ජිවිතේ rubik cube එකක්ද.???
ජිවිතේ රුබික් කියුබ් එකක් වගේ නේද...?

එක පැත්තක් හදාගන්න පුළුවන්... එත් එක පැත්තක් හදාගත්තට පස්සේ ඒ පැත්ත හරියට තියාගෙන තව පැත්තක් හදන්න අමාරුයි....

පැති දෙකක් හැදුවට පස්සේ 3වෙනි පැත්ත හදාගන්න තවත් අමාරුයි....

පැති 6ම හදන්න පුළුවන් අය ඉන්නෙ ටිකයි... එත් එකටත් ගොඩක් මහන්සි වෙන්න ඕනේ...

එත් එහෙම පැති 6ම හදල අයෙත් ටිකක් හරි වෙනස් කරොත් අයෙත් පැති 6ම අවුල් යනවා...

Last edited: