ජනාධිපතිවරයෙක්ගෙ ගමන් බිමන්

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,886
    17,110
    113
    Kottawa
    meka balala Dileepa piriesta doben yanna denna puluwan 26.

    noted-note.gif

    Dileepa Peiris දොබෙන් යන්නම අහගත්ත හැබැයි කලින් නඩුවක :lol:
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and pazzy12

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මෙහෙමයි මචං
    නිල ගමනක් යනව නම් ඒක කලින් plan කරනවා. එතකොට යන්න ඕන පාර දුර විකල්ප පාරවල් එහෙම. එක ආරක්සක අන්ස විසින් සිතියම්ගත කරනව. ඒක තමා නිල රථයට හෝ ගුවන් යානයට දෙන්නේ.
    එතනින් පිට වෙනත් ගමනක් , වෙනසක් වෙනවා නම් ආරක්ෂකයින් මග නවතින්නේ නෑ පෞද්ගලික ගමන උනත් අරක්සකයින් සදහා මාසික වැටුපක් ගෙවන නිසා ඔව්න් මග හිටියා කියා අදාළ ගෙවීම් නවතින්නේ නෑ
    රථයේ ඉන්ධන - ගමන නිල මාර්ගයෙන් ඉවත්ව පෞද්ගලික ගමනක් නම් එතැන් පටන් නිල රථයේ trip meter B සක්‍රිය කර අදාළ ගමන සදහා දුර වෙනම ගණනය කරනු ලැබේ. ඉන්පසු ඒම දුරට අදාල ඉන්දන වියදම් ජනදිපතිවරයා විසින් සිය පෞද්ගලික මුදලින් දරනු ලැබේ. රියදුරු සදහා මාසික වැටුපක් නිසා අමතර ගෙවීමක් නෑ. මේ ආකාරයට ගුවන් යානයක් නම් ගුවන් පැය සදහා ගෙවනු ඇත. මේක තමා අනුර ජනදිපතිතුමන් විසින් අනුගමනය කරන පිළිවෙත
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    Monawa unath galleface aragale wage meketh wasiya ranil ta, polawa yata hitapu ranil wa aran putuwen thibba wage
     
    • Haha
    Reactions: olu bakka

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Monawa unath galleface aragale wage meketh wasiya ranil ta, polawa yata hitapu ranil wa aran putuwen thibba wage

    lankawe e level ekata yanna minissunge current, petrol nathi wela kelama wela yanna oni
    e tika solve unu gaman minissu back to normal life wenawa

    anika oke fulltime hitiye fulltime aragala karana peretto jeppo wage set eka. un ranil ta naha

    ranil ge fan base eka kiyanne henama kammeli set eka. hariyata kiwwoth presidential eketh ranil ta vote kale jeppo awith wenas wei kiyala baya set eka. un twitter and social media wala poddak active

    eeeta wada parata bahina die hard fanbase ekak mahindata innawa
     
    • Like
    Reactions: Xi Jinping

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    lankawe e level ekata yanna minissunge current, petrol nathi wela kelama wela yanna oni
    e tika solve unu gaman minissu back to normal life wenawa

    anika oke fulltime hitiye fulltime aragala karana peretto jeppo wage set eka. un ranil ta naha

    ranil ge fan base eka kiyanne henama kammeli set eka. hariyata kiwwoth presidential eketh ranil ta vote kale jeppo awith wenas wei kiyala baya set eka. un twitter and social media wala poddak active

    eeeta wada parata bahina die hard fanbase ekak mahindata innawa
    ow neh, mahindayawa gatta dawasta thamai sanakeli balanna puluwn wenne, uta forces walath sahena set ekak innawa bokkenma
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    අනුර කුමාර ජනාධිපති තුමා පුද්ගලික ගමන් යන්නේ psd එක එක්කද? පක්ෂයේ කඩර්වරු එක්කද?
    අනික් කාරණය නිල ගමන් අතරතුර පුද්ගලික ගමන් යෙදෙන්නේ නෑ කියන එක මහ විහිළුවක් නෙ 🤔
    local visit official ද unoffical ද කියල අදාලත්වයක් නෑ නේද. He is provided security irrespective of whether it was offical or not. In that case ranil සාගලව බලන්න දෙනියායට ගියා helicopters වලින්, ඒ වට කවරුවත් case ඇද්දෙ නෑනේ.

    ඔක මමහිතන්නෙ oversea visit එකකට තමයි official ද නැද්ද කියල බලපාන්නෙ - Because you need an official invitation from the foreign country for it to be declared official. The real problem here is Ranil fraudulently declared his private visit as offical visit to fund his trip.
     
    • Like
    Reactions: Xi Jinping

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    1.Official ගමනක්‌ අතරතුර පුද්ගලික ගමනක්‌ යෙදුනොත් official ස්කොඩ් එක මග බස්සල පක්ෂයේ ආරක්ෂක සහෝදරයෝ එක්ක යනවද?

    2.Head of the state ගේ ආරක්ෂාව රාජ්‍යයේ වගකීමක් නේද? එහෙම හිතෙන හිතෙන විදියට psd එක හලලා පක්ෂයේ ආරක්ෂක සහෝදරයෝ එක්ක යන්න පුළුවන්ද protocol අනුව?
    කවුද කිවුවෙ PSD එකට යන්න බෑ කියල?

    මේවා ඕන තරන් වෙන රටවලත් වෙලා වන්දිත් අය කරගත්ත ඒවා. ලංකාවෙ පළවෙනි පාරට උනා වගේ තර්ක කරන්නෙ මුන්.


    ow neh, mahindayawa gatta dawasta thamai sanakeli balanna puluwn wenne, uta forces walath sahena set ekak innawa bokkenma
    යුද්ධෙ ඉවර වෙලා උණුහුමේම සරත් ෆොන්සේකව හිර බත් කවන්න යවද්දිත් ඉඳපු නැති ෆෝසස් උන් කරයි පම්කක්.
    ------ Post added on Aug 24, 2025 at 12:36 PM
     
    • Haha
    Reactions: lkzombie

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    අනුර කුමාර ජනාධිපති තුමා පුද්ගලික ගමන් යන්නේ psd එක එක්කද? පක්ෂයේ කඩර්වරු එක්කද?
    අනික් කාරණය නිල ගමන් අතරතුර පුද්ගලික ගමන් යෙදෙන්නේ නෑ කියන එක මහ විහිළුවක් නෙ 🤔
    Rata athule janadhipathi kenekta oney welawaka yanna enna puluwan oneyma thanakata
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අනුර කුමාර ජනාධිපති තුමා පුද්ගලික ගමන් යන්නේ psd එක එක්කද? පක්ෂයේ කඩර්වරු එක්කද?
    අනික් කාරණය නිල ගමන් අතරතුර පුද්ගලික ගමන් යෙදෙන්නේ නෑ කියන එක මහ විහිළුවක් නෙ 🤔

    ඔය තර්කෙ එක්ක.. නාකි මයිනටයි වඳ ලොල්ලටයි තමයි කෙලවෙන්නේ. කැම්පේන් වලට හමුදාවේ හෙලිකොප්ටර් වල මුන් ගියේ. ඔක්කොම ආණ්ඩුවේ සල්ලි වලින් ගෙව්වේ :lol:
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Podi aththak thiyanawa. Api job ekak karaddi nam eke inna manager hari mokk hari adala wenne wada karana thana innakan witharai. Habei janadipathi kenek kiyanne paya 24ma janadipathima thamai. Parlimenthuwa ras wena welawata witharak neweni
     
    • Like
    Reactions: CohenLenstra

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,677
    4,549
    113
    Gaman biman
    Paladaii nowena viyadam kirim
    Janapathi visin wena ayata dun dewal
    Niskarana viyadam - nila niwasa, niwasa,uthsawa,
    Election aasanaye mahajana mudalin karapu vishesa viyadam
    Janapathi kala pawareem
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,392
    49,770
    113
    සේදවත්ත
    රනිල් නොදොස් කොට නිදහස් කරනු

    අනුර හේයි ... කම්මන්ති භික්කන්ති කායෝ ඔබේ වචනයෙන් කරන ක්‍රියා ඔබ පසුපස එලවයි හො.ම.ත.ග.යු
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    President is entitled to official security (bodyguards, escort vehicles, etc.) at all times, whether they are on official duty or doing something private.

    But if he books a private hotel for family reasons, that part should be paid by himself.
     
    • Like
    Reactions: ttj

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,333
    2,201
    113
    California
    මේ logic එක දැම්මොත්?
    වෙන රටක tour එකක් official වෙන්නනම් එහේ gov එකෙන් invite එකක් තියෙන්න ඕනනේ
    ඉතින් යකූ... තඹුත්තේගම තියෙන්නේ ලංකාවේ නම්, ලංකාවේ president ඌ නම් ආයේ මොන official/ unofficial ද 😭
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,535
    113
    ඕනෑම තැනක ඉහලම තනතුරු වලට නිදහසේ වැඩ කිරීමට අවස්ථාව හා පහසුකම් සලසා දිය යුතුයි මොකද ඔවුන්ට කාලය පිළිබඳ තැකීමක් නොකර ඉතා භාරදූර කටයුතු කිරීමට සිදුවන බැවිනි, ඒ වගේම ඔවුන්ට ලැබෙන පහසුකම් අවභාවිතා නොකිරීමටත් වගබලාගත යුතුයි. ඕවාට අනවශ්‍ය තරම් නීති රීති දැමීම සුදුසු වන්නේ නෑ, සමහර සීමා කිරීම් පමනක් ප්‍රමාණවත්.