Oka lajja wenna deyak da bn.. ane mnda ubat.
reddeckuka Well-known member Nov 26, 2018 3,113 2,204 113 Oct 9, 2020 #21 Oka lajja wenna deyak da bn.. ane mnda ubat.
thushana Well-known member Jun 19, 2010 10,572 6,326 113 Oct 9, 2020 #22 පෝය ලංවෙනකොට මහේෂ් පිස්සු කෙලින්න ගන්නවා පෝය ඉවරවෙලා අමාවක එනකොට උඹ පිස්සු කෙලින්න ගන්නවා. අයියෝ සංසාරෙ....
පෝය ලංවෙනකොට මහේෂ් පිස්සු කෙලින්න ගන්නවා පෝය ඉවරවෙලා අමාවක එනකොට උඹ පිස්සු කෙලින්න ගන්නවා. අයියෝ සංසාරෙ....
Kodiya97 Well-known member Feb 22, 2018 10,620 22,763 113 අම්බකිස්ස Oct 9, 2020 #23 ජිම් පලයන් මච්න්..මේකේ වුන් ජිම් එකේ ගාන හෙල්පිං අනුරාද එකෙන් සෙට්ල් කරයි
johnyh Well-known member Sep 7, 2013 682 860 113 මිහිපිට Oct 9, 2020 #24 ලැජ්ජ වෙන්න එපා බන්. අවුල්ම නං දෙකක් දාගෙන යමන්.
olu bakka Well-known member Aug 18, 2011 22,802 23,493 113 Oct 10, 2020 #25 ජිම් එකකට පලයන් බන් උබේ ලෙඩත් හොදවෙයි. එහෙම කිසි අවුලක් නෑ බන් හොද ජිම් එකකට පලයන්