ජා-ඇල K Zone අවසන් ගමන්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Lankawe next buisness eka thama aged care.lankawe inna okoma podi un dan rata yanawa.ekek wath ituru wenne ne naki tika balaganna
    meka danatama yanawa.

    mama hithuwa karanna. eth risky and investment eka wadi ban.

    me paththe dan Private hospital ehema thiyena doctorsla paththakin Aged care kali atonawa.

    KZone ekata une un Realty eka wage thattu ganan gahuwe nathi nisa market una. eth karumeta unta city centre eka nemei ahu une. Ja Ela town eka kohewath, kapuwatta thawa kohewath. un haabi mara gemak dunna othana busy thiyaganna. events godak kara. covid eken passe godak shops wahila giya. eka loku damage ekak
    prashne ban Ja-Ela kiyanne melo idak nathi town ekakne. aduma gaane pare yana wahana tika yannawath idak na.

    anik eka e paththe inna posh crowd ekata highway ekata dala CCC hari One Galle Face hari yanna puluwan. ithin ewwa haduna gaman demand eka bassa.

    Normal minissunta K-Zone price eka wadi. e minissu aduak ganna unath Thilakawardana, RV enawa misak K-Zone yanne na.

    anika dan awurudu ganaka idala ekama widhihe ekama kada tika nisath ena unta boring wela wenna puluwan.
    ------ Post added on Jul 22, 2023 at 3:49 AM

    Ekala gahapu Sanasa Orex City ekath same failure. building eka loku unata oya awata inne garment and factories wala work karana crowd eka...
    මම ළඟදි ගියා. ඉස්සර වේලි වේලි තිබුනට දැන් නම් කඩ තියෙනවා 90%ක් විතර. හැබැයි මට නම් ප්‍රශ්නෙ ඔය තරමට බිස්නස් තියෙනවාද කියන එක. තට්ටු ගානක් නැගලා කඩේකට යන්න තරම් මිනිස්සුන්ට පිස්සු නෑනෙ.
    ------ Post added on Jul 22, 2023 at 3:52 AM

    කොළඹ උනත් ගොඩක් බිල්ඩින්ග් වල ඉඩ තියෙනවා. දවසක් මම රාජගිරියෙ පැත්තෙ එකකට ගියා. තට්ටු එකොළහක්ද කොහෙද තියෙනවා. තට්ටු දෙකයි වැඩ. ඒකටත් සෙනඟ නෑ.
    ------ Post added on Jul 22, 2023 at 3:54 AM
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Mekala da box giye aiye??
    නෑ බන් , දැන් ඒක වහල ටියුශන් ක්ලාස් දාල. ඔය කොරෝනා කාලෙ ඕප උනාට පස්සෙ ගියේ කඩවත නිකාඩෝ එකටද කොහෙද 🤣. කැම්පස් අපිට මොකටද ආයෙ බොක්ස් 😋. ඒක නෙමෙයි උඹ තවම හොරාට එනව නේද 😍.
     
    • Like
    Reactions: NRTG

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපරාදෙ මේ ලඟදි සිලෝන් ෆර්නිචර්ස් එකකුත් දැම්මා ඕකෙ..
    ඕක ඉඩම පිටිපස්සටම තියෙනවා..
    ලොකු අපාට්මන්ට් ප්‍රොජෙක්ට් එකක් කරන්න පුළුවන් පාක් එකක් එක්ක පූල් එහෙම ගහලා,
    අනේ මංදා මේ කාලෙ බිස්නස් නම් එකක්වත් හරියන්නේ නැහැ..
    ගොඩක් ඒවා ලොස්..
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අපරාදෙ මේ ලඟදි සිලෝන් ෆර්නිචර්ස් එකකුත් දැම්මා ඕකෙ..
    ඕක ඉඩම පිටිපස්සටම තියෙනවා..
    ලොකු අපාට්මන්ට් ප්‍රොජෙක්ට් එකක් කරන්න පුළුවන් පාක් එකක් එක්ක පූල් එහෙම ගහලා,
    අනේ මංදා මේ කාලෙ බිස්නස් නම් එකක්වත් හරියන්නේ නැහැ..
    ගොඩක් ඒවා ලොස්..
    Apartment wadeth echchara hari yayida manda.

    mokada oya place eke idala highway entrance ekata yannath heavy traffic thiyenawa.

    JaEla kiyanne traffic athin sawuththuma town ekak.

    e maddata highway entrance ekath genath gahuwa.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Apartment wadeth echchara hari yayida manda.

    mokada oya place eke idala highway entrance ekata yannath heavy traffic thiyenawa.
    ඒකත් ශුවර් කරන්න බැහැ තමයි, මහබාගෙ ප්‍රයිම් අපාට්මන්ට් එකක් තියෙනවා ඒකත් ගොඩක් විකිණිලා නැහැ,
    කේසෝන් එක හරියෙ සාමාන්‍ය තට්ටු 2 ගෙවල් කෝටි 4ක් වගේ වෙනවා,
    මෙතන අපාට්මන්ට් එකක් කෝටි 2ක්-3 කට වගේ දුන්නොත් ගනී..
    ඇත්ත.. ජාඇල එන්ට්‍රන්ස් එකට යද්දි ජාඇල බ්ලොක් එක, කෙරවලපිටි යද්දි කදාන මහබාගෙ බ්ලොක් එක..
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,751
    113
    Nugegoda, Sri Lanka
    ගොඩක් shopping mall දැන් වේලෙනවා
    Ow bung.. online selling awata passe minissu owagen ganna eka sahena adu karala.. anika godak unta owage kadawal aragena dagalanawata lesie.. operational cost ekak kiyala nane..

    ඒකත් ශුවර් කරන්න බැහැ තමයි, මහබාගෙ ප්‍රයිම් අපාට්මන්ට් එකක් තියෙනවා ඒකත් ගොඩක් විකිණිලා නැහැ,
    කේසෝන් එක හරියෙ සාමාන්‍ය තට්ටු 2 ගෙවල් කෝටි 4ක් වගේ වෙනවා,
    මෙතන අපාට්මන්ට් එකක් කෝටි 2ක්-3 කට වගේ දුන්නොත් ගනී..
    ඇත්ත.. ජාඇල එන්ට්‍රන්ස් එකට යද්දි ජාඇල බ්ලොක් එක, කෙරවලපිටි යද්දි කදාන මහබාගෙ බ්ලොක් එක..
    Gewal dan yana price walata ganne naa.. koti 6 wage gewal ithin oluwa amaru pissek arenna ganna ekek naa..
    ------ Post added on Jul 22, 2023 at 7:33 AM
     
    • Like
    Reactions: GobbaSira and NRTG

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    කටුබැද්දෙ K-Zone එක නම් අවුලක් නෑ. Food City, Burger King, Film Hall තුනේම කොයිවෙලාවෙත් සෙනග.
     
    • Like
    Reactions: NRTG

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    koi wele baluwath senga kata kapala
    KCC is not gonna drop ever. Unge place eka balapan. E wage place ekak wena mona mall eka open karath kandy wala aya ne.

    වල බැස්සේ සිංහල ජාතික හෝටලයට
    Sirawata. Sinala jathika eka ara kottu hadana eka walaka wage tiyeddi umabala giyada? Mama naki nisa mata set una ekath
    ------ Post added on Jul 22, 2023 at 10:49 AM
     
    • Like
    Reactions: NRTG

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    නෑ බන් , දැන් ඒක වහල ටියුශන් ක්ලාස් දාල. ඔය කොරෝනා කාලෙ ඕප උනාට පස්සෙ ගියේ කඩවත නිකාඩෝ එකටද කොහෙද 🤣. කැම්පස් අපිට මොකටද ආයෙ බොක්ස් 😋. ඒක නෙමෙයි උඹ තවම හොරාට එනව නේද 😍.
    Kadawatha Nikado :love2::love2::love2: hoda place eka

    ow ow reply kale nathi unata hamadama wage enawa
     
    • Love
    Reactions: Nu1Dnk

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    na ban prashne shopping mall nemei.
    Realty Plaza ekata une, dapu gaman watema inna salli karayo shops gaththa. un shops karana un nemei. un ewa gini ganata rent kara, shops hena podi size,. ithin run karanne podi business, ara thadi rent ekath gewala minissunta profit karanna ba, thattu ganan uda minissu shops hoyan yanneth na., ithin fail

    KZone ekata une un Realty eka wage thattu ganan gahuwe nathi nisa market una. eth karumeta unta city centre eka nemei ahu une. Ja Ela town eka kohewath, kapuwatta thawa kohewath. un haabi mara gemak dunna othana busy thiyaganna. events godak kara. covid eken passe godak shops wahila giya. eka loku damage ekak

    oya wagema failures set ekak thiyanawa Gampaha town eketh. example, Cargills square eka. town eka pass karala 1KM ta wada durata yanna ona unge Cargills Square ekata yanna. e labba asse thamai KFC ekai theatre ekai gahala thiyanne. ekata maha loku crowd ekak yanne na. ita wada crowd ekak yanawa Keels and Arpico ekata.

    town ekata gawwak durin KFC eka dala delivery radius ekath 4km walata aduwen dapuwama loss nowunith thamai puduma. gon harak inne.

    gampaha town eke ara Sanasa shopping complex walata dila thiyana ida kisi therumak na. Hospital eka kittuwak lokuwata labbak atawala thiyanawa, weli weli inne.

    Ekala gahapu Sanasa Orex City ekath same failure. building eka loku unata oya awata inne garment and factories wala work karana crowd eka... e minissunge needs wenas, orex city eka ethanata match wenne na.

    mage idea eka nam oya models fail wenne twon eken durata aran yana nisa.

    ඔය සනස බිල්ඩින්ග් හැම තැනම තියනව නේද බන්. උන්ට එච්චර සල්ලි තියනවද ? යක්කලත් ලොකු එකක් තියනවා. ඒකට නම් සැලකියයුතු සෙනගක් එනවා.

    තව එකක් තියනව කිරිල්ලවල හරියෙ. රවුමට හදපු තට්ටු හත අටක එකක්. ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක විතරයි ඉවර කරල තියෙන්නෙ. අනිත් ඒවා ඔක්කොම වේලෙනවා.මන් නම් හිතන්නෙ නෑ ඉතුරු ටික ඔය බිල්ඩිම කඩාවැටෙන දවසටවත් ඉවර කරයි කියල