ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,191
    11,213
    113
    Forest
    සිද්ධිය කියන්න බෑ.......
    නමුත් එදා මගේ ජීවිතේ අනතුරේ තිබුණේ.....එතනින් ඉවත් නූන නම් මම තත්පර ගානකින් මම මළ කදක්......
    ඒකෙන් බේරෙන්න මම උසකින් පහලට පැන්නා....මගේ ඇස්වටය ගාවින් පිපුරුවා.....
    මේකෙන් පස්සේ මම තාමත් උස තැන් වලට බයයි..........

    Kotu paniddi hotel ekata policiyen panna scene eka neda. Ara thuwayak adan uba balcony ekakin pallehata panala thibbe berenna kiyala. Eka neda ;)
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    Eww-Scary-Face.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මතක විදිහට නම් තුන වසරෙදි..
    ඩෙස් උඩ නැඟගෙන ශෙල්ලම් කරන කාලෙනෙ..
    බිත්ති අයිනෙ ඇණ ගහල විනිවිද පේන උර එල්ලල තිබ්බ..
    එක එක්කෙනාගෙ නම් ගහල අඳින චිත්තර එහෙම ඕවට දාල තියෙනව..
    ඔය හරියෙ ඩෙස් එකක් උඩ නැඟගෙන දුවද්දි මතක විදිහට වැටෙන්න ගිහිං බිත්තියෙ හැප්පුනා..
    හැප්පුන ගමං ගහල තිබ්බ ඇණයක් ඇණුන පිටේ.. තුවාල වෙන්න ඇණුනෙ නෑ.. උඩ ඔළුව තියෙනවනෙ..
    ඒ ඇණුන වෙලේ හුස්ම උඩට ඇදගන්නත් බැරුව ගියා..
    අමාරුවෙන් ඉඳගන්න තැනට ගිහිං ඩෙස්ක් එකේ ඔළුව තියාගෙන විනාඩි දහයක් පහලොවක් හිටිය මතකයි..
    හුස්ම ගන්න බැරුව ගිය වෙලේ නම් සිරාවටම මැරෙයි කියල මාර විඩිහට භය වුනා..
    කොටින්ම අදටත් ඇණේ ඇනිල ඩෙස්ක් එකෙන් බැහැල ඉඳගන්න තැනට ගියෙ කොහොමඩ කියල මටක නෑ.. :D
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    lee awee naddaa ban
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    lee awee naddaa ban
    නෑ.. උල තියෙන්නෙ බිත්තියටනෙ බං.. එලියට ඇවිත් තියෙන්නෙ රවුං ෆ්ලැට් කෑල්ලක්නෙ.. ඒක වැදුනට ලේ එනවයැ...
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    දවසක් මම මගේ pen එකට වැල වගයක් දාගෙන ආව යාලුවෙක්ගෙ ගෙදරින් ;).
    අපේ අම්ම ගමේ යන්න හිටියේ එදා.
    ලගදි එහෙ මගුල් ගෙදරක් තිබුන නිසා අම්ම photos දාගෙන එන්න pen එකක් ඉල්ලා ඉල්ල හිටියේ.ගෙදර pen 2ක 3නක්ම තිබ්බ.මම එහාට මෙහාට වෙන අතරේ අම්ම අර වැල දාල තිබ්බ pen එක අරන් ගමේ ගිහිල්ල.:(
    ගෙදර ඇවිත් pen එක හොයද්දි නංගී කිව්වා අම්ම pen එකත් අරන් ගියා කියලා :shocked:.
    මම දෙලව රත් උනා.මම අම්ම ඉන්නවද බලන්න පාරට දිව්වා.අම්ම ගිහින්.පස්සේ කොහොමහරි අම්මගේ මල්ලිට(මාමට) call එකක් දීල කිව්වා pen එක open කරන්න එපා virus එකක් තියෙනව format කරලා ගන්න කියලා.උට වැඩේ තේරෙන්න ඇති
    .:sorry::sorry:

    අඩෝ කැxxම සීන් එක බන් :rofl::rofl::rofl::rofl: