Reallity plaza kiyala thibba ekata kelawune oka dammata passe. Dan mekatath kelawelada?
e kiyanne shopping mall business eka hariyana ekak neme kiyalada?
e kiyanne shopping mall business eka hariyana ekak neme kiyalada?
Reallity plaza එක නම් දැන් කාලෙට ගැලපෙන්නෙ නෑ බං. ඒක පොඩීනේ. කොහොම හරි මේක දැම්මට පස්සේ මේක පොෂ් වගේ නිසා තමයි මිනිස්සු වැඩි පුර මේකට ගියේ.Reallity plaza kiyala thibba ekata kelawune oka dammata passe. Dan mekatath kelawelada?
e kiyanne shopping mall business eka hariyana ekak neme kiyalada?
කේ සෝන් එකේ කඩයක් කරන එකෙක් ගෙන් අහපං. Source ලැබෙයි.Source?
ODEL eka unath koyi weleth his.oke keels aken wetharai profit thibbe anith kisi akakakin profit thibbe na
කන්න විතරයි මම නම් ඕකට යන්නේ.
දැන් බලපං Food court එකෙත් සෙනග අඩුයි. කඩ කීපයක් වහලා. සමහර ඒවා වෙන එවුන් කරන්නේ. ඉස්සර ඕකේ ඔයිට වැඩිය හිටියනේ. දැන් කරන්ට් බිල ගෙවන එකත් පාඩුයිද දන්නෙ නෑ.ODEL eka unath koyi weleth his.
Food court eke nam normally senaga innawa.
anik ewwala nam na. badu patta ganan hinda wenna athi.
ශොපිං මෝල් වෙච්ච කාලෙ ඉවරයි දැන්..ගොඩක් shopping mall දැන් වේලෙනවා
ehema un danne naneකේ සෝන් එකේ කඩයක් කරන එකෙක් ගෙන් අහපං. Source ලැබෙයි.
මේක John Keels එකට අයිති එකක්නෙK-Zone අයිතිකාරයා කිරියේත් හිටියා. දැන් බංකොලොත්ද පොර

උඩ කෑම කඩවලින් අහපං. යන තැනම තියන නෝමල් කෑම තියන එකෙක් අහපං. නැත්තන් ඉන්දියන් ෆුඩ් එකෙන් අහපං. උන්ට කියලා තියන්නේ මේක කඩනවා කියලා.ehema un danne nane![]()