aniwa pluwan mchn heuwoth... city1 genawath idea1k natnam tama amaaru itinඅර මට එවුපු කාඩ් සහ ලියුම් ටිකත් ගෙදර තාම තියනවා කිවුවා
නගාට කිවුවා ෆොටො ගහලා එවන්න කියලා. හොයලා බලමු කන්ටැක් කරගන්න පුලුවන්ද කියලා
ඒ කාලේ තමයි කාලේ. ඊට ටික කාලෙකට පස්සේ තමයි යාහූ ඊමේල් ෆේමස් වෙලා පෙන් පෑල් කතන්දරේ ඉවරවුනේ. ඊ මේල් වලින් ඒ අත්දැකීම ගන්න බෑ, හැබැයි ඒක ඒ කාලේ තේරෙන්නෙත් නෑ.මතකයි. මමත් මේක පුරවලා යවලා තියනවා. මට රිප්ලයි කලා ජපන් ගෑණු ළමයෙක් ඒ කාලෙ. නම මතකයි තාම අකියෝෂි ඉවකටා තමා නම. ලියුම් කීපයක් උවමාරු කරල තියනව. ඒව තාම පොත් රාක්කෙ ඇති. පස්සෙ කන්ටෑක්ට් නැති උනා.
ඉන්ටර්නෙට් බ්‍රවුස් කරපු මුල්ම කාලෙ 2003 විතර තව චයිනා කෙල්ලක් සෙට් උනා. ඊමේල් වලින් තමා කතාකරේ ඒ කාලෙ. ෆොටෝ එහෙම එවලා තිබුනා. නම කියවගන්න බෑ ගූයිෂියෑංග් ඔය වගේ නමක් තිබුනෙ..
මම සර්ච් කරලා බැලුවා සෝශල් මීඩියා වල නං හොයා ගන්න බැරි උනාaniwa pluwan mchn heuwoth... city1 genawath idea1k natnam tama amaaru itin
ඉස්සර යාහූ ජියෝසිටීස් , මයිස්පේස් එහෙම වේලෙනවා සිංහලු නැතිව. බේතකටවත් හොයාගන්න කීපදෙනයි හිටියෙ. ඊට පස්සෙ Dream Chat තමා හිට් වෙලා ගියේ..ඒ කාලේ තමයි කාලේ. ඊට ටික කාලෙකට පස්සේ තමයි යාහූ ඊමේල් ෆේමස් වෙලා පෙන් පෑල් කතන්දරේ ඉවරවුනේ. ඊ මේල් වලින් ඒ අත්දැකීම ගන්න බෑ, හැබැයි ඒක ඒ කාලේ තේරෙන්නෙත් නෑ.
අනිතිමටම මට කෙල්ලෝ දෙන්නෙක් ඉතිරිවෙලා හිටිය. එක්කෙනෙක්ව මම බලන්න ගියා. අනික් කෙනා හොයාගන්න අමාරුයි.
matanam worrenty card ekakwath thiyaganna baමම ඉපදෙනත් කලින් ගෙනාපු ජපන් ගෑස් කුකර් එකේ රිසිට් ඒකත් තියෙනවා අපේ ගෙදර තාම.
