ජා.හැ.අංකයෙන් උපන් දිනය සොයා ගැනීමට ගැජට් &#34

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    ජා.හැ.අංකයෙන් උපන් දිනය සොයා ගැනීමට ගැජට් &#34

    ජා.හැ.අංකයෙන් උපන් දිනය හොයා ගන්න පුලුවන් පොඩි ගැජට් එකක් තමයි මේක.
    මටත් හම්බවෙච්ච එකක්. ඉතින් තව අවශ්‍ය වෙන අය ඇති කියල හිතුනා.

    85221693.jpg


    මේ Link එකෙන් Download කර ගෙන save කරගන්න.


    http://www.mediafire.com/?25uyk1858qs3u5s

    59493889.jpg


    පස්සෙ ඒක උඩ click කරලා අවශ්‍ය ID card No එක enter කරල search click කරන්න.

    85221693.jpg


    Id card.exe තිබ්බා කියල බයවෙන්න එපා.
    හොදද කියල බලන්න.




    :):):):)
     

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    Okata Gajet One naha ban. Oka hoyanna hari lesi.
    kollekge ekaknam mehema
    78035****v


    Plamu anka 2ken awurudhdha
    ekiyanne meyage awurudhdha 78(1978)

    Next anka 3n dawasa
    e kiyanne e awurudhdhe 35 weni dawasa

    E awurudhdhe 35 weni dawasa February 4

    e kiyanne january walata dawas 31i february dawas 4i.

    e kiyanne awurudhdhe 35 weni dawasa.


    Oya dawasema gehenu kenekge Id Number 1 me wage

    78535****v

    Mula anka 2ken awurudhdha.

    ilaga anka 3n 500k adu karama ena gana tama e awurudhdhe dawasa.

    e kiyanne 35


    ඔන්න දැන් හරිනෙ වැඩේ..
    ආයෙ ID හම්බුනාම තමන්ටම උපන්දිනෙ හදාගන්න පුලුවන් තනියම

    :cool::cool::cool::cool::cool::cool:
     
    • Like
    Reactions: ::neXGen::