ජපානයේ නගෝයා අවටින් පාට් ටයිම් ජොබ් එකක් -
පින් සිද්ද වෙනවා කොල්ලනේ .. ජපානයේ නගෝයා අවටින් පාට් ටයිම් ජොබ් එකක් හොයල දෙන්න උදේ 07 වගේ ඉදන් දවල් 12 විතර වෙනකම් වැඩ කරන්න .
එරිලා ඉන්නේ නැති වෙන්නම . ඇවිල්ලා මාස 3 කටත් කිට්ටුයි .
ජපන් හොදට කතා කරන්නත් බැහැ ..
නිහොන්ගෝ ස්කොෂි කියල තමා කියන්න වෙන්නේ . ( පරිවර්ථන : ජපන් එච්චර හොදට බැහැ ) පින් සිද්ද වෙයි උදවු කරන්න .
එරිලා ඉන්නේ නැති වෙන්නම . ඇවිල්ලා මාස 3 කටත් කිට්ටුයි .
ජපන් හොදට කතා කරන්නත් බැහැ ..
නිහොන්ගෝ ස්කොෂි කියල තමා කියන්න වෙන්නේ . ( පරිවර්ථන : ජපන් එච්චර හොදට බැහැ ) පින් සිද්ද වෙයි උදවු කරන්න .