ජනාධිපති තුරුලේ සිටි පුංචි දියනිය

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ජනාධිපති තුරුලේ සිටි පුංචි දියනිය

maithripala-sirisena-and-danulya.png

21586120_838473226307227_181081441_n.jpg

මැදිරිගිරියප්‍රදේශයේ පදිංචි දනුල්‍යා නම් කුඩා දැරියක් තම දෙමව්පියන් සමග මෙම උත්සවයට පැමිණ සිටියා. ඇය ජනාධිපතිතුමා දැකීමෙන් පසු “සීයේ..සීයේ” යනුවෙන් පවසමින් ගරු ජනාධිපති තුමා දෙසට දිවගෙන යාමට සැරසුනත් ජනාධිපති තුමාගේ ආරක්ෂයින් එයට ඉඩ දුන්නේ නැහැ.

මෙම සිද්ධිය දුටු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වහාම ඔහුගේ ආරක්ෂක අංශයට පැවසුවේ ඇයට පැමිණීමට ඉඩ දෙන ලෙසයි. පසුව ජනාධිපතිතුමාගේ තුරලට පැමිණි ඇය උත්සවය අවසන් වනතුරම ජනාධිපතිතුමා සමග සිටිය බව අපට ආරංචි විය.
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ජාතියේ අප්පච්චි : මහින්ද
    ජාතියේ අම්මා : ශිරන්ති
    ජාතියේ සීයා : මෛත්‍රී
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0

    පොඩි එකාට හොඳට රගන්න පුළුවන් නේද බන්

    කොපි කල හැක , සම කල නොහැක

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නොදරුවෝ රැවටෙන එක අහන්න දෙයක්යෑ...
    ඔය ලක්ෂ හැට ගාණක් රැවටුනේ.... :)

    ලක්ශ 62 කුයි ලක්ශ 58 කුයි රැවටිල ඉන්නෙ . අපි සිල් රෙද්දක් බෙදුවහම මොකද හාන්දුරුවනේ .
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    dan etakota uba mahindatada chande dunne ? :shocked:

    මම මහින්ද යුද්දේ දිනුවට පස්සේ තිබ්බ මැතිවරණයෙන් පස්සේ මේ වෙනකං තිබ්බ කිසිම ජනාධිපතිවරණයකට චන්දය භාවිතා කර නොමැත..... එදා නම් මහින්දට දුන්න... ඒකට පැහැදිිලි හේතුවක් තිබුණා... :no:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ලක්ශ 62 කුයි ලක්ශ 58 කුයි රැවටිල ඉන්නෙ . අපි සිල් රෙද්දක් බෙදුවහම මොකද හාන්දුරුවනේ .

    ඔය ඔක්කොම කළේ බබාලව හුරතල් කරලා උන්ගේ දෙමාපියන්ට ඇස්ටි හැලෙන්න දුන්න එක තමයි... බොරුද හා... :baffled:
     
    • Like
    Reactions: skymicro

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලක්ශ 62 කුයි ලක්ශ 58 කුයි රැවටිල ඉන්නෙ . අපි සිල් රෙද්දක් බෙදුවහම මොකද හාන්දුරුවනේ .

    මෙන්න unp කුක් කුක් දුවගෙන ඇවිත්..ලැජ්ජාවක් නැනේද උබටත්..ඉරාගෙන හරි කඩේ යයි..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය ඔක්කොම කළේ බබාලව හුරතල් කරලා උන්ගේ දෙමාපියන්ට ඇස්ටි හැලෙන්න දුන්න එක තමයි... බොරුද හා... :baffled:

    මෙහෙමයි හැමෝම ඉස්සෙල්ල සන්වේදී නායකයො වෙනවනෙ .මිනිස්සු ඉතින් අප්පච්චියේ .... සීයේ ... මහප්පේ කියාගෙන පස්සෙන් යනව .ගානට සෙට් උනහම කලින් එකා වගේ ඇරල යනකන් දන්නෙම නෑ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙන්න unp කුක් කුක් දුවගෙන ඇවිත්..ලැජ්ජාවක් නැනේද උබටත්..ඉරාගෙන හරි කඩේ යයි..

    අන්න උබලෑ මලබද්දෙ උන් රුපියල ගානෙ එකතු කරනවලු දඩ ගෙවන්න .වරෙන් මාත් රුපියලක් දෙන්න :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අන්න උබලෑ මලබද්දෙ උන් රුපියල ගානෙ එකතු කරනවලු දඩ ගෙවන්න .වරෙන් මාත් රුපියලක් දෙන්න :lol::lol::lol::lol::lol:

    අනිව රුපියල ගානෙ හරි එකතු කරනව.:cool:..බලපන්කො ඔක එකතු කරන්ඩ ගත්තම බොලාගෙ පාන්ඩුවට දැනෙන ආතල් එක..:lol::lol:.කියලවත් කරගන්ඩ බැරි දෙයක් උනේ ...:)..තෑන්ස් කියුව කියපන් රනිලට හවසට ගියාම...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනිව රුපියල ගානෙ හරි එකතු කරනව.:cool:..බලපන්කො ඔක එකතු කරන්ඩ ගත්තම බොලාගෙ පාන්ඩුවට දැනෙන ආතල් එක..:lol::lol:.කියලවත් කරගන්ඩ බැරි දෙයක් උනේ ...:)..තෑන්ස් කියුව කියපන් රනිලට හවසට ගියාම...

    මිනිස්සුන්ගෙම හොරා කාල මිනිස්සුන්ගෙම එකතු කරල ගෙවනවලු .මොන ජීවිතද අප්ප මේව .තව ටිකදවසකින් වීරසන්ගිලි ඇතුලට ගියහම උගේ රෙද්දත් ඉල්ල ගනින් විකුනන්න :lol::lol::lol::lol::lol::):):)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජාතියේ අප්පච්චි : මහින්ද
    ජාතියේ අම්මා : ශිරන්ති
    ජාතියේ සීයා : මෛත්‍රී

    ranil jathiye kawuda?
    Mangala jathiye kawuda?
    Sagala jathiye kwuda?