ජිම් එකකට යන්ඩ ආසයි, ඒත් ලැජ්ජයි

thushana

Well-known member
  • Jun 19, 2010
    10,460
    6,271
    113
    පෝය ලංවෙනකොට මහේෂ් පිස්සු කෙලින්න ගන්නවා පෝය ඉවරවෙලා අමාවක එනකොට උඹ පිස්සු කෙලින්න ගන්නවා. අයියෝ සංසාරෙ....
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ජිම් පලයන් මච්න්..මේකේ වුන් ජිම් එකේ ගාන හෙල්පිං අනුරාද එකෙන් සෙට්ල් කරයි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    ජිම් එකකට පලයන් බන් උබේ ලෙඩත් හොදවෙයි. එහෙම කිසි අවුලක් නෑ බන් හොද ජිම් එකකට පලයන්