ජනාධිපති තුරුලේ සිටි පුංචි දියනිය

Devin Kolla

Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    බුහ් හහ් හා Daham බේබි ස්පොන්සරුත් කරල. පව් බන්

    2qn36ti.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මිනිස්සුන්ගෙම හොරා කාල මිනිස්සුන්ගෙම එකතු කරල ගෙවනවලු .මොන ජීවිතද අප්ප මේව .තව ටිකදවසකින් වීරසන්ගිලි ඇතුලට ගියහම උගේ රෙද්දත් ඉල්ල ගනින් විකුනන්න :lol::lol::lol::lol::lol::):):)

    කොහෙද බන් හොරා කාල තියෙන්නෙ..හොරා කෑමක් නෙමේ සිල් රෙදි සැධැහැවත් උපාසක උපාසිකාවන්ට බෙදිම වැරදියි කියලයි නඩු තින්දුව දීල තියෙන්නෙ.:(..බුදු දහම අනුගමනය කරාට හිරේ දාල...:(:(:(:(.උබලගෙ ඔය විජාතික ගැති බුදු දහමට හතුරු පාන්ඩුවෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ..:no::no:.අපි සියලු සැදැහැවත් උවැසි උවසියන් මේ අවනඩුවට විරුද්දව පෙල ගස්සනව...:):)
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බලයන් මා වෙතට එන්න ඉඩ ඩෙනු... කියා අමතලා අප සමා ඩහම් ඩෙසන්න පතුරුවන්න යන්න සමතනෙ කියයි ජෙසු තුමා....
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    කොහෙද බන් හොරා කාල තියෙන්නෙ..හොරා කෑමක් නෙමේ සල් රෙදි සැධැහැවත් උපාසක උපාසිකාවන්ට බෙදිම වැරදියි කියලයි නඩු තින්දුව දීල තියෙන්නෙ.:(..බුදු දහම අනුගමනය කරාට හොරේ දාල...:(:(:(:(.උබලගෙ ඔය විජාතික ගැති බුදු දහමට හතුරු පාන්ඩුවෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ..:no::no:.අපි සියලු සැදැහැවත් උවැසි උවසියන් මේ අවනඩුවට විරුද්දව පෙල ගස්සනව...:):)

    ඔව් බන් මේ කාලකන්නි හැත්ත නඩුදම්මේ සිල් රෙද්දක් බෙදුවටනේ
    කොච්චර පිනක්ද බන් එක
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ලක්ශ 62 කුයි ලක්ශ 58 කුයි රැවටිල ඉන්නෙ . අපි සිල් රෙද්දක් බෙදුවහම මොකද හාන්දුරුවනේ .

    ඔන්න හරියටම රැවටිච්ච ගාණ. :lol::lol:

    ඔච්චර අවංක වෙන්න එපා මුන්ට දිරවන්නේ නෑ ඕවා. :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහෙද බන් හොරා කාල තියෙන්නෙ..හොරා කෑමක් නෙමේ සල් රෙදි සැධැහැවත් උපාසක උපාසිකාවන්ට බෙදිම වැරදියි කියලයි නඩු තින්දුව දීල තියෙන්නෙ.:(..බුදු දහම අනුගමනය කරාට හොරේ දාල...:(:(:(:(.උබලගෙ ඔය විජාතික ගැති බුදු දහමට හතුරු පාන්ඩුවෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ..:no::no:.අපි සියලු සැදැහැවත් උවැසි උවසියන් මේ අවනඩුවට විරුද්දව පෙල ගස්සනව...:):)

    Uba oka joke ekata neda kiwwe?:dull:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේවගේ දේවල් කලින් පිටපත් රචනය කරන ලද නාට්‍යවල කොටස්....
    චන්ද ළං වෙන කොට ඔය වගේ අහඹු දේවල් සිද්දවෙනවා රටේ නායකයාගේ සංවේදිකම පෙන්නන්න.... කවදාවත් ඇමති කාලේ දරුවෝ නළවන දේශපාලකයින් හිගයි... හැබැයි පුටුවට ඇවිල්ල රහ වැදුණම ඔය වගේ දේවල් වෙනවා... කැරි ඔන්.... :lol:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    පසුගියදා ජනපති උකුලේ වාඩිවූ දරුවා ජනපති අපයෝජනය කළා යැයි දරුවාගේ දෙමාපියන් මහේස්ත්‍රාත් උසාවියේ නඩුවක් දමා ඇත. :lol:

    source
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කොහෙද බන් හොරා කාල තියෙන්නෙ..හොරා කෑමක් නෙමේ සල් රෙදි සැධැහැවත් උපාසක උපාසිකාවන්ට බෙදිම වැරදියි කියලයි නඩු තින්දුව දීල තියෙන්නෙ.:(..බුදු දහම අනුගමනය කරාට හොරේ දාල...:(:(:(:(.උබලගෙ ඔය විජාතික ගැති බුදු දහමට හතුරු පාන්ඩුවෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ..:no::no:.අපි සියලු සැදැහැවත් උවැසි උවසියන් මේ අවනඩුවට විරුද්දව පෙල ගස්සනව...:):)

    බුදු දහම නගා සිටුවන්න තමයි බුද්ධ ශාසන අමාත්‍යාංශයක් නමට හරි තියෙන්නේ... වෙනත් අමාත්‍යාංශවල මුදල් ප‍්‍රතිපාදන ජනාධිපතිවරණයක් ආසන්නයේ තමන්ගේ චන්ද ප‍්‍රචාරණය සඳහා යොදාගෙන දැන් බයිල කියනවා.... සිල්රෙදි බෙදූ පමණින් බුද්ධ ශාසනය දියුණු වෙනවා නම් කොච්චර ෂෝක්ද... :oo:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොහෙද බන් හොරා කාල තියෙන්නෙ..හොරා කෑමක් නෙමේ සිල් රෙදි සැධැහැවත් උපාසක උපාසිකාවන්ට බෙදිම වැරදියි කියලයි නඩු තින්දුව දීල තියෙන්නෙ.:(..බුදු දහම අනුගමනය කරාට හිරේ දාල...:(:(:(:(.උබලගෙ ඔය විජාතික ගැති බුදු දහමට හතුරු පාන්ඩුවෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ..:no::no:.අපි සියලු සැදැහැවත් උවැසි උවසියන් මේ අවනඩුවට විරුද්දව පෙල ගස්සනව...:):)

    පෙල ගස්සල නැවිල ඉදපන් :rofl::rofl::rofl::rofl::rofl:
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    duka

    බලයන් මා වෙතට එන්න ඉඩ ඩෙනු... කියා අමතලා අප සමා ඩහම් ඩෙසන්න පතුරුවන්න යන්න සමතනෙ කියයි ජෙසු තුමා....

    duka tami mn christian agamata mukut kiyanna mokada man church ektat yanawa but ubata kellek set wen na:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113

    ;);)

    ranil jathiye kawuda?
    Mangala jathiye kawuda?
    Sagala jathiye kwuda?

    ආධාරකාරයෝ විරුද්ධවාදියෝ එක එක කතා කියාවී ඒත් ඒවා ග්‍රාමීයයි. ජාතික මට්ටමෙන් කතා කරනව නම් අපි ඇත්තටම දැනගත යුතු දේ නම්, ජාතික පට්ටම් ආවට ගියාට ලැබෙන්නේ නැති වග බ්‍රෝ:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බුදු දහම නගා සිටුවන්න තමයි බුද්ධ ශාසන අමාත්‍යාංශයක් නමට හරි තියෙන්නේ... වෙනත් අමාත්‍යාංශවල මුදල් ප‍්‍රතිපාදන ජනාධිපතිවරණයක් ආසන්නයේ තමන්ගේ චන්ද ප‍්‍රචාරණය සඳහා යොදාගෙන දැන් බයිල කියනවා.... සිල්රෙදි බෙදූ පමණින් බුද්ධ ශාසනය දියුණු වෙනවා නම් කොච්චර ෂෝක්ද... :oo:

    එතකොට දැන් ඉන්න හුටන්ගෙ නියෝගපිට ඔය TRC එකේම සල්ලි ගo වතුර ආධාර වලට බෙදල තියෙන්නෙ..එතකොට ඒකටත් දැන් ඉන්න ලේඛම්ල දෙන්නත් කුඩුවට දාන්ඩම ඔනෙ.. :yes::yes::yes:

    සිල් රෙදි ලබා ගත්ත උවැසි උවසියන්ගෙන් අපි සිල් රෙදි ලබා දිම හොදද නරකද කියල අහල සල්ලි එකතු කරනව පන්සලක් පන්සලක් ගානෙ ගිහින්...එතකොට දැනෙයි ඔය රටකරවන මහ තැන් වලටම...:dull:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉරසොහොන්ගෙ අත්තම්මටත් සිල්රෙදි හම්බුනාලු . හම්බෙච්ච සිල් රෙද්ද ඔතල තිබ්බ මහින්ද මූන තාම අල්මාරියෙ අලෝගෙන හවසට හවසට ඉරසොහොන් ස්වයං වින්දනේ කරනවලු :baffled::baffled::baffled: