ජිවිත රක්ෂණ දාන්න එපා
මචන්ලා මගේ life insurance 1ක් තිබ්බා...
ජනශක්ති
ජනශක්ති- මන් දදා හිටිය agent accident වෙලා එවන්න කෙනෙක් නෑ කිවා..එතකොට මන් online වාරිකේ දැම්ම....ඊට පස්සේ මාස 2ක 3නකට පස්සේ ලියුම් අවා වාරික දෙක ඇරියස් කියල..ඊට පස්සේ call කලාම දම්ම නම් අව්ලක් නෑ කියල කීව.ඊට පස්සේ යකෝ දවසක් මන් ජනශක්ති එකට නික්මට ගියා චෙක් කරලා බලන්න ඕන කියල....1 year වගේ මන් වාරික දාල තිබ්බේ online....ජනශක්ති එක AIA එකෙන් අරගන වෙන office එකක්....මෙන්න කියපි වාරික 4ක් ඇරියස් කියල...වැඩේ කියනනේ ඇරියස් මැද වාරික.....
- මැයි - ok
- ජුනි - NO
- ජුලි - ok
ඔන්න ඔය වාගේ....
ඊට පස්සේ මන් ඔන්ලන් දාපු statement ගෙනත් දීල තමා හදාගත්තේ.....ඊට පස්සේ තම හොදම කෙලිය....දවසක් රෑ මගේ සේම හිර වෙලා private හොස්ප්ටල් එකකට ගියා...පහුවදා ටිකෙට් කපුවා....ඕක claim කරන්න යනකොට කියපි...වාරික ඇරියස් වෙලා පස්සේ ඒවා දාල තියෙන්නේ කියල ....
....ඔන්න ඔහොමයි කෙලිය ....
සම්පත් SS වගේ account එකකට මාසෙට කීයක් හරි දාල තියාගනිල්ලා.....මාසෙට එක පාරක් ලෙඩ උනත් එකෙන් ගනින්ල්ල සල්ලි ...බොරුවට ඉන්සුරන්ස් කාරයෝ පෝසත් කරන්න එපා...
මන් දැක්ක මේ පාර ශ්‍රීලංකා insurance එකේ ලාබේ billion වලින් දාල තියෙනවා....
ලාබ නැතුවයේ.....මිනිස්සුනේ සල්ලි හොරා කනකොට...
මුන් යනවා මෙසන් බාස් කෙනෙක්ගේ ගෙදර ඌ පලංචියෙන් වැටිල මැරුනාම ගෙදර එවුන් කන්නේ කෝමද අහනව.....Drill එක ඇහැට වැටුනාම ලක්ෂ 10i කියනවා....අනේ අරු ගොනා වාගේ දානවා වාරික 5ක් 6ක් ඊට පස්සේ ගෙදර අමරුකන් ආවම වාරික ඇරියස් ..ඉතින් ආය ඒ සල්ලි 100% ප්රෝෆිට් insurance කම්පනියට.....ඔහොම තම උන් හම්බ කරන්නෙ....
මචන්ලා මගේ life insurance 1ක් තිබ්බා...
ජනශක්ති
ජනශක්ති- මන් දදා හිටිය agent accident වෙලා එවන්න කෙනෙක් නෑ කිවා..එතකොට මන් online වාරිකේ දැම්ම....ඊට පස්සේ මාස 2ක 3නකට පස්සේ ලියුම් අවා වාරික දෙක ඇරියස් කියල..ඊට පස්සේ call කලාම දම්ම නම් අව්ලක් නෑ කියල කීව.ඊට පස්සේ යකෝ දවසක් මන් ජනශක්ති එකට නික්මට ගියා චෙක් කරලා බලන්න ඕන කියල....1 year වගේ මන් වාරික දාල තිබ්බේ online....ජනශක්ති එක AIA එකෙන් අරගන වෙන office එකක්....මෙන්න කියපි වාරික 4ක් ඇරියස් කියල...වැඩේ කියනනේ ඇරියස් මැද වාරික.....
- මැයි - ok
- ජුනි - NO
- ජුලි - ok
ඔන්න ඔය වාගේ....
ඊට පස්සේ මන් ඔන්ලන් දාපු statement ගෙනත් දීල තමා හදාගත්තේ.....ඊට පස්සේ තම හොදම කෙලිය....දවසක් රෑ මගේ සේම හිර වෙලා private හොස්ප්ටල් එකකට ගියා...පහුවදා ටිකෙට් කපුවා....ඕක claim කරන්න යනකොට කියපි...වාරික ඇරියස් වෙලා පස්සේ ඒවා දාල තියෙන්නේ කියල ....
....ඔන්න ඔහොමයි කෙලිය ....සම්පත් SS වගේ account එකකට මාසෙට කීයක් හරි දාල තියාගනිල්ලා.....මාසෙට එක පාරක් ලෙඩ උනත් එකෙන් ගනින්ල්ල සල්ලි ...බොරුවට ඉන්සුරන්ස් කාරයෝ පෝසත් කරන්න එපා...