ජපන් කෙල්ලගේ ලියුම...

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    අර මට එවුපු කාඩ් සහ ලියුම් ටිකත් ගෙදර තාම තියනවා කිවුවා
    නගාට කිවුවා ෆොටො ගහලා එවන්න කියලා. හොයලා බලමු කන්ටැක් කරගන්න පුලුවන්ද කියලා
    aniwa pluwan mchn heuwoth... city1 genawath idea1k natnam tama amaaru itin
     
    • Like
    Reactions: 001flyD and NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මතකයි. මමත් මේක පුරවලා යවලා තියනවා. මට රිප්ලයි කලා ජපන් ගෑණු ළමයෙක් ඒ කාලෙ. නම මතකයි තාම අකියෝෂි ඉවකටා තමා නම. ලියුම් කීපයක් උවමාරු කරල තියනව. ඒව තාම පොත් රාක්කෙ ඇති. පස්සෙ කන්ටෑක්ට් නැති උනා.

    ඉන්ටර්නෙට් බ්‍රවුස් කරපු මුල්ම කාලෙ 2003 විතර තව චයිනා කෙල්ලක් සෙට් උනා. ඊමේල් වලින් තමා කතාකරේ ඒ කාලෙ. ෆොටෝ එහෙම එවලා තිබුනා. නම කියවගන්න බෑ ගූයිෂියෑංග් ඔය වගේ නමක් තිබුනෙ..
    ඒ කාලේ තමයි කාලේ. ඊට ටික කාලෙකට පස්සේ තමයි යාහූ ඊමේල් ෆේමස් වෙලා පෙන් පෑල් කතන්දරේ ඉවරවුනේ. ඊ මේල් වලින් ඒ අත්දැකීම ගන්න බෑ, හැබැයි ඒක ඒ කාලේ තේරෙන්නෙත් නෑ.
    අනිතිමටම මට කෙල්ලෝ දෙන්නෙක් ඉතිරිවෙලා හිටිය. එක්කෙනෙක්ව මම බලන්න ගියා. අනික් කෙනා හොයාගන්න අමාරුයි.
     
    • Love
    Reactions: 001flyD

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    >>මේ ලියුම එවනකොට මට මාස දෙකක් වගේ
    ubata ipaduna dawase idala okkoma mathakada?
     
    • Haha
    Reactions: 001flyD

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    aniwa pluwan mchn heuwoth... city1 genawath idea1k natnam tama amaaru itin
    මම සර්ච් කරලා බැලුවා සෝශල් මීඩියා වල නං හොයා ගන්න බැරි උනා
    HongKong වල කෙනෙක්, ඒක ඉතින් සාපේකශව පොඩි ඒරියා එකක්නේ
    1996දි එයාට වයස 30යි, එතකොට පුතෙකුත් හිටියා මට දෙන්නගෙම ෆොටෝ එවලා තියනවා තාම ෆොටෝ තියනවා
    සම්පූර්ණ නම දන්නවා, HongKong වල කියලා දන්නවා, පුතොගෙ නම සහ birthday එක දන්නවා. ඔයිට අමතරව විස්තරයක් දන්නෙ නැහැ
    අනික අපි english වලින් සර්ච් කරාට chinese වලින් එහෙම නම දාල සෝශල් මීඩියා වල ඉන්නවා නං හොයන්න ටිකක් අමාරුයි නේ
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    ඒ කාලේ තමයි කාලේ. ඊට ටික කාලෙකට පස්සේ තමයි යාහූ ඊමේල් ෆේමස් වෙලා පෙන් පෑල් කතන්දරේ ඉවරවුනේ. ඊ මේල් වලින් ඒ අත්දැකීම ගන්න බෑ, හැබැයි ඒක ඒ කාලේ තේරෙන්නෙත් නෑ.
    අනිතිමටම මට කෙල්ලෝ දෙන්නෙක් ඉතිරිවෙලා හිටිය. එක්කෙනෙක්ව මම බලන්න ගියා. අනික් කෙනා හොයාගන්න අමාරුයි.
    ඉස්සර යාහූ ජියෝසිටීස් , මයිස්පේස් එහෙම වේලෙනවා සිංහලු නැතිව. බේතකටවත් හොයාගන්න කීපදෙනයි හිටියෙ. ඊට පස්සෙ Dream Chat තමා හිට් වෙලා ගියේ..