මචන්ලා අපේ නැන්දා කෙනෙක් එයාගේ පුතාවා ඩොන් බොස්කෝ ටෙක්නිකල් කොලෙජ් කියලා එකක ජපන් ලැන්වෙජ් උගනන එකකට දාලා. එයා කියන විදියට එකේන් මාස 4ක ලැන්වෙජ් කරලා එක්සැම් පාස් උනොත් ජපන් යන්න පුලුවන්ලු student visa. මේ කියන විදියට ජපන් යන එක මාර ලෙසි නේ.
මචන්ලා අපේ නැන්දා කෙනෙක් එයාගේ පුතාවා ඩොන් බොස්කෝ ටෙක්නිකල් කොලෙජ් කියලා එකක ජපන් ලැන්වෙජ් උගනන එකකට දාලා. එයා කියන විදියට එකේන් මාස 4ක ලැන්වෙජ් කරලා එක්සැම් පාස් උනොත් ජපන් යන්න පුලුවන්ලු student visa. මේ කියන විදියට ජපන් යන එක මාර ලෙසි නේ.
https://donbosco.lk/මචන්ලා අපේ නැන්දා කෙනෙක් එයාගේ පුතාවා ඩොන් බොස්කෝ ටෙක්නිකල් කොලෙජ් කියලා එකක ජපන් ලැන්වෙජ් උගනන එකකට දාලා. එයා කියන විදියට එකේන් මාස 4ක ලැන්වෙජ් කරලා එක්සැම් පාස් උනොත් ජපන් යන්න පුලුවන්ලු student visa. මේ කියන විදියට ජපන් යන එක මාර ලෙසි නේ.
ඒ ගැනි අපේ ගෙදර අයගෙත් ඔලුව කාලා.ඉස්සල්ලා නැන්දගේ පුතා යනකම් ඉදපන්කෝ ඉතුරු ටික අපි ඊටපස්සේ කතා කරමු
සල්ලි නම් ඔනි ඇති. එත් මෙච්චර ලෙසිද?ඔය කියන විදිහට ජපන් යන්න බෑ සල්ලි ඕනේ
දන්නේ නැ මචන්ohoma japan yanna age limit ekak thiyenwada?
මාත් ඔක දැක්කා. එත් නෙට් එකේ මිනිස්සුන්ගේ රිවිව් එහෙම කිසිම දෙයක් නැ.
එක තමා. එත් මෙක පල්ලි සින් එකක්. ඔය රටවල් වලට ගියපු උන් ගියපු විදි කියන්නෙත් නැනේ. මේ විදියට ගියපු අයත් ඉන්නවා වෙන්නත් පුලුවන් නේ.ඔහොම යන්න පුළුවන් නම් ඉතින් ජපානේ ජප්පන්ට වඩා ලංකාවේ එවුන් ඉදි ,
JLPT කරලා Japan යනවා නම් Sputnik එක හොදයි . එක තමා ලංකාවේ හොදම පිළිගත්ත Institute එකඒ ගැනි අපේ ගෙදර අයගෙත් ඔලුව කාලා.
සල්ලි නම් ඔනි ඇති. එත් මෙච්චර ලෙසිද?
දන්නේ නැ මචන්
මාත් ඔක දැක්කා. එත් නෙට් එකේ මිනිස්සුන්ගේ රිවිව් එහෙම කිසිම දෙයක් නැ.
එක තමා. එත් මෙක පල්ලි සින් එකක්. ඔය රටවල් වලට ගියපු උන් ගියපු විදි කියන්නෙත් නැනේ. මේ විදියට ගියපු අයත් ඉන්නවා වෙන්නත් පුලුවන් නේ.
------ Post added on Sep 7, 2022 at 10:44 PM
Sure ද Student කියලා මේ දවස් වල Government එක හරහා Training Visa ගොඩක් අය යනවාMe tike nam Japan yanawa saratama
kohoma yanawada manda, student thama yanne godak un
ara formal sudu adagena yanne ehama unda bung? set pitin yanawaa bungSure ද Student කියලා මේ දවස් වල Government එක හරහා Training Visa ගොඩක් අය යනවා
සුදු ඇදගෙන යන්නේ මචං SLBFE එකෙන් අරින කට්ටිය . Programs තුනක් විතර තියෙනවා Japan යවනara formal sudu adagena yanne ehama unda bung? set pitin yanawaa bung
එකොල්ලො කොහොමත් ක්රිස්තියන් බන්. අනිත් ආගම් වල අයට බැදෙන්න බැරිද කොහෙද.මේගොල්ලන්ගෙ ආගමට බැදෙන්න ඕනේ නේද ? මම හිතන්නෙ රට යවන්නෙ Student + මෙයාලගෙ පනිවිඩ කරුවෙක් විදියට. ඒත්කොට ලේසියෙන් යන්න පුලුවන් ඇති. හැබ්යි ඉතින් ගිහිල්ලා මේව අතැරගන්න බැරිවෙයි. තව 10 දෙනෙක් වත් අල්ලල දෙන්න වෙයි. bump
කියන තරම් ලේසි නෑ කෝස් එකක් කරාම ආ එන්න ජපන් කියලා උන් ඒන් ගන් නෑ එහෙ යුනි එකකට ඇප්ලිකේශන් දාලා සෙලෙක්ට් වෙලා ලෝයස්ල හම්බෙලා සහතික අරව මේවා translate කරලා හෙන සිද්දි ගොඩක් කරන්න තියේසල්ලි නම් ඔනි ඇති. එත් මෙච්චර ලෙසිද?
මේක තමයි හොදම උත්තරේ ...ඉස්සරලා නැන්දගේ පුතා යනකම් හිටපන්..එතකොට බලාගන්න පුලුවන් ඔය කියන විදියට යන්න පුලුවන්ද කියලා..ඉස්සල්ලා නැන්දගේ පුතා යනකම් ඉදපන්කෝ ඉතුරු ටික අපි ඊටපස්සේ කතා කරමු