අපරාදෙ මේ හද්ද පරන කාර් එකක් ගත්තෙ. බ්‍රෑන්ඩ්නිව් මරුටියක් ගන්න තිබ්බෙ 

check this !
https://www.facebook.com/SriLankan.CarTax/videos/1007525105991770/?pnref=story
හද්ද පරන ජපන් කාර් අරන් හැමදාම ගරාජ් ගානෙ ලගින්නෙ ඇයි? බ්රෑන්ඩ්නිස් මරුටියක් ගන්න පුලුවන් ගානට ? ලන්කාවෙ මිනිස්සු සමහරු හරි මෝඩයි. යන්නෙම පරන කාර් පස්සෙ. අලුතින්ම එන ඉන්දියන් කාර් පෙට්‍රල් හොදට වැඩ කරනව. සුව පහසුයි.