ජනාධිපති තුරුලේ සිටි පුංචි දියනිය
මැදිරිගිරියප්රදේශයේ පදිංචි දනුල්යා නම් කුඩා දැරියක් තම දෙමව්පියන් සමග මෙම උත්සවයට පැමිණ සිටියා. ඇය ජනාධිපතිතුමා දැකීමෙන් පසු “සීයේ..සීයේ” යනුවෙන් පවසමින් ගරු ජනාධිපති තුමා දෙසට දිවගෙන යාමට සැරසුනත් ජනාධිපති තුමාගේ ආරක්ෂයින් එයට ඉඩ දුන්නේ නැහැ.
මෙම සිද්ධිය දුටු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා වහාම ඔහුගේ ආරක්ෂක අංශයට පැවසුවේ ඇයට පැමිණීමට ඉඩ දෙන ලෙසයි. පසුව ජනාධිපතිතුමාගේ තුරලට පැමිණි ඇය උත්සවය අවසන් වනතුරම ජනාධිපතිතුමා සමග සිටිය බව අපට ආරංචි විය.

..බලපන්කො ඔක එකතු කරන්ඩ ගත්තම බොලාගෙ පාන්ඩුවට දැනෙන ආතල් එක..