උපාධි විතරක් තිබිලා බෑ මිත්‍රයා, රට ගැන ආදරයක් සහ යහපත් ගති පැවතුම් තියෙන මිනිස්සු තමයි දේශපාලනේට අවශ්යඋපාධිය තියෙන එවුන් ගස්බල්ලෝ
අටපාස් එවුන් මහත්තුරු
ලොකෙපුජික් කියන්නේ ඕවට තමය්
උපාධි විතරක් තිබිලා බෑ මිත්‍රයා, රට ගැන ආදරයක් සහ යහපත් ගති පැවතුම් තියෙන මිනිස්සු තමයි දේශපාලනේට අවශ්යඋපාධිය තියෙන එවුන් ගස්බල්ලෝ
අටපාස් එවුන් මහත්තුරු
ලොකෙපුජික් කියන්නේ ඕවට තමය්
විමලසේන කියන්නේ කවුද, විමල් වීරවන්ශ ද? ඇයි බන් උට විතරද ඔය වගේ වචන පාවිච්චි කරන්න පුළුවන්?අන්තර්ජාතික කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමට දැයි සැකයක්
මේ ටික දැක්ක හැටියේ උඹේ දේශපාලනේ අඳුරගත්ත.එතනින් එහාට උත්තර දීල වැඩක් නෑ.උඹ ආසම දේශපාලකයා විමලසේන නේ![]()


කලින් වෙච්චි ඔය වගේ සිද්දි වලට JPV එක ක්‍රියාමාර්ග ගත්තෙ නැත්තෙ ඇයි මිත්‍රයා???නෑ සම්පුර්ණ නිවැරදි අර්ථකතනයක්.ව්‍යවස්ථාව රෙදි නැතුව උල්ලංගනය කරලා තියෙන වෙලාවක් මේක.උන්ට තියෙන එකම බාදකේ කතානායක.මොකද ජනාධිපතිත් යටයි පාර්ලිමේන්තුවේදී එයාට. කතානායකට ප්‍රශ්නේ විසඳන්න නොදී පාර්ලිමේන්තුව කල්දාගන්න එක ඇතුලේ යකා නටනවා.
ජෙප්පෝ කරේ කතානායකට උදව් කරා ප්‍රශ්නේ විසඳන්න.
මේ ප්‍රශ්නේ අහන්න හේතුවම ජෙප්පෝ මහින්දට විරුද්ද වීම මිසක් උන්ගේ දේශපාලනේ මොකක්ද කියන එක නෙවෙයි.

උපාධි විතරක් තිබිලා බෑ මිත්‍රයා, රට ගැන ආදරයක් සහ යහපත් ගති පැවතුම් තියෙන මිනිස්සු තමයි දේශපාලනේට අවශ්‍ය

ඒවගේම තමන්ට බාර වෙලා තියෙන විශය ගැන දැනුමකුත් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්මඋපාධි විතරක් තිබිලා බෑ මිත්‍රයා, රට ගැන ආදරයක් සහ යහපත් ගති පැවතුම් තියෙන මිනිස්සු තමයි දේශපාලනේට අවශ්‍ය

උපාධි විතරක් තිබිලා බෑ මිත්‍රයා, රට ගැන ආදරයක් සහ යහපත් ගති පැවතුම් තියෙන මිනිස්සු තමයි දේශපාලනේට අවශ්‍ය
මේ දේ නම් යම්තාක් දුරකට ඇත්ත, මමත් කැම්පස් ගියපු එකෙක්, jpv එක අදහගෙන ඉන්නෙ බොහෝ දෙනා, ඇත්ත ජීවිතයෙදි jvp මතවාද වලට අනුව නෙමෙයි හැසිරෙන්නේ, බොහෝ දෙනා JPV කරන්නේ තමන්ගෙ වෙන අරමුණු වලට. සමහරු කැපී පෙනෙන්න, සමහරු තමන් වෙනස් කියල බොරුවට අනික් අයට පෙන්නන්න, සමහරු වෙන වෙන වාසි තකා. ඕක තමයි මම දැකපු සත්‍ය.
campus walanam union karanne oya wage kuhakayo thamai godak welawata, hoda eunuth nathuwama newei bahutharaya pudhalika wasiyata thama JVP adahagena inne
government යුනි වල උන් 70%ක්ම ජෙප්පෝ.අමු කුහකයෝ.government යුනි වල උන් 70%ක්ම ජෙප්පෝ.අමු කුහකයෝ.
eekane kiwwe, 90 dashakayen meha ipaduna 2005-2010th athara school finish karapu ewunne meke godak inne, Hebey hithagena inne, loke kaapu ewun kiyala.
ජෙප්පෙක්ව පොඩ්ඩක් ඇත්ත ජීවිතේදී ආශ්‍රය කරලා බලපන්.උබට උත්තරේ හම්බවෙයි.හැබැයි පරිස්සමෙන්.ඉරිසියාව,කුහක කම,කුණු කම,අංචි ඇදීම 100%යි..![]()