Duwana wade hondai wage neda bada bassaganna...mey dawas wala tikka nawaththala inne danahise amaruwak aapu nisa...![]()
ඔව් ඇගම ජොල් වෙන්නේ නැතුව තියාගන්න ඒක හොදයි. දනහිසේ අමාරුවක් ආවේ දුවලද? එහෙම නම් අර ඕබිට්රැක් මැෂින් එකක් අරං කරන්න. ඒකෙදි දනහිසට බර වැටෙන්නෙ නෑ.



සමහර කාළ වලට බොහෝම අමාරුවෙන් පැය 24 මැනේජ් කර ගන්නේ.
සෙල්ලන් කරන අනික් උන් එක එක දේවල් කියනවා. ගණන් ගන්න එපා. උබ උබේ ටාගට් එකෙ හිටු "මල්ලි ඔහොම නෙවෙයි මෙහෙමයි ඕක ගහන්නේ" "ඔහොම බෑ මල්ලි මොනා හරි සප්ලිමන්ට් එකක් ගහපන්" etc.
මට ඉක්මනටම ඇග හදා ගන්න හදිස්සියක් නෑ. ශේප් එකේ හදා ගත්තම ඇති . කෑම වලින්ම ඇග හදාගන්න ෆුල් ට්රයි එක දෙනවා මචෝ මම 


