ජපානයේ නගෝයා අවටින් පාට් ටයිම් ජොබ් එකක් - 

ranga 86

Active member
  • Jun 3, 2017
    340
    91
    28
    ජපානයේ නගෝයා අවටින් පාට් ටයිම් ජොබ් එකක් - 

    පින් සිද්ද වෙනවා කොල්ලනේ .. ජපානයේ නගෝයා අවටින් පාට් ටයිම් ජොබ් එකක් හොයල දෙන්න උදේ 07 වගේ ඉදන් දවල් 12 විතර වෙනකම් වැඩ කරන්න .
    එරිලා ඉන්නේ නැති වෙන්නම . ඇවිල්ලා මාස 3 කටත් කිට්ටුයි .
    ජපන් හොදට කතා කරන්නත් බැහැ ..

    නිහොන්ගෝ ස්කොෂි කියල තමා කියන්න වෙන්නේ . ( පරිවර්ථන : ජපන් එච්චර හොදට බැහැ ) පින් සිද්ද වෙයි උදවු කරන්න .​
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    avatar484874_26.gif
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නගොයා ඉන්නව නේද ලන්කාවෙ උන් වාහන කේස් එක්ක. ට්‍රයි කරලා බැලුවෙ නැද්ද? ෆොක් ලිෆ්ට් වැඩ අරව මේවා පුලුවන්ද?
     
    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    නගොයා ඉන්නව නේද ලන්කාවෙ උන් වාහන කේස් එක්ක. ට්‍රයි කරලා බැලුවෙ නැද්ද? ෆොක් ලිෆ්ට් වැඩ අරව මේවා පුලුවන්ද?

    puluwan
    poddak purudu unoth awulak na . issella podi practice ekak thiynwa .
    puluwan nam udawuwak kranna plz
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    puluwan
    poddak purudu unoth awulak na . issella podi practice ekak thiynwa .
    puluwan nam udawuwak kranna plz
    ට්‍රයි එකක් දාලා බලන්නම්. ශුවර් කරන්න එපා. දෙයක් හම්බ උනොත් මම පොස්ට් කරන්නම්.
     
    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    ට්‍රයි එකක් දාලා බලන්නම්. ශුවර් කරන්න එපා. දෙයක් හම්බ උනොත් මම පොස්ට් කරන්නම්.

    godak pin
    town work wage sites wala baluwa .
    eth kata kranna terenne na un ekka