ජ්‍යෝතිශ ෆැක්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    All religious buggers think their own religion is true but all the other religions are myths. But we Atheists know all the religions are myths.

    not much difference between atheism and buddhism. the core in buddhism is not to believe anything till you understands it and also to look inward into yourself. its all about yourself and your thoughts. isnt it what atheism also is about?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ඇත්ත. ඒත් ලංකාවෙ ඉන්න ගොන් බෞද්ධය් කේන්දරයි පෙරේතයොයි භූතයොයි පුනුරුප්පත්තියයි ඔක්කොම විද්වාස කරනව. මේව ඔක්කොම විද්‍යාවෙන් ප්‍රතික්ෂේප කරපු ඒව.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මන් හැමදාම මේ එළැකිරියෙ මොලෙන් කතාකරපු එකෙක්. උඹල වගේ හරක් තමා මැද්දට පැනල ගොන් කතා කියල අන්තිමටම ඇපත් නැතුව පජාත වෙලා ගියේ.

    umba molen katha karanne umbe mole tharamata ne. umbe mole tharama gana hamoma ekama widihata ekanga wenne naha ne. eka nisa umbe mole tharamen umba kiana de ganath ehemai.

    umbe molen kiana oya haraka wage maddata paninawa kiala kiana ekama wiwadathmakai. harak samanyen maddata paninawada, unge ehema panina gathi thianawada. mama nam dakala thiyenne harak ohe paththakata wela monawa hari wamara wamara kaka shape eke innawa.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇත්ත. ඒත් ලංකාවෙ ඉන්න ගොන් බෞද්ධය් කේන්දරයි පෙරේතයොයි භූතයොයි පුනුරුප්පත්තියයි ඔක්කොම විද්වාස කරනව. මේව ඔක්කොම විද්‍යාවෙන් ප්‍රතික්ෂේප කරපු ඒව.

    maath keindara jothishya wishwasa karanne naha. eith ewa boru kialama oppu karala naha ne.

    mama danna budda darshane nam oya mokuth naha, thiyenne thamange sitha saha sithuwili gana wimasilimath wela, eh sithuwili athi wena eka adu karagena yana eka thamai.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    umba molen katha karanne umbe mole tharamata ne. umbe mole tharama gana hamoma ekama widihata ekanga wenne naha ne. eka nisa umbe mole tharamen umba kiana de ganath ehemai.

    umbe molen kiana oya haraka wage maddata paninawa kiala kiana ekama wiwadathmakai. harak samanyen maddata paninawada, unge ehema panina gathi thianawada. mama nam dakala thiyenne harak ohe paththakata wela monawa hari wamara wamara kaka shape eke innawa.
    මාත එක්ක තර්ක කරන්න ආපු එකෙක්ටවත් මාව තර්කයෙන් පරද්දන්න පුලුවන් වෙලා නෑ. ඒ හැම එකාම පජාත උනාම කරේ මගෙ රෙප් කපපු එකයි මට කුණුහරපෙන් බැනපු එකයි විතරයි.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මාත එක්ක තර්ක කරන්න ආපු එකෙක්ටවත් මාව තර්කයෙන් පරද්දන්න පුලුවන් වෙලා නෑ. ඒ හැම එකාම පජාත උනාම කරේ මගෙ රෙප් කපපු එකයි මට කුණුහරපෙන් බැනපු එකයි විතරයි.

    mama katawath negative rep deela na mathaka widihata, denna adahasakuth na :)

    umbath ekka tharka karanna mage mole kiana dewal madi. mama karanna uthsaha karanne molen kiana de nevei hithen kiana de. eka nisa mama paraje bara gannam :)
     
    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    Cyber+Tricks+Zone+(88).jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    ඇත්ත රාහුයි කේතුයි කියල ග්‍රහයො දෙන්නෙක් ඇත්තටම සෞරග්‍රහ මණ්ඩලේ නෑ. අනාවැකි කියන්න හුදෙක්ම ග්‍රහ පිහිටීම් මදි නිසා තමා හිතලු ග්‍රහයො දෙන්නෙක් නිර්මාණය කල්ල ඒවට හිතලු චලිතයන් ආදේශ කල්ල තියෙන්නෙ.

    අදයි බං දන්නෙ.. මං හිතුවෙ ග්‍රහයො 9 දෙනාගෙන් ඇත්ටම ඉන්න දෙන්නෙක් කියල :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "කිසිම කෙනෙක් ඔහොම දත්ත එකතු කල්ල නෑ. එහෙම ලක්ශ ගානක සාම්පල් අරං දත්ත එකතු කල්ල ඒව මුලු ගහනයටම බලපානව කියල ප්‍රතිඵල ගැනීම පංචේන්ද්‍රීය ගෝඩර දේවල් සහ එහි දිගුවන් ආශ්‍රයෙන් අනාවැකි කියන බටහිර ඊනියා විද්‍යාත්මක ක්‍රමය. "

    වයිට් වොකරයො උඹ මේකම කියල තිබ්බ අර සමලින්ගික ත්‍රෙඩ් එකේ නේ... :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මං හිතුව උඹ හරි කටුස්ස හරි ඕක ඇදල ගනියි කියල :baffled: :baffled:
    ඉතිං මනස දියුණු කල අය මානසික රෝග කියල දෙයක් වෙනම අර්ථ දක්වල නෑ දන්න තරමින් :no: :no:
    බටහිර විද්‍යාවෙ ආධිපත්‍යයෙන් හැම රටක්ම අල්ලගෙන ඉන්නෙ මනස දියුණු කල්ල දැනුම ගන්න ක්‍රම භාවිතයෙන් ඈත් වෙමින් තියෙන්නෙ ඒක හරියට හදාගන්නකං බටහිර විද්‍යා විධික්‍රමේට ප්‍රශ්න විසඳගන්නව ඇරෙන්න වෙන විකල්පයක් නෑ :no: :no:
    කරන්න ඕනෙ අපි අපේ ක්‍රමේට බටහිර දැනුම අවශෝෂණය කිරීම හා මනස දියුණු කල්ල වෙනම දැනුමක් ගොඩනැගීම :yes: :yes:
    මුලු ගහනයම දකින්න මනස දියුණු කල අය බිහිවෙනකං නියැදි අරං පරීක්ශණ කල්ල තීරණ ගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ :no: :no:
    එහෙම ගහනයම දැකල නිර්මාණය කල දැනුම වැරදියි කියන එකටයි විරුද්ධ :yes::yes:
     
    ඔව් ඉතින් ඒකනෙ මම කිව්වෙ උඹ ඒ ත්‍රෙඩ් එකෙත් මේකම කියල තියනව කියල...:rofl::P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ඉතින් ඒකනෙ මම කිව්වෙ උඹ ඒ ත්‍රෙඩ් එකෙත් මේකම කියල තියනව කියල...:rofl::P

    උඹ කියන දේ තේරෙන්නෑ පරස්පර කරුණු දෙකක් කියල තියෙනව කියලද කියන්නෙ :eek::eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උඹ කියන දේ තේරෙන්නෑ පරස්පර කරුණු දෙකක් කියල තියෙනව කියලද කියන්නෙ :eek::eek:

    නෑ නෑ... ඔය අන්තිම රිප්ලයි එක දැම්මෙ ජෝක් එකට.... උඹ කියල තියන දේට මම එකඟයි...
    හැබැයි ඉතින් උඹම පිලිගන්නවනෙ දත්ත නිරීක්ශනය කරල ගන්න නිගමනයන් වලත් යම් දුරකට සත්‍යතාවක් තියනව කියල .,,,..
    මනස තියුනු කරල ගන්න දැනුමත් 'පරම සත්‍ය' කියල මම හිතන්නෙ නෑ... ඒත් බටිහිර විද්‍යෑවට වඩා සත්‍ය වෙන්න පුලුවන් යම් රාමුවkata සාපේක්ශව...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෑ නෑ... ඔය අන්තිම රිප්ලයි එක දැම්මෙ ජෝක් එකට.... උඹ කියල තියන දේට මම එකඟයි...
    හැබැයි ඉතින් උඹම පිලිගන්නවනෙ දත්ත නිරීක්ශනය කරල ගන්න නිගමනයන් වලත් යම් දුරකට සත්‍යතාවක් තියනව කියල .,,,..
    මනස තියුනු කරල ගන්න දැනුමත් 'පරම සත්‍ය' කියල මම හිතන්නෙ නෑ... ඒත් බටිහිර විද්‍යෑවට වඩා සත්‍ය වෙන්න පුලුවන් යම් රාමුවkata සාපේක්ශව...

    ඔව් යම්තාක් දුරකට සත්‍යතාවයක් තියෙනව ඒත් මනස දියුණු කරල ගන්න දැනුමෙ සත්‍යතාවට ඊට වඩා වැඩියි. නිව්ටන්ගෙ නියම වුනත් බටහිර විද්‍යාවට අනුවම බොරු. ඒත් ගොඩනැගිලි වාහන හැම දෙයක්ම හදන්න නිව්ටන් නියම වල තියෙන නිරවද්‍යතාවය බොහෝ දුරට ප්‍රමාණවත්. මේ ලෝකෙ වැඩක් ගන්න වැඩක් කරන්න ආසන්න වශයෙන් දෙයක් පුරෝකථනය කරන්න පුලුවන් වුනාම හොඳටම ඇති. විශ්වයේ මැද පෘථිවිය, පෘථිවිය නිශ්චලයි කියල අරගෙන අපිට අහසෙ පේන තරු (ග්‍රහලෝක හඳ ඉර නැතුව) මෙහෙම පේන්නෙ ඇයි හෙට කීයට මොන රාශිය මුදුන් වෙයිද වගේ දේවල් නිවැරදිව පුරෝකථනය කරන්න පුලුවන්. ඉර හඳ වුනත් (හඳ නං ඇත්තටම යනවනෙ) පොලොව වටේ යනව කියල අරගෙන උදාවෙන වෙලාවල් බහින වෙලාවල් මුදුන් වෙන වෙලාවල් නිවැරදිව පුරෝකථනය කලෑකි. බොරුවකිං වැඩක් ගන්න බැරි නෑ වැඩත් ගත්තෑකි දකින සංසිද්ධි තේරුම් ගන්නත් පුලුවන්. ඒත් ඒවගෙ සීමාවක් තියෙනව. දැන් පෘථිවිය විශ්වයේ මැද අපි වටේ තමා ඔක්කොම යන්නෙ කියල අරගෙන අවුරුද්දක් පුරා අහසෙ අඟහරු පේන තැන් මාක් කර කර අඟහරුගෙ චලිතය ඇන්දොත් අපිට ගන්න වෙන්නෙ පොලොව වටේ මහා බහුබූත අස්වාභාවික චලිතයක අඟහරු යෙදෙනව කියල. ඔය අතරෙ සමහර දේවල් තියෙන්න පුලුවන් කොහෙත්ම පැහැදිලි කරන්න බැරි. ඒකෙන් පේනව බොරුවකිං ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වුනාට බොරුවකිං අපි අත්දකින දේවල් විස්තර කරන්න තේරුම් ගන්න පුලුවන් වුනාට ඒ බොරුව අසාර්ථක වෙන තැන් තියෙනව. ඒ බොරුවට විස්තර කරගන්න බැරි දේවල් තියෙනව. බටහිරයන්ගෙ සංඛ්‍යානමය ක්‍රමවේදත් ඔය වගේ. උද්ගමනයෙන් (inductive reasoning) එන තීරණ බොහෝ දුරට නිවැරදි වෙන්න පුලුවන් ඒත් ඒ එන තීරණ වලිං ඒකට එරෙහිව යන දේවල් හැම දෙයක්ම බොරුයි කියන්න බෑ සහ ඔය ක්‍රමේට එලඹෙන්න බැරි නිගමන ඕනෙ තරම් තියෙන්න පුලුවන්. ජ්‍යෝතිශය කියන්නෙ ඒ වගේ එකක්. දැන් ඕක පාවිච්චි කරන්න එපා එහෙනං සමලිංගිකත්වයත් මානසික රෝගයක් කියන එක එහෙම එලඹෙන්න බැරි තීරණයක් ඒ හින්ද සමලිංගිකත්වය මානසික රෝගයක් තමා කියන්න එතන තියෙන ලොකුම ප්‍රශ්නෙ මානසික රෝගයක් කියන්නෙ මොකක්ද කියල අර්ථදැක්වීමක් නැතිවීම.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔය නිගමනයට ආවේ කොහොමද කියපන්කො :oo: බල්ලෙක්ට ඉව තිබුන කියල ඉව පාරේ ගිහින් හොයාගන්න එකක නිරවද්‍යතාවය හැමවෙලේම හරියනවද :oo:

    මනස කියන්නෙත් තවත් input එකක් විතරයි ඒකෙන් පරම සත්‍ය input එක හැටියට දෙනව කියල කොහොමද කියන්නේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය නිගමනයට ආවේ කොහොමද කියපන්කො :oo: බල්ලෙක්ට ඉව තිබුන කියල ඉව පාරේ ගිහින් හොයාගන්න එකක නිරවද්‍යතාවය හැමවෙලේම හරියනවද :oo:

    මනස කියන්නෙත් තවත් input එකක් විතරයි ඒකෙන් පරම සත්‍ය input එක හැටියට දෙනව කියල කොහොමද කියන්නේ

    පරම සත්‍යය නෙමේ බං පංචේන්ද්‍රියන්ට ගෝචර වෙනව වගේම මනසට ගෝචර වෙන දේවලුත් වරදිනව. ඒ වැරදුනත් මේ කියන්නෙ මනස දියුණු කිරීමෙන් 5ට පේනවට වඩා වැඩියමක් පේනව කියල. දැන් අන්ධයෙකුයි ඇස් පේන මනුස්සයෙකුයි එක ලඟ තියල ඉස්සරහ බස් එහෙකුයි ලොරියකුයි එලෝගෙන යනව. දැන් අන්ධය ඉස්සරහිං ගියෙ මොන වාහනේද කියල තේරුම් ගන්නෙ සද්දෙ වෙනසෙන් ගිය වේගෙන් වැදුන හුලං පාරෙන් වගේ ගොඩක් දේවල් විශ්ලේෂණය කල්ල මිසක් ඇස් පේන මනුස්සය වගේ කෙලින්ම ගියෙ මොකක්ද කියල දැකල නෙමේ. ඒ වගේ අවස්ථාවකදි අන්ධ මනුස්සය වැරදි වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒත් ඒකෙන් කියවෙන්නෑ ඇස් පේන මනුස්සය පරම සත්‍යය දකිනවා හෝ ඇස් පේන මනුස්සය 100%ක් නිවැරදියි කියල. ඇස් පේන මනුස්සය අන්ධ මනුස්සයට වඩා බොහෝ දුරට ඇස ආශ්‍රයෙන් ගෝචර කරගත හැකි දේවල් වලදි නිවැරදියි. ඒ මනුස්සයට වුනත් ඈතක නවත්තල තියෙන ලොරියක් බස් එකකිං වෙන් කල්ල අඳුනගන්න බැරි වෙන්න පුලුවන්. ඉතිං මනස දියුණු කල්ල ලබාගත්ත දැනුමෙත් ඔහොම දේවල් තියෙනවනෙ. පිරිසක් කිව්ව අපි කරන හැම දෙයක්ම (නොදැනුවත්ව කූඹියෙක් පෑගුනත්) කර්මයක් විපාක හම්බෙනව කියල ඒත් බුදු හාමුදුරුවො කියනව නෑ එහෙම වෙන්නෑ කියල. ඒත් අන්ධයටයි ඇස් පේන මිනිහටයි දෙන්නටම පොදුවේ තමන් ඉස්සරහිං වාහනයක් ගිය බව ගෝචර වුනා සේ ඒ අනික් මනස දියුණු කල අයටයි බුදු හාමුදුරුවන්ටයි කර්මය කියා දෙයක් ඇති බව ගෝචර වුනා. ප්‍රශ්නෙ තියෙන්නෙ මේ දෙකෙන් කෝකද නිවැරදි කියල. අන්දයට රූප පේන්නෑ වගේ අපිට කර්මය කිසිම ඉන්ද්‍රියකට ගෝචර නෑ. අපිට පුලුවන් මොකක් හරි වුනාම කරුමෙ වෙන්ඩ ඇති කියල කතන්දරයක් ගොඩනගන්න විතරයි. අනික බුද්ධාගමේ කියන්නෙ නෑ මනසෙන්වත් පරම සත්‍යය input කරගන්න පුලුවන් කියල. බුද්ධාගම input කරගන්න තමාගෙන් තොරව ඇති වාස්තවික යතාර්ථයක (objective reality) පැවැත්මත් ප්‍රතික්ශේප කරනව. සියල්ල මනස විසින් ගොඩනගාගන්නා බොරු විතරයි. ඒ බොරු සත්‍යය ලෙස ගැනීම හින්ද තමා අපි සංසාරෙ යන්නෙ.
     
    :yes: :yes:
     
    අන්න එහෙම එන්ඩ :P මොකෙන් input ගත්තත් වරදින්න පුළුවන්, බොරු වෙන්න පුළුවන්, ඔක්කොම සාපේක්ෂයි. නැතුව මනසින් දැක්ක කියල අමුතු විශේෂයක් නෑ. එච්චරයි මට කියන්න ඕනේ උනේ. :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අන්න එහෙම එන්ඩ :P මොකෙන් input ගත්තත් වරදින්න පුළුවන්, බොරු වෙන්න පුළුවන්, ඔක්කොම සාපේක්ෂයි. නැතුව මනසින් දැක්ක කියල අමුතු විශේෂයක් නෑ. එච්චරයි මට කියන්න ඕනේ උනේ. :yes:

    ඉතිං මං එහෙම නෑ මනසින් ගත්තාම නිරපේක්ශයි කියල කියල තියෙද ? :eek: :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඉතිං මං එහෙම නෑ මනසින් ගත්තාම නිරපේක්ශයි කියල කියල තියෙද ? :eek: :eek:

    මටත් මතක තිබ්බෙ උඹ එහෙම කියල තියනව වගෙ :baffled: :baffled: