ජර්මන් ශෙපර්ඩ

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    oya ballata tikak leda wadi

    mavil yanawa ge puraama

    mama gawa innawa dorbermans la dennek ... lom halenneth naha

    ledath adui

    maara active

    උන් කෙට්ටුයිනේ බං , මට අල්ලන්නේ නෑ උන්ගේ පෙනුම , උබ නැට්ට කපලද ඉන්නේ උන්ගේ
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    machan meka mage athdakeema oka ona man dog. ayithi karaya innawa nam yaka wage sarai... ayithi karaya nathi unama natta puke gahagena inne. wadak na hour awath oka ahaka bala gannwa ayithi karaya nathi unama. hondama wade Honda wal ballek hadapan ona dekata ready. mama langa innwa wal balliyo dennek mokek wattata pannath maranwama thami. e wagema fmily e\ke away hondata araksha karnawa ..unata adarayen hitapan....echchari....
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena

    wal ballonta Wasa denwane BN wal minissu
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,378
    6,210
    113
    12289691_10208546004953142_862403414763422151_n.jpg
    :D:yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    oya ballata tikak leda wadi

    mavil yanawa ge puraama

    mama gawa innawa dorbermans la dennek ... lom halenneth naha

    ledath adui

    maara active

    නොදැන බල්ලව මේන් ටේන් කරන්න ගියාම තමා ඔහොම වෙන්නේ.
    බල්ලව නාවලා ඉවර වෙලා ලා රස්නේ වතුර එකකට කොන්ඩිස් ටිකක් දියකරලා උගේ ඇගේ දාලා ඌව අව්වේ තිබ්බාම හරි ටිකක් වෙලා වතුර වේලෙනකම්.
    මයිල් යන්නේ නෑ එතකොට.

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    machan meka mage athdakeema oka ona man dog. ayithi karaya innawa nam yaka wage sarai... ayithi karaya nathi unama natta puke gahagena inne. wadak na hour awath oka ahaka bala gannwa ayithi karaya nathi unama. hondama wade Honda wal ballek hadapan ona dekata ready. mama langa innwa wal balliyo dennek mokek wattata pannath maranwama thami. e wagema fmily e\ke away hondata araksha karnawa ..unata adarayen hitapan....echchari....

    ado mehemath case ekak tyda ayyooo
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    පිස්සුද බන් සුපිරි බල්ලා හොඳට හැදුවොත්...මට නන් අපේ එකාව එප වෙලා තියෙන්නෙ ඌ යකා වගේ....

    same here , if you buying a GSD , make sure it is pure
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan meka mage athdakeema oka ona man dog. ayithi karaya innawa nam yaka wage sarai... ayithi karaya nathi unama natta puke gahagena inne. wadak na hour awath oka ahaka bala gannwa ayithi karaya nathi unama. hondama wade Honda wal ballek hadapan ona dekata ready. mama langa innwa wal balliyo dennek mokek wattata pannath maranwama thami. e wagema fmily e\ke away hondata araksha karnawa ..unata adarayen hitapan....echchari....

    බොරු ගහන්න එපා බන්.
    මම ඔය ඇහුවාමයි.
    පොඩි කාලේ ඉදන් හදපු විදියේ වරදක් ඇති.
    වල් බල්ලෙක් හැදුවා කියලා නම් කිසි අව්ලක් වෙන්නේ නෑ , වල් කිව්වට උන් හොදයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    machan meka mage athdakeema oka ona man dog. ayithi karaya innawa nam yaka wage sarai... ayithi karaya nathi unama natta puke gahagena inne. wadak na hour awath oka ahaka bala gannwa ayithi karaya nathi unama. hondama wade Honda wal ballek hadapan ona dekata ready. mama langa innwa wal balliyo dennek mokek wattata pannath maranwama thami. e wagema fmily e\ke away hondata araksha karnawa ..unata adarayen hitapan....echchari....

    GSD bawwek innawa ayithi karayo natiwa api eliye innam ubawa dannam waththa athulata uba natta puke gahan inna pic ekak gahala eliyata waren puluwan nam :P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    meka balapalla...metana ewun enwa GSD ewunui wal balloi compare karanna :lol:

    වල් හෝ මොකා වේවා කිසි අව්ලක් නෑ හරියට හැදුවොත් ආදරේ දීලා,නිදහස දීලා.
    උන්ගේ ජිවිත කාලේ පොඩි එකක් නිසා අපි තමා උන්ගේ හැමදේම වෙන්නේ.
    උන්ගේ මුලු ලෝකේම අපි.
    ඒකයි නැට්ට වනාගෙන ගෙදර ආවම ලගට ඇවිත් කෝලම් කරන්නේ.
    ඕනම බ්‍රීඩ් එකක බල්ලෙක් හොදට හදන්න පුලුවන් හරියට ට්‍රේනින් එක දුන්නොතින්.
    වල් බල්ලා උනත් එච්චරයි.
    ජර්මන් ශෙපර්ඩ් එවුන්ව ට්‍රේන් කරන්න ලේසියි අනිත් උන්ට වඩා.
    බල්ලගේ කොලිටිය රදා පවතින්නේ ඌත් එක්ක ලගින් ඉන්න අය හැසිරෙන විදියයි,ඌව ට්‍රේන් කරන විදියයි අනුව තමා.
    මම ජර්මන් ශෙපර්ඩ් , ඩැල්මේශන්, ඩොබර්මන්, රිච් බැක් අයව හදලා තියනවා.
    ඔය සෙට් එක නැති උනාට පස්සේ බල්ලෝ හදන්නේ නෑ කියලා හිතන් ඉන්නකොට අපේ අම්මා පාරේ අනාත වෙච්ච බලු පැටවුන්ව ගෙනල්ලා කවලා පොවලා බෙහෙත් කරා.
    උන් ලොකු වෙලා උන්ගේ ජෙනරේශන් එක තමා දැන් ඉන්නේ.
    මගේ ගාව වල් එවුන් 6 ඉන්නවා.
    මගේ අල්ලපු ගෙදර තඩි සයිස් ඩැල්මේශන් එකෙකුයි , සුපිරියට හැදුනු ජර්මන් ශෙපර්ඩ් එකෙකුයි ඉන්නවා.
    ඔය සෙට් එකම පට්ට එකමුතුයි.
    මලාට වලියක් දාගන්නෙ නෑ.
    අල්ලපු ගෙවල් 2 කොල්ලො දෙන්නා උන්ගේ බල්ලො අරන් එනවා රෑට අපේ ගෙදරට.
    අපි කතා කර කර ඉන්නකොට අරුන් සෙට් එක සෙල්ලම් කරනවා.
    බල්ලෝ 8 එකපාර සෙල්ලම් කරන්න ගත්තාම යුද්දේ වගේ.
    කෝලම් ගොඩක් තියනවා.
    ඉවරයි ඉතින් ගෙදර බඩු.
    ඒ උනත් උන්ට ආතල් එකක් තියෙන්න ඕනනේ.
    බල්ලෝ උනත් සෙල්ලම් කරන්න ආසයිනේ.
    සෙල්ලම දුරදිග ගියොතින් අපි පාර්ක් යනවා රෑට බල්ලො සෙට් එක අල්ලපු ගෙදර එකාගේ ඩබල් කැබ් එකේ පිටිපස්සේ දාගෙන.
    පාර්ක් ගියාම අම්මෝ මුන්ගේ නැටිල්ල.
    ගන්ජා ගහලා වගේ දුවනවා දුවනවා ඉවරයක් නෑ.
    බලන් ඉදලා අපිට ඔලුව කැක්කුමයි මුන්ගේ විකාර වලට.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    මගේ බල්ලො සෙට් එකෙනුත් එකෙක් ඉන්නවා.
    උගේ නම සුදු කෙල්ල.
    ඌ මගේ කෑල්ල වගේ බන්.
    මගේ පස්සෙමයි.
    මම ගෙදර ඉන්නකොට මම කියන දේ විතරයි අහන්නේ.
    වෙන කාවත් පඩේකට ගනන් ගන්නේ නෑ.
    මම ගෙදර ඉන්නවානම් ඌව වෙන කෙනෙක් අත ගානවට ඌ ආස නෑ.
    මම ඉද්දි ගෙදර වෙන කවුරුහරි ඌව අතගාන්න ලගට ආවොතින් ඌ ගොරවනවා අතගාන්න එපා කියලා.
    අම්මට , අප්පච්චිට මට ගහන්න බෑ.
    මට කවුරු උනත් අතක් උස්සන් ආවොත් ඌ ගොරවලා හපන්න පනිනවා.
    පට්ට ආදරෙයි මට ඌ.
    වල් එකෙක් උනාට උගේ කොලිටීස් මරු.
    මම ටොයිලට් ගියොත් දොරගාවට වෙලා ඉන්නවා මම එනකම්,පාරට ගියොත් මගේ පස්සෙන්ම එනවා,මම කනවා ඌ දැක්කේ නැත්තම් ඌ කන්නෙත් නෑ,මම නිදාගන්නේ නැත්තම් ඌ නිදාගන්නෙත් නෑ,මම නැගිටිනකම් ඌ ඇහැරෙන්නෙත් නෑ.
    ඔහොම සීන් ගොඩක් තියනවා උගේ.
    මම නිදාගන්න ඇදට ගියාම ඌත් ඇදට පනිනවා.
    පැනලා මගේ කකුල් දෙක ගාව නිදාගන්නවා.
    සමහර දවස් වලට උදේට නැගිටිනකොට ඌ මගේ කොට්ටේට ඔලුව තියන් නිදි.
    :lol::lol::lol::lol::lol:
    හෙන ආදරෙයි ඌ මට.
    මාත් පට්ට විදියට ආදරෙයි.
    ඒ ඌ පොඩි කාලේ ඉදන් ආදරේටම මම හදපු නිසා.
    කොච්චරද කියනවානම් මම ගෙදර නැති උනාම ඌ නිදාගන්නේ මගේ කොට්ටේට ඔලුව තියන් මිනිහෙක් වගේ.
    අනිත් එකෙක්වත් ඔහොම නෑ කවදාවත්.
    කලින් හදපු බ්‍රීඩ්ස් වල එකෙක් හිටියා ලීසා කියලා.
    ඌත් ඔහොමයි මට ආදරේ කරේ.
    ඌ ජර්මන් ශෙපර්ඩ් එකෙක්.
    මේ ඉන්නේ මගේ ආදරනීය,මගේ කෙල්ල වගේ ඉන්න සුදු කෙල්ල.
    මම ගෙදර එද්දි සමහ‍ර වෙලාවට මූ නිදි මගේ කාමරේ මගේ කොට්ටෙට ඔලුව තියන්.
    එහෙම වෙලාවක ගත්තු ඉමේජ් එකක්.
    මාව දැක්ක ගමන් ඉතින් ඉවරයි.
    බුර බුර මොනාදෝ කියනවා මට.
    හැමදාම මූට වඩේ ගේන්න ඕන මම ගෙදර එද්දි.
    හරි ආසයි වඩේ කන්න.
    :love::love::love::love::love::love:
    K66HllZ.jpg

    6V24VpA.jpg

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83

    sooo lovely thing and habit. respect you ban

    b97469b47391378d3b60ba4302737b10.jpg