මචන්ලා මම අනුරාධපුරේ ඉඩමක් ගන්න කියල බැලුව.එකේ තියෙන්නේ ජයභූමි ඔප්පුවක් විකුණන එකා නමටමයි තියෙන්නේ. නමුත් කීපදෙනේක්ගෙන් ඇහුවම ලොකු ගානක් හුවමාරු වෙන නිසා(ලොකු ඉඩමක්) අවදානම ගන්න එපා කියනවා.ඒක තියෙන්නේ මගේ අවශ්‍යතාවට ගැලපෙන තැනක.
ජයභූමි ඔප්පුවක් ගන්නකොට සීනක්කර ගන්නවට වඩා තියෙන අවුල මොකක්ද?
ජයභූමි ඔප්පුවක් ගන්නකොට සීනක්කර ගන්නවට වඩා තියෙන අවුල මොකක්ද?