ජයභූමි ඔප්පු

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මචන්ලා මම අනුරාධපුරේ ඉඩමක් ගන්න කියල බැලුව.එකේ තියෙන්නේ ජයභූමි ඔප්පුවක් විකුණන එකා නමටමයි තියෙන්නේ. නමුත් කීපදෙනේක්ගෙන් ඇහුවම ලොකු ගානක් හුවමාරු වෙන නිසා(ලොකු ඉඩමක්) අවදානම ගන්න එපා කියනවා.ඒක තියෙන්නේ මගේ අවශ්‍යතාවට ගැලපෙන තැනක.

    ජයභූමි ඔප්පුවක් ගන්නකොට සීනක්කර ගන්නවට වඩා තියෙන අවුල මොකක්ද?
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ජයභූමි ඔප්පුවක් ගන්නකොට සීනක්කර ගන්නවට වඩා තියෙන අවුල මොකක්ද?

    ewa wiunanna be neda?
     
    • Like
    Reactions: praskruz

    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    poddak balapna machan lowyer kenek margen hari oya jaya bumi swarnabumi kiyanne idam balapthra walata. idam oppu neme. wikunanna be. le urumen pawaranna witarai puluwan man danna widihata. poddak hoyala balapan aniwarenma.
     
    • Like
    Reactions: praskruz

    hgmilinda

    Junior member
  • Sep 2, 2011
    21
    26
    13
    Machan Jayaboomi oppu kiyanne pradana pathra wage deyak.Eke aitiya tiyenne Pradeeshiya Lekamta. Twaa owa manala wen karapuwa newei a kiyanne uba ganna idama oppuwe tiyana pramanayata wada adu ho wadi wenna puluwan. Uba adala pradeshiya lekam kottashye Idam Niladariya meet wela kata karapan.:yes::yes:
     
    • Like
    Reactions: praskruz

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Machan ඕවා බඳු ඉඩම් විකුණන්න බෑ.මම හිතන්නේ තෑගි ඔප්පුවක් විදියට පවරන්න පුළුවන් එහෙම තමයි විකුණන්නෙ
    වටිනාකම සින්නක්කර ඉඩම් වලට වඩා අඩුයි
    ප්‍රදේශීය ලේකම්ට/රජයට ඔය ඉඩම් අවශ්‍ය නම් පවරා ගන්න පුළුවන්
    පාරවල් කපන්න පුළුවන් රජයට/ප්‍ර.ලේකම් ඕන විදියට කපලා දෙන්න පුළුවන්
     
    • Like
    Reactions: praskruz

    hnthusitha703

    Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    මචන්ලා මම අනුරාධපුරේ ඉඩමක් ගන්න කියල බැලුව.එකේ තියෙන්නේ ජයභූමි ඔප්පුවක් විකුණන එකා නමටමයි තියෙන්නේ. නමුත් කීපදෙනේක්ගෙන් ඇහුවම ලොකු ගානක් හුවමාරු වෙන නිසා(ලොකු ඉඩමක්) අවදානම ගන්න එපා කියනවා.ඒක තියෙන්නේ මගේ අවශ්‍යතාවට ගැලපෙන තැනක.

    ජයභූමි ඔප්පුවක් ගන්නකොට සීනක්කර ගන්නවට වඩා තියෙන අවුල මොකක්ද?

    ඔය ඉඩම් රජයට අයිතියි AGA Office එකේ ප්‍රාදේශීය ලේකම්ගෙන් අනුමැතිය ගන්න ඕනේ

    any additional PM me
     
    • Like
    Reactions: praskruz

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    සින්නක්කර ඔප්පු තම අභිමතයට විකුණා ගත හැකිවුවත් අනෙක් ඒවා එසේ කළ නොහැකියි. තවද බැංකුවක තබන විට, එසේ නැත්නම් ඉඩමේ කැනීම්වලට (මැණික්, මිනිරන් වැනි) ප්‍රදේශිය ලේකම්ගෙන් අනුමැතිය ලබා ගත යුතුයි
    ජයභුමි, ස්වර්ණභූමි, රන්බිම ආදි ඔප්පු ප්‍රදේශිය ලේකම්වරයා හරහා තව කෙනකුට පැවරිය හැකියි. එම කෙනා ගොවි පන්තියේ කෙනකු විය යුතුයි. මෙය සිදුවන්නේ නොතාරිස් ඔප්පුවක් මගිනි.