක මහින්දට සපොර්ට් කරද්දි නම් මේ මොකවත් මතක් උනේ නෑ බයියන්ට.
    ආහ් එතකොට බයියො බිහිවෙලා හිටියෙ නෑ නෙ :lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අන්තර්ජාතික කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමට දැයි සැකයක්
    මේ ටික දැක්ක හැටියේ උඹේ දේශපාලනේ අඳුරගත්ත.එතනින් එහාට උත්තර දීල වැඩක් නෑ.උඹ ආසම දේශපාලකයා විමලසේන නේ :lol:
     
    • Like
    Reactions: Identity

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හැබයි 2005 JVP එක මහින්දට සපොර්ට් කරද්දි නම් මේ මොකවත් මතක් උනේ නෑ බයියන්ට.
    ආහ් එතකොට බයියො බිහිවෙලා හිටියෙ නෑ නෙ :lol:

    eekane kiwwe, 90 dashakayen meha ipaduna 2005-2010th athara school finish karapu ewunne meke godak inne, Hebey hithagena inne, loke kaapu ewun kiyala.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    හැබයි 2005 JVP එක මහින්දට සපොර්ට් කරද්දි නම් මේ මොකවත් මතක් උනේ නෑ බයියන්ට.
    ආහ් එතකොට බයියො බිහිවෙලා හිටියෙ නෑ නෙ :lol:

    ඔය කතාව හොදට ගැලපෙන්නේ යුඇන්පී පාක්ශිකයන්ට.නියම යූඇන්පී මිනිස්සුන්ට.
    ඇයි 2014දී උන් එක්ක එකතු උනේ කියලා.හේතුව මෙතන ඕන කෙනෙක් දන්නවා,පොඩි උන්නම් තවම දන්නෑනෑ තමයි.