ජිවිත රක්ෂණ දාන්න එපා

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ජිවිත රක්ෂණ දාන්න එපා

    මචන්ලා මගේ life insurance 1ක් තිබ්බා...
    ජනශක්ති

    ජනශක්ති- මන් දදා හිටිය agent accident වෙලා එවන්න කෙනෙක් නෑ කිවා..එතකොට මන් online වාරිකේ දැම්ම....ඊට පස්සේ මාස 2ක 3නකට පස්සේ ලියුම් අවා වාරික දෙක ඇරියස් කියල..ඊට පස්සේ call කලාම දම්ම නම් අව්ලක් නෑ කියල කීව.ඊට පස්සේ යකෝ දවසක් මන් ජනශක්ති එකට නික්මට ගියා චෙක් කරලා බලන්න ඕන කියල....1 year වගේ මන් වාරික දාල තිබ්බේ online....ජනශක්ති එක AIA එකෙන් අරගන වෙන office එකක්....මෙන්න කියපි වාරික 4ක් ඇරියස් කියල...වැඩේ කියනනේ ඇරියස් මැද වාරික.....
    - මැයි - ok
    - ජුනි - NO
    - ජුලි - ok

    ඔන්න ඔය වාගේ....

    ඊට පස්සේ මන් ඔන්ලන් දාපු statement ගෙනත් දීල තමා හදාගත්තේ.....ඊට පස්සේ තම හොදම කෙලිය....දවසක් රෑ මගේ සේම හිර වෙලා private හොස්ප්ටල් එකකට ගියා...පහුවදා ටිකෙට් කපුවා....ඕක claim කරන්න යනකොට කියපි...වාරික ඇරියස් වෙලා පස්සේ ඒවා දාල තියෙන්නේ කියල .... :angry: :angry: :angry: ....ඔන්න ඔහොමයි කෙලිය ....

    සම්පත් SS වගේ account එකකට මාසෙට කීයක් හරි දාල තියාගනිල්ලා.....මාසෙට එක පාරක් ලෙඩ උනත් එකෙන් ගනින්ල්ල සල්ලි ...බොරුවට ඉන්සුරන්ස් කාරයෝ පෝසත් කරන්න එපා...
    මන් දැක්ක මේ පාර ශ්‍රීලංකා insurance එකේ ලාබේ billion වලින් දාල තියෙනවා....
    ලාබ නැතුවයේ.....මිනිස්සුනේ සල්ලි හොරා කනකොට...

    මුන් යනවා මෙසන් බාස් කෙනෙක්ගේ ගෙදර ඌ පලංචියෙන් වැටිල මැරුනාම ගෙදර එවුන් කන්නේ කෝමද අහනව.....Drill එක ඇහැට වැටුනාම ලක්ෂ 10i කියනවා....අනේ අරු ගොනා වාගේ දානවා වාරික 5ක් 6ක් ඊට පස්සේ ගෙදර අමරුකන් ආවම වාරික ඇරියස් ..ඉතින් ආය ඒ සල්ලි 100% ප්රෝෆිට් insurance කම්පනියට.....ඔහොම තම උන් හම්බ කරන්නෙ.... :growl:

    • Wow
    Reactions: gnilukshi

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ammo ow ban. Okun neethi hadanawa. Api danne nane oya neethi. Unta one ekak kiyala apiwa andanna puluwan.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන්ලා මගේ life insurance 1ක් තිබ්බා...
    ජනශක්ති

    ජනශක්ති- මන් දදා හිටිය agent accident වෙලා එවන්න කෙනෙක් නෑ කිවා..එතකොට මන් online වාරිකේ දැම්ම....ඊට පස්සේ මාස 2ක 3නකට පස්සේ ලියුම් අවා වාරික දෙක ඇරියස් කියල..ඊට පස්සේ call කලාම දම්ම නම් අව්ලක් නෑ කියල කීව.ඊට පස්සේ යකෝ දවසක් මන් ජනශක්ති එකට නික්මට ගියා චෙක් කරලා බලන්න ඕන කියල....1 year වගේ මන් වාරික දාල තිබ්බේ online....ජනශක්ති එක AIA එකෙන් අරගන වෙන office එකක්....මෙන්න කියපි වාරික 4ක් ඇරියස් කියල...වැඩේ කියනනේ ඇරියස් මැද වාරික.....
    - මැයි - ok
    - ජුනි - NO
    - ජුලි - ok

    ඔන්න ඔය වාගේ....

    ඊට පස්සේ මන් ඔන්ලන් දාපු statement ගෙනත් දීල තමා හදාගත්තේ.....ඊට පස්සේ තම හොදම කෙලිය....දවසක් රෑ මගේ සේම හිර වෙලා private හොස්ප්ටල් එකකට ගියා...පහුවදා ටිකෙට් කපුවා....ඕක claim කරන්න යනකොට කියපි...වාරික ඇරියස් වෙලා පස්සේ ඒවා දාල තියෙන්නේ කියල .... :angry: :angry: :angry: ....ඔන්න ඔහොමයි කෙලිය ....

    සම්පත් SS වගේ account එකකට මාසෙට කීයක් හරි දාල තියාගනිල්ලා.....මාසෙට එක පාරක් ලෙඩ උනත් එකෙන් ගනින්ල්ල සල්ලි ...බොරුවට ඉන්සුරන්ස් කාරයෝ පෝසත් කරන්න එපා...
    මන් දැක්ක මේ පාර ශ්‍රීලංකා insurance එකේ ලාබේ billion වලින් දාල තියෙනවා....
    ලාබ නැතුවයේ.....මිනිස්සුනේ සල්ලි හොරා කනකොට...

    මුන් යනවා මෙසන් බාස් කෙනෙක්ගේ ගෙදර ඌ පලංචියෙන් වැටිල මැරුනාම ගෙදර එවුන් කන්නේ කෝමද අහනව.....Drill එක ඇහැට වැටුනාම ලක්ෂ 10i කියනවා....අනේ අරු ගොනා වාගේ දානවා වාරික 5ක් 6ක් ඊට පස්සේ ගෙදර අමරුකන් ආවම වාරික ඇරියස් ..ඉතින් ආය ඒ සල්ලි 100% ප්රෝෆිට් insurance කම්පනියට.....ඔහොම තම උන් හම්බ කරන්නෙ.... :growl:
    Lankawe nithi nathi hinda hodayi ithin.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,341
    12,609
    113
    Piliyandala
    අපරාදේ බන්.... සෙලින්කෝ සුව සම්පත නම් හොස්පිටල් එකට ඇඩ්මිඩ් වෙන්න කලින් කෝල් එකක් දිල ඉන්න කියනවා...ලක්ෂයක් දෙනවා කීවට දෙන්නේ 80ක් වගේ තමයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ වගේම තම මෙන්න මෙහෙම එකක් තිබේ....
    ඔය පැන්ෂන් plan තියනවා ප්‍රතිලාභ ලබන්න අවුරුදු 3ක් පිරෙන්න ඕනේ. ඔය අවුරුදු 3 කොහොම හරි ඇවිත් ගන්නවා....ඊට පස්සේ මතක් කිරීමක් වත් කරන්නේ නෑ. අරක ලැප්ස් වෙනවා....
    දීපු සල්ලි ඔක්කොම කම්පනියට....
     
    • Like
    Reactions: Plusky

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    180
    63
    ඕවා අපේ සල්ලි.... මංකොල්ලකන්න උදුරගන්න බැරි කමට කරන උප්පරවැට්ටි...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,963
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒ වගේම තම මෙන්න මෙහෙම එකක් තිබේ....
    ඔය පැන්ෂන් plan තියනවා ප්‍රතිලාභ ලබන්න අවුරුදු 3ක් පිරෙන්න ඕනේ. ඔය අවුරුදු 3 කොහොම හරි ඇවිත් ගන්නවා....ඊට පස්සේ මතක් කිරීමක් වත් කරන්නේ නෑ. අරක ලැප්ස් වෙනවා....
    දීපු සල්ලි ඔක්කොම කම්පනියට....

    ඕවා අපේ සල්ලි.... මංකොල්ලකන්න උදුරගන්න බැරි කමට කරන උප්පරවැට්ටි...

    :yes: :yes: :yes: :yes:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අනික් කාරණාව ඉන්ශුවරන්ස් කීපයක් දාලා තියෙන එක පලකට නැති වැඩක්. ඉන්ශුවරන්ස් කාරයෝ කියන්නෙ නෑ මුලින්. ඒත් පස්සෙ ක්ලේම් කරන්න යනකොට කියනවා ඒක වෙන එකකින් ක්ලේම් කරන නිසා උන්ට මොකුත් කරන්න බෑලු, උන්ට හොස්පිටල් බිල් එක හම්බෙන්නෙ නෑලු අනික් ඉන්ශුවරන්ස් එකෙන් ගන්න නිසා. අන්තිමට නිකම් සල්ලි දාපු පල විතරයි.

    අනික වයසක අම්මලා තාත්තලාව බැංකුවල ඉන්න හොර අම්මණ්ඩිලා අල්ලගන්නවා ඔය වගේ එව්වට ලක්ශ ගණන් කෝටි ගනන් ප්‍රතිලාභ කියලා. අපේ අම්මලා සෙලාන් එකේ එහෙම සල්ලි දැම්මා . අන්තිමට හම්බෙන දෙයක් නැති හින්දා සල්ලි ගන්න ගියාම දුන්නෙ නෑ. පස්සෙ අවුරුදු ගානක් තියන් ඉඳලා පොලී නැතුව සල්ලි ටික විතරක් දුන්නා.
     
    • Like
    Reactions: Plusky

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගම්වල ගෙයක් ගෙයක් ගානේ එනවා ඕකුන්..බල්ලෙක් තරමට ගණන් ගන්නේ නේ අපි නම්
     
    • Haha

    :yes::yes: