හිච්චි නගේ
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා අභාවප්ප්‍රාප්ත වී තිබේ.
සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) උදෑසන ඔහු අභාවප්ප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
1953 වසරේ අගෝස්තු මස 16 වන දින උපත ලද ජයලත් ජයවර්ධන මහතා මියයන විට 59 වන වියේ පසුවිය.
1994 වසරේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු එම පක්ෂයේ පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීම් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවේය.
Source: adaderana

Last edited: