මටත් මතක තිබ්බෙ උඹ එහෙම කියල තියනව වගෙ![]()
![]()
මට මතක නෑනෙ

එහෙම කියල නෑ බං පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන දේවල් වලට වඩා නිවැරදියි කියල තියෙනව සමහර තැන් වලදි පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන දේ බොරුයි කියල තියෙනව. නිරපේක්ශ සත්‍යයක් තියෙනවයි කියලවත් කියල නෑ

මටත් මතක තිබ්බෙ උඹ එහෙම කියල තියනව වගෙ![]()
![]()


ඉතිං මං එහෙම නෑ මනසින් ගත්තාම නිරපේක්ශයි කියල කියල තියෙද ?![]()
![]()

මට මතක නෑනෙ![]()
එහෙම කියල නෑ බං පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන දේවල් වලට වඩා නිවැරදියි කියල තියෙනව සමහර තැන් වලදි පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන දේ බොරුයි කියල තියෙනව. නිරපේක්ශ සත්‍යයක් තියෙනවයි කියලවත් කියල නෑ![]()
![]()
මොකෝ නැත්තේ, උඹ ගොඩක් තැන්වලදී කතාකරන්නේ ඉස්සර පෙරදිග අය මනස දියුණු කරලා ගත්ත (එහෙම ගත්ත කියල කියන) දැනුම > විද්‍යාවෙන් ඉන්ද්‍රිය පහ පාවිච්චි කරලා ගන්න දැනුම කියන පදනමෙන්. නැද්ද මම කියන්නේ![]()


Ok
Btw...
ගොඩාක් broad framework එකකට සාපේක්ෂව ඔය krama 2 ම 'සම්පූර්ණයෙන්' වරදින්න පුළුවන් ... උදාහරණයක් විදියට සර්ව කාලීන දෙයක් ගැන කියද්දි ඔය krama දෙකම සම්පූර්ණයෙන් වරදින්න පුළුවන් ...
ක්‍රම දෙක කිව්වෙ ගොතපු ප්‍රවාද ඇසුරෙන් තේරුම් ගැනීමෙයි ප්‍රත්‍යක්ශයෙන් තේරුම් ගැනීමෙයිද ?
පංචේන්ද්‍රියන්ගෙන් ගෝචර කරගැනීමෙයි මනසින් පමනක් ගෝචර කරගැනීමෙයිද ?

ඔව් ඒ පදනමෙන් තමා ඉතිං ඒකෙන් කියවෙන්නෑනෙ නිරපේක්ශ සත්‍යයක් ඇත කියල පිලිගන්නව කියල. මනස දියුණු කරල ගත්ත දැනුමෙන් බෙහෙත් හොයාගත්ත වැව් දාගැබ් නිර්මාණය කලා ගොවිතැන් කලා භාරතේ හිටපු ඇතැම් අය සංසාරෙ ඉවරයක් කරගන්න ක්‍රම හෙව්ව. ඉතිං මේ අතරින් පෙලක් එව්ව බටහිර දැනුමටත් කලෑකි තමා. ඒත් බටහිර දැනුමට සංසාරෙ ඉවර කරගන්න ක්‍රම කර්මය වගේ දේවල් මොකවත් පැහැදිලි කලෑකිද ? බටහිර විද්‍යාව (භෞතික විද්‍යාව වගේ විශයන්) කියන්නෙම පරස්පර පැටලුම් ගොඩක් තියෙන හිතලු තොගයක්. ඉතිං ඒ අතින් බටහිර භෞතික විද්‍යා ප්‍රවාද වලට වඩා නිරවුල්ව දියුණු කල මනසට ලෝකය දැක්කෑකි ඉතිං මනස දියුණු කරන එක හොඳයි තමා. නිරපේක්ශ සත්‍යය ඒකට අදාලවත් නෑනෙ. නිරපේක්ශ සත්‍යය කියල ඔතන කියන්නෙ Objective realityයනෙ. නිරීක්ශණයකරන පුද්ගලයාගෙන් තොරව නිරීක්ශණයෙන් තොරව දෙයක්, දැනුමක් පවතිනව. එහෙම පවතින්නෑ. පුටුව කියන්නෙත් අපේ පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන ගුණයන් ගොඩක් එකට එකතු කල්ල මනසින් ගොඩනගන සංකල්පයක් විතරයි. එහෙම ගොඩනගන පුටුව බොරු එහෙම ගෝචර වත් නොවී ගොඩනගන හිතලු කතන්දර ප්‍රවාද (බටහිර විද්‍යාව) පට්ටපල් බොරු[/COLOR].![]()


අඩුම ගානේ, මනස කියන්නේ දියුණු කරන්න පුළුවන් එකක්ද ? එහෙම දියුණු කරලා දැනුම ගන්න පුලුවන්ද ? එහෙම කරපු අය හිටියද ? එහෙම හිටපු අය ගත්ත දැනුම කියල කියන ඒවා ඇත්තටම මනස දියුණු කරලම ගත්ත දැනුමද ? ඔය වෙදකම අනන් මනං හොයාගත්තේ එහෙම මනස දියුණු කරලමද කියලවත් උඹ දන්නේ නෑ නෙ. අඩුම ගානේ එහෙම මනස දියුණු කරපු මිනිහෙක් අදකාලේ හොයාගන්නවත් නෑ. හැබැයි උඹ කිසි ගින්නක් නැතුව නෑ නෑ එහෙම මනස දියුණු කරන්න පුලුවන්, එහෙම අය ඉස්සර හිටියා, එයාල ඒ විදිහට තමයි මේවා හොයාගත්තේ කියල වැල වගේ හිතළු ගොඩක් ගැටගහල ගැටගහල වැලක් හදාගෙන ඒකෙ අගට ඊටත් වඩා ලොකු හිතලුවක් ගැටගහගෙන ඉන්නව "මනසෙන් ගත්ත දැනුම > ඉන්ද්‍රිය පහෙන් ගත්ත දැනුම" කියල. කොහෙන්ද ඔහොම නිකන්ම a > b කියන්න උඹට පුලුවන් උනේ a කියල එකක් තියෙනවද කියලවත් හරියට නොදැන.



උබ කොයි ලෝකෙද බන් ජීවත් වෙන්නෙ. ඇයි බුදු වරු, රිෂි වරු, රහතන් වහන්සේලා.
මනසින් විතරක් හොයන දැනුම් තියෙනව. උදා :- ත්‍රිවිද්‍යාව තියෙන රහතන් වහන්සේලාට හෝ පුබ්බේ නිවාසානුස්සති ඥානය තියෙන අයට පුලුවන් මනසින් තමන්ගේ සහ අන් අයගේ පෙර ජීවිත් දකින්න. ඒක තැනුමක් නේද. අදත් එහෙම අය ඉන්නව.
එතකොට ඒක තමන්ගේ පෞද්ගලික විස්වාසේ මත පදනම් වෙච්ච මතයක් විතරයි සාධාරණ හැමෝටම පිළිගන්න පුළුවන් තර්කයක් නෑ එතන. මම මුස්ලිම් කෙනෙක් උනොත් මනස දියුණු කරපු අය හිටිය කියන්න රහතන් වහන්සේලාගේ උදාහරනේ ගෙනල්ල මම ඒක පිළිගනී කියල ඔයාට බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ? බෑ නෙ. ඒ වගේම මුස්ලිම් කෙනෙක් කුරාණේ පෙන්නලා ස්වර්ගේ ගැන අල්ලාහ් ගැන කිවොත් අපි පිළිගන්නවද නෑ නෙ. ඒක ඒ මිනිහගේ ආගමික විස්වාසයක් විතරයි. ඒ වගේ තමයි. බෞද්ධයෝ එහෙම විස්වාස කරනව බුදුහාමුදුරුවෝ සහ රහතන්වහන්සේලා මනස දියුණු කරලා වැඩ ගත්තා කියල ආගමික විස්වාසේ හින්ද, බෞද්ධ ආගමේ එහෙම කියල තියෙන නිසා. වෙන ආගමක කෙනෙක් විස්වාස කරයිද ? නෑනේඑතකොට ඒක තමන්ගේ පෞද්ගලික විස්වාසේ මත පදනම් වෙච්ච මතයක් විතරයි සාධාරණ හැමෝටම පිළිගන්න පුළුවන් තර්කයක් නෑ එතන. මම මුස්ලිම් කෙනෙක් උනොත් මනස දියුණු කරපු අය හිටිය කියන්න රහතන් වහන්සේලාගේ උදාහරනේ ගෙනල්ල මම ඒක පිළිගනී කියල ඔයාට බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ? බෑ නෙ. ඒ වගේම මුස්ලිම් කෙනෙක් කුරාණේ පෙන්නලා ස්වර්ගේ ගැන අල්ලාහ් ගැන කිවොත් අපි පිළිගන්නවද නෑ නෙ. ඒක ඒ මිනිහගේ ආගමික විස්වාසයක් විතරයි. ඒ වගේ තමයි.



බෞද්ධයෝ එහෙම විස්වාස කරනව බුදුහාමුදුරුවෝ සහ රහතන්වහන්සේලා මනස දියුණු කරලා වැඩ ගත්තා කියල ආගමික විස්වාසේ හින්ද, බෞද්ධ ආගමේ එහෙම කියල තියෙන නිසා. වෙන ආගමක කෙනෙක් විස්වාස කරයිද ? නෑනේඑතකොට ඒක තමන්ගේ පෞද්ගලික විස්වාසේ මත පදනම් වෙච්ච මතයක් විතරයි සාධාරණ හැමෝටම පිළිගන්න පුළුවන් තර්කයක් නෑ එතන. මම මුස්ලිම් කෙනෙක් උනොත් මනස දියුණු කරපු අය හිටිය කියන්න රහතන් වහන්සේලාගේ උදාහරනේ ගෙනල්ල මම ඒක පිළිගනී කියල ඔයාට බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ? බෑ නෙ. ඒ වගේම මුස්ලිම් කෙනෙක් කුරාණේ පෙන්නලා ස්වර්ගේ ගැන අල්ලාහ් ගැන කිවොත් අපි පිළිගන්නවද නෑ නෙ. ඒක ඒ මිනිහගේ ආගමික විස්වාසයක් විතරයි. ඒ වගේ තමයි.

හෙනයා;21531318 said:බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි ගැන පොඩ්ඩක් හොයල බලපන් මචන්..![]()
මම පොත් දෙකක් කියෙව්වා මතකයි සෑහෙන ඉස්සර අර අමනුස්සයෝ ගැන අත්දැකීම් තිබුන දෙකක් නම් නං මතක නෑ. ඒ හාමුදුරුවෝ ඕව දැකල කරලා අත්දැකීම් ලියල තිබුන නේද ශරීරයෙන් මනෝකාය අරන් එලියට ගිය කතා එහෙම. ඔයවගේ පොත් සෑහෙන තියෙනව එක එක අය ලියපු මන්ද මම නං ඒවා එච්චර පිළිගන්න කැමති නෑ තනි තනි පෞද්ගලික අත්දැකීම් නෙ. අනික පොත් ලියන මිනිස්සු තරං මාකටින් දන්න ජාතියක් තවත් නෑ දැන් ඔන්න මේ දවස්වල බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියල මාකටින් එකක් යනව, අමුතු මාතෘකා තිබුනම පොත් හොඳට විකිනෙනවා ඉතින් කට්ටිය අතිනුත් එක්ක දාල ලියනව නෙ.
හැම එකෙක් ම හිතන්නේ තමන්ගේ ආගම හරි අනෙක් ආගම් වැරදි කියලා.... ඒ විදියට බලපුවම ලෝකේ ඇත්ත කියන එක ආගමයි තියෙන්න ඕනේ... ඒක කෝකද කියල අහන එක තරම් මෝඩකමක් තවත් නෑ.... මොකද ඒකට කවදාවත් උත්තරයක් හම්බවෙන්නේ නෑ....
උඹ අර තරුවක් උදාහරණෙට අරන් ඕක ගැන කීව නේද සෑහෙන ඉස්සරශරීරයෙන් මනෝ කාය එලියට ගන්නව කියන්නෙ හරියට නිකං කෙහෙල් ගෙඩි ලෙලි ගහනව වගේ..
ඔය මනෝකාය එලියට ගැනීම කියල එකක් නැතුව ඇති බං.. අපි හිතන තරං සරල දෙයක් නෙමේ මනස (ආත්මය) කියන දේ...
