ජනප්‍රියතම television නාලිකාව

මම කැමති,

  • Sirasa Tv

    Votes: 38 18.2%
  • ITN

    Votes: 2 1.0%
  • Rupawahini

    Votes: 12 5.7%
  • Swarnawahini

    Votes: 7 3.3%
  • Tv Derana

    Votes: 65 31.1%
  • Hiru Tv

    Votes: 57 27.3%
  • Other

    Votes: 28 13.4%

  • Total voters
    209
  • Poll closed .

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ජනප්‍රියතම television නාලිකාව

    Elakiri peoples's Award 2015

    සත්‍ය එලෙසින්ම ගෙන එන, සත්‍ය ප්‍රථමයෙන් ගෙන එන,
    ඇත්ත දැනගන්න පුලුවන්,පැත්ත ගියත් ඇත්ත කියන, ජනතාවගේ නාලිකාව කුමක්ද?


    awards_1stplace.jpg


    images
    ,
    images
    ,
    images
    ,
    images
    ,
    images
    ,
    images


    මේ අතරින් ඉදිරියෙන්ම සිටින්නේ කවුද? 1st


    images
    ,
    images
    ,
    images
    ,
    images
    ,
    images
    ,
    images



    සාධාරණ මතවිමසුමක් සදහා සහයෝගය දෙන්න.​

    This poll will close on 04-05-2015 at 08:35 AM
    ශ්‍රී ලංකාවේ මෙම මාධ්‍ය ආයතන පිළිබද ඔබේ අදහස් ?:shocked:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නම් එකක් වත් බලන්නෙ නෑ බං. පොඩි කාලෙ නම් ඉතිං රූපවාහිනියේ ගිය කාටුන් ටිත තමයි. රූපවාහිනියේ ගිය හොද ටෙලිනාට්‍ය කීපයක්ම බලලා තියනවා. ඊටපස්සෙ නම් ටෙලිනාට්‍යක් ඉවර වෙනකන් බැලුවේ නැති තරම්. මොකද මෙගා වැල බලන්න අප්පිරියයිනේ. :eek:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම නම් එකක් වත් බලන්නෙ නෑ බං. පොඩි කාලෙ නම් ඉතිං රූපවාහිනියේ ගිය කාටුන් ටිත තමයි. රූපවාහිනියේ ගිය හොද ටෙලිනාට්‍ය කීපයක්ම බලලා තියනවා. ඊටපස්සෙ නම් ටෙලිනාට්‍යක් ඉවර වෙනකන් බැලුවේ නැති තරම්. මොකද මෙගා වැල බලන්න අප්පිරියයිනේ. :eek:

    මාත්.:yes: ටීවී බැලිල්ල නවත්තලා ගොඩක් කල් දැන්..:dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත්.:yes: ටීවී බැලිල්ල නවත්තලා ගොඩක් කල් දැන්..:dull:

    මට මචං ඕවගේ නිව්ස් කියන එව්න්ගේ වොයිස් එක ඇහුනත් නිකං කන්දොස්කිරියාවක් වගේ :eek:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    හොදයි කියලා එකක් නෑ බන්. හැමෝම තමන්ගේ වාසියට නිවුස් දානවා.
    සත්‍ය උනත් තමන්ට පාඩුයි නම් දාන්නේ නෑ. අනුන්ට රිද්දවන සත්‍ය තමයි එලව එලව දාන්නේ
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    හොදයි කියලා එකක් නෑ බන්. හැමෝම තමන්ගේ වාසියට නිවුස් දානවා.
    සත්‍ය උනත් තමන්ට පාඩුයි නම් දාන්නේ නෑ. අනුන්ට රිද්දවන සත්‍ය තමයි එලව එලව දාන්නේ

    ඒකනම් ඇත්ත බං:yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    කවුරු මොනවකිව්වත් ඊයෙ පෙරේදා ආපු චැනල් වලට වඩා රූපවාහිනිය හොඳයි.
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    හොඳම නිවුස් නම් දෙරණ තමයි............!!!:yes:

    (හොඳම විනෝදාත්මක චැනල් එක නම් හිරු ටීවී...! ඒකේ කිසිම විවාදයක් නැත!!!):cool: