ජනේලයේ වේලාව අලුත් විදිහකට...

Trix HuNteR1

Member
Jul 18, 2010
100
27
0
ජනේලයේ වේලාව අලුත් විදිහකට...

ඔන්න මම තවත්‍ පොඩි සොෆ්ට්වෙයා‍ර් කැල්ලක් ගෙනවා.. මේකෙන් වෙන්නේ අපේ පරිගණකයේ තියෙන වේලාව තියෙන්නේ... ඒ කියන්නේ Notification icons ගාව.. :):)

අන්න ඒ වේලාව ටිකක් ගතියට හදාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා..


clockbcu2.png


දැක්කනේ කොහොමද වැඩකැලි?? මෙතනින් බාගන්න..

http://www.mediafire.com/?2o2ydednzty

කැමතිනම් +Rep එකකුත් දාන්න.. ;);););)