ජාතිය සහ සිසේරියන්.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එහෙම නැහැ බන්, දෙගොල්ලොම එකයි. ජාති දෙකේම ඉන්නවා එක වගේ උන්. අනුන්ගේ කුණු හොයන්න ගියාම ඔක්කොම එකයි. :lol::lol:

:lol::lol:අනේ මේ පිරිමි තරන් ගෑණු අනුන්ගේ කුණු හොයන්නේ නෑ:P
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයාගේ යාලුවට වඩා සරමා01 දන්නව. ළමයි කීදෙනෙක් බිහිකරපු අම්ම කෙනෙක්ද :dull:
    එහෙම කියන්න එපා ප්‍රසව හා නාරිවේදය පිලිබඳ හසල දැනුමක් තියෙන ජාත්‍යන්තර කීර්තියට පත්වෙච්ච කෙනෙක් ඔය :yes: ඔය අත්දෙකෙන් ළමයි කී දෙනෙක් මේ ලෝකෙට ගෙනල්ල ඇත්ද, අම්මල කී දෙනෙක් ළමයි බිහි කරන හැටි දැකල ඇත්ද :yes: කතාකරන කාරනා වලින් පේනවනෙ එතුමාගේ හසල බුද්ධිය :yes:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙම කියන්න එපා ප්‍රසව හා නාරිවේදය පිලිබඳ හසල දැනුමක් තියෙන ජාත්‍යන්තර කීර්තියට පත්වෙච්ච කෙනෙක් ඔය :yes: ඔය අත්දෙකෙන් ළමයි කී දෙනෙක් මේ ලෝකෙට ගෙනල්ල ඇත්ද, අම්මල කී දෙනෙක් ළමයි බිහි කරන හැටි දැකල ඇත්ද :yes: කතාකරන කාරනා වලින් පේනවනෙ එතුමාගේ හසල බුද්ධිය :yes:

    :lol::lol::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හෙළයෙක්;21219539 said:
    එක සිසේරියන් එකකට ඩොක්ට කෙනෙක්ට රජයෙන් තුන්දාහක් දෙනව කියන්නෙ ඇත්තද?

    :lol::lol: boru kiyanna epa ban mata nam satha pahak labila ne CS 30 k vtithara karalath :lol:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,139
    9,442
    113
    උඹ කියන එක පැහැදිලි මදි....

    දැන් මෙතන ජාතිවාදී කවුද? දොස්තරද, ගෑනිගේ මිනිහද, රජයද, උඹද?

    පැහැදිලිවම මූ තමා ජාතිවාදිය, ඇයි යකෝ මුගෙ ලමයවත් අරන් තියෙන්නෙ ඒ විදිහට ලු, ඔච්චර අමාරුනං ගෑනිට විලිරුදාව හැදෙනකන් තියන් ඉන්න තිබ්බ නෙ.

    නෝමල් හම්බෙන්න තියන් ඉන්න එකේ වෙන කම්පලිකේෂන්ස් වැඩියි. ළමයගෙ පැත්තෙන් රිස්ක් එක වැඩියි.

    සීසර් කරාම අම්මට ආෆ්ට ඉෆෙක්ට්ස් වැඩියි, ළමයි ගාන උපරිම 3 යි. (අද කාලෙ නං ළමයි 3 ක් කියන්නෙ ලොකු ගානක්)

    තීරණය ඔබ සතුයි ......
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Nikan boru kiyanna epa bn. Sinhala gaanu labour room eke idan payak dekak hitiyama mara lathoni denne Caesarean karala lamayawa araganna kakkuma dara ganna be kiyala. Ape kate baleta tamai kohoma hati normal ganna hadanne kiyala. Lamaya bad wela emmergency cs karanna hamba ganunwa theator yawanna hadaddi unge muna nalu wenawa caesarean karanawata.oka ape unge attitude prashnayak.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ඕක වෙන මුකුත් නෙමේ සිංහල ගෑනුන්ගෙ දුර්වලකමනෙ. කොච්චර කිව්වත් ඔච්චරම තමා. වෙන රටවල ගෑනු අය ඉන්නව මර ලතෝනි දෙනව තියා හ්ම් සද්දයක් දාන්නෙ නෑ. උඹවත් කට්ටියට ඇත්ත කියල දීපන් නැත්තන් මුන් ටික මාව බයියට ගන්නව. ඔතන තියෙන්නෙ ඇටිටියුඩ් ප්‍රශ්නයක් නෙමේ බන්. සීනි බෝල වගේ ඉන්න සිංහල ගෑනුන්ගෙ දුර්වලකම. අල්පෙනෙත්තක් ඇනුනත් මර ලතෝනි දෙන ගෑනු කොහොමද ප්‍රසූත වේදනාව දරන්නෙ.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එහෙම නැහැ බන්, දෙගොල්ලොම එකයි. ජාති දෙකේම ඉන්නවා එක වගේ උන්. අනුන්ගේ කුණු හොයන්න ගියාම ඔක්කොම එකයි. :lol::lol:
    මෙන්න මේකයි සිංහල ගෑනුන්ගෙ තත්වෙ. ඇත්තටම වෙන රටවල ගෑනු අයගෙ පැත්තට කතා කරන එක ගැන ආඩම්බර හිතෙනව මේ Ridila කියල තියන විදිහෙ කතා ඇහුවම.
    Sinhala gaanu labour room eke idan payak dekak hitiyama mara lathoni denne Caesarean karala lamayawa araganna kakkuma dara ganna be kiyala.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕක වෙන මුකුත් නෙමේ සිංහල ගෑනුන්ගෙ දුර්වලකමනෙ. කොච්චර කිව්වත් ඔච්චරම තමා. වෙන රටවල ගෑනු අය ඉන්නව මර ලතෝනි දෙනව තියා හ්ම් සද්දයක් දාන්නෙ නෑ. උඹවත් කට්ටියට ඇත්ත කියල දීපන් නැත්තන් මුන් ටික මාව බයියට ගන්නව. ඔතන තියෙන්නෙ ඇටිටියුඩ් ප්‍රශ්නයක් නෙමේ බන්. සීනි බෝල වගේ ඉන්න සිංහල ගෑනුන්ගෙ දුර්වලකම. අල්පෙනෙත්තක් ඇනුනත් මර ලතෝනි දෙන ගෑනු කොහොමද ප්‍රසූත වේදනාව දරන්නෙ.

    මෙන්න මේකයි සිංහල ගෑනුන්ගෙ තත්වෙ. ඇත්තටම වෙන රටවල ගෑනු අයගෙ පැත්තට කතා කරන එක ගැන ආඩම්බර හිතෙනව මේ Ridila කියල තියන විදිහෙ කතා ඇහුවම.

    :rofl: nikan bora diye maalu baanna epa bn. Lankawe CS rate eka USa and Europian countries wala level eke mai tiyenne. Around 30 %. E athin Lankawe gaanu hodai mahaththayo. Elective CS walata wada Emmergency yawenne ekenuth unlike your beloved europian countries. Awula dan lamai hadana ammalage attitude prashnayak vitharai. Nathnam NVD lamayawa ganna capability eka Sinhala ammalata naththe naha. Ane mawa CS karanna kiyala illanawa vitharai. Ehema kiwwa kiyala caesarean karanne ne mahaththayo. Encourage karala NVD gannawa. Bora diye maalu baanna epa. Mama post eka damme thread owner kiyapu eka boru karawannai.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,759
    1
    57,990
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    හරි උඹ අත්දැකීම් තියෙන එකානෙ. කියපන් බලන්න සිංහල ගෑනුන්ගෙද මුස්ලිම් ගෑනුන්ගෙද හිල ලොකු කියල. මෙතන ඉන්න ගොඩක් අය කැමතිවෙයි ඒක දැනගන්න
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මෙන්න මේකයි සිංහල ගෑනුන්ගෙ තත්වෙ. ඇත්තටම වෙන රටවල ගෑනු අයගෙ පැත්තට කතා කරන එක ගැන ආඩම්බර හිතෙනව මේ Ridila කියල තියන විදිහෙ කතා ඇහුවම.

    දැන් උඹ පිට රට ගනියෙක්ද බැඳලා ඉන්නේ? අඩුම ගානේ කොහෙද ඉන්නේ කියපන් මුලින්. මොකද මම ඉන්නේ UK, ඒක හින්ද අත්දැකීමෙන් කතා කරන්නේ. උඹ ඔය කියන දේවල් කියන්නේ මොනවා මුල් කරගෙනද කියපන්කො :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    දැන් උඹ පිට රට ගනියෙක්ද බැඳලා ඉන්නේ? අඩුම ගානේ කොහෙද ඉන්නේ කියපන් මුලින්. මොකද මම ඉන්නේ UK, ඒක හින්ද අත්දැකීමෙන් කතා කරන්නේ. උඹ ඔය කියන දේවල් කියන්නේ මොනවා මුල් කරගෙනද කියපන්කො :D

    :rofl::rofl::rofl:උත්තර නැති ප්‍රශ්න අහන්න එපා සහෝ..sharma01 ආපහු මේ ත්‍රෙඩ් එකට එන්නෑ ඉතින් :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචන් උඹ ඇත්තම කියල තියනව. කවුරු මොන බයිල ගැහුවත් මේක තමා ඇත්ත. සිංහල ගෑනු කියන්නෙ මචන් මහ කම්මැලිකමටම හැදෙන ජාතියක්. ප්‍රසූත වේදනාව කියන දේ දරාගන්නව කියල හිතන්නවත් බෑ සිංහල ගෑනුන්ට. මන් මේ සිංහල ගෑනු කම්මැලි කතාව එලකිරියෙ පුන පුනා කියන දෙයක්. ඒක කියනකොට මේ දූපතෙන් එලියෙ වෙන දේවල් දැකපු නැති උන් එනව මාත් එක්ක මරාගන්න. හොද උදාහරණයක් විදිහට බලපන් දියුණු රටවල සිසේරියන් කරන්නෙම නැති ගාන. එයාල සීසර් කරන්නෙ අත්‍ය අවශ්‍ය වෙලාවකදි විතරයි. ඒ අම්මල කැමැත්තෙන්ම ප්‍රසූත වේදනාව දරාගන්නව. මචන් මන් කියනවට යූටියුබ් එකේ තියනව වෙන රටවල අම්මලට බබාල හම්බවෙන වීඩියෝ පොඩ්ඩක් බලපන් ඒ අම්මල බෙරිහන් දෙන්නෙ නෑ අපේ අය වගේ. හරිම සැහැල්ලුවෙන් ඉන්නෙ මචන් ඇත්තමයි ආස හිතෙනව එහෙම වීඩියෝ එකක් බලන්නත්. මෙහේ ගෑනු ඉතින් අල්පෙනෙත්තක් ඇනුනත් ගම් 7කට ඇහෙන්න කෑගහන එකනෙ. කවුරු මොන බයිල ගැහුවත් සිංහල ගෑනු කියන්නෙ කම්මැලිම බොළද ඔක්කොම ටික මිනිහ ළගට කරල දෙනකන් බලන් ඉන්න ජාතියක්.

    උඹ කියන දේ ඇතුලේ යම්කිසි ඇත්තක් තියෙනවා..:yes:

    එත් අවුල තියෙන්නේ උඹ උඹේ මතය පළකරන්නේ හරිම අන්තගාමි පිළිවෙලට...:yes:

    උබට ඔයිට වඩා මේ මතය සමාජ ගත කරන්න පුළුවන් මධ්‍යස්තව ඕක ගැන කිව්වනම්...උඹ කියන දේවල් අහන් ඉන්න උන්ට තේරෙන්නේ උඹට ගෑනියෙක් පොල්ල තියල උඹ ඒ මලට දැන් පුකට පෙට්‍රල් වැදුන බලල වගේ බුර බුර දුවනවා කියල...:rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    :rofl::rofl::rofl:උත්තර නැති ප්‍රශ්න අහන්න එපා සහෝ..sharma01 ආපහු මේ ත්‍රෙඩ් එකට එන්නෑ ඉතින් :(

    ඕනෑම දෙයක් ගැන ඔච්චර කැක්කුමකින් කතා කරන්න ඉතින් අත්දැකීම තියෙන්න එපයි. :rolleyes:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    638
    113
    හා හා දැන් ඕක නවත්ත ගනිල්ලා...
    මට බබා හම්බ උනා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕනෑම දෙයක් ගැන ඔච්චර කැක්කුමකින් කතා කරන්න ඉතින් අත්දැකීම තියෙන්න එපයි. :rolleyes:

    අත්දැකීමනන් මොකද්ද කියලා දන්නෑ..හැබැයි එයාට සිංහල කෙල්ලෝ එක්ක ලොකු වෛරයක්නන් තියෙනව. හැමවෙලේම කියවන්නේ සුද්දියෝ බලන් ඉන්නේ ලංකාවේ කොල්ලන්ට ආදරේ කරන්නලු..එයාලා මෙහේ කොල්ලන්ට වහවැටිලලු..ලංකාවට එන තරමක් එන්නේ සුද්දියොලු..එන්නේ ලංකාවේ කොල්ලන්ව බැඳලා ඒ රටවල්වලට එක්ක ගිහින් එයාලට දෙවියන්ට වගේ සලකන්නලු..:rofl:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    දැන් උඹ පිට රට ගනියෙක්ද බැඳලා ඉන්නේ? අඩුම ගානේ කොහෙද ඉන්නේ කියපන් මුලින්. මොකද මම ඉන්නේ UK, ඒක හින්ද අත්දැකීමෙන් කතා කරන්නේ. උඹ ඔය කියන දේවල් කියන්නේ මොනවා මුල් කරගෙනද කියපන්කො :D

    මචන් ඕකා දන්නා දෙයක් නැහැ පිටරට ගෑනු ගැන...:rofl:

    මූ පෝර්න් බලල ඒවායේ ඉන්න ගෑනු වීරිය දාල උකන සීන් ටික දැකල තමා මූ මේ හිතන් ඉන්නේ ඒ ගෑනු පට්ට වීරියවන්තයි කියල...:lol::rofl:

    මුගෙන් අහන්න එපා ඌ කොහොමද පිටරට ගෑනු ගැන දන්නේ කොහොමද, කොහෙද ඉන්නේ කින්ද මන්ද කියල...:rofl: ඌ එතකොට මිසින් වෙනවා...:P මූට තියෙන්නේ කෙල්ලෝ ගැන පොඩි මානසික අවුලක්...එක්කෝ මූ වයසට ගිහින් කසාදයක් කරගන්න බැරි වෙච්ච සීන් එකක්, නැත්තම් ගෑනියෙක් ඇහැක් ඇරලා බලන්න නැති තරමේ පෙනුමක් තියෙන එකෙක්...:sorry:

    මුගේ කතාවල ගැබ් වෙලා තියෙන්නේ වයිරය මුසු අදහසක් මිසක් වෙන දෙයක් නෙමෙයි කියන දේ පේනවා...:yes:
     
    :rofl::rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අත්දැකීමනන් මොකද්ද කියලා දන්නෑ..හැබැයි එයාට සිංහල කෙල්ලෝ එක්ක ලොකු වෛරයක්නන් තියෙනව. හැමවෙලේම කියවන්නේ සුද්දියෝ බලන් ඉන්නේ ලංකාවේ කොල්ලන්ට ආදරේ කරන්නලු..එයාලා මෙහේ කොල්ලන්ට වහවැටිලලු..ලංකාවට එන තරමක් එන්නේ සුද්දියොලු..එන්නේ ලංකාවේ කොල්ලන්ව බැඳලා ඒ රටවල්වලට එක්ක ගිහින් එයාලට දෙවියන්ට වගේ සලකන්නලු..:rofl:

    ආහ්...ඇයි නැද්ද ? :angry: