ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!

Utumesh

Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    1. gagee gilenna gihin 99.99 beruna welawe(gdarin epa kiyaddi giye)
    2. horen kehel kapala maattu wuna dawase
    3. 10 wasaredi pora wenna byke eken gihin policyata maattu wuna welawe
    4. guli kaala gedara awith wamane giyapu welawe
    5. weask pooya dawase beela ussangoda gihin naaddi 4n nathi wuna welawe - 2013
    6. koleeka othala tibuna mal tika kole nathuwa meese uda thibunu awasthawe
    7. ahulapu condam ekak perce eke daan idala escoledi saakku chek karaddi
    8. kellekge ge issaraha waliyak gihin guti kana awasthawe
    9. escole cut karala adiya gahala maattu wuna awasthawe
    lol ban a
    mal seen ekai condom ekai thama patta :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ පට්ට ත්රෙඅඩ් එකක් යකෝ. එල එල. මමත් බය වෙච්ච ඒවා එමටයි. හිමීට දාන්නම් කෝ.
    REP+++
    :)
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!

    දවසක් මම මගේ pen එකට වැල වගයක් දාගෙන ආව යාලුවෙක්ගෙ ගෙදරින් ;).
    අපේ අම්ම ගමේ යන්න හිටියේ එදා.
    ලගදි එහෙ මගුල් ගෙදරක් තිබුන නිසා අම්ම photos දාගෙන එන්න pen එකක් ඉල්ලා ඉල්ල හිටියේ.ගෙදර pen 2ක 3නක්ම තිබ්බ.මම එහාට මෙහාට වෙන අතරේ අම්ම අර වැල දාල තිබ්බ pen එක අරන් ගමේ ගිහිල්ල.:(
    ගෙදර ඇවිත් pen එක හොයද්දි නංගී කිව්වා අම්ම pen එකත් අරන් ගියා කියලා :shocked:.
    මම දෙලව රත් උනා.මම අම්ම ඉන්නවද බලන්න පාරට දිව්වා.අම්ම ගිහින්.පස්සේ කොහොමහරි අම්මගේ මල්ලිට(මාමට) call එකක් දීල කිව්වා pen එක open කරන්න එපා virus එකක් තියෙනව format කරලා ගන්න කියලා.උට වැඩේ තේරෙන්න ඇති
    .:sorry::sorry:

    8iqu.gif
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!

    1. gagee gilenna gihin 99.99 beruna welawe(gdarin epa kiyaddi giye)
    2. horen kehel kapala maattu wuna dawase
    3. 10 wasaredi pora wenna byke eken gihin policyata maattu wuna welawe
    4. guli kaala gedara awith wamane giyapu welawe
    5. weask pooya dawase beela ussangoda gihin naaddi 4n nathi wuna welawe - 2013
    6. koleeka othala tibuna mal tika kole nathuwa meese uda thibunu awasthawe
    7. ahulapu condam ekak perce eke daan idala escoledi saakku chek karaddi
    8. kellekge ge issaraha waliyak gihin guti kana awasthawe
    9. escole cut karala adiya gahala maattu wuna awasthawe

    zrd.gif

    lot of experience
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!

    අඩෝ පට්ට ත්රෙඅඩ් එකක් යකෝ. එල එල. මමත් බය වෙච්ච ඒවා එමටයි. හිමීට දාන්නම් කෝ.
    REP+++
    :)

    thanks machan
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගොඩක් එවා තියෙනවා
    සවුඛ්‍ය පැත්තෙන් ගත්තොත්
    මුලින්ම කජ්ජ බිලිං වෙන්න ගත්තම , කජ්ජෙන් මෙව්ව උනාම සේම වැඩි වෙලා හුස්ම ගන්නත් බැරි උනාම

    අනිත් එව පස්සෙ දාන්නම්
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!

    ගොඩක් එවා තියෙනවා
    සවුඛ්‍ය පැත්තෙන් ගත්තොත්
    මුලින්ම කජ්ජ බිලිං වෙන්න ගත්තම , කජ්ජෙන් මෙව්ව උනාම සේම වැඩි වෙලා හුස්ම ගන්නත් බැරි උනාම

    අනිත් එව පස්සෙ දාන්නම්

    elaa elaaz
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!

    1)Genu kenek bus ekata yata wenawa dekka office eke hault eka langadi.
    2)thaththa beela awith ammata gahuwa dawasa. Mama 9 wasare wage ethakota. Jeewithema epa una.:(

    appata siri mata eka amathaka unaa mama dawasak dakkaa kaha pata pas geniyana loriyakata mortor bike ekak yanawaa. ekkenek ethanamay. anek ekkenaa berunaa
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!

    දැන් මතක නෑ බොල මතක් උනොත් දාන්නම්[/QUOTE]

    9uzw.gif
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දව්සක් ගසලා ඉන්න කොට කෙල්ලො සෙට් එකකට වැඩ පෙන්වන්න කියලා හිතලා කොල්ලො ටිකත් එක්ක මුහුදෙ ටිකක් එහායින් තියෙන ගලකට පිනන්න ගිහින් ගිලෙන්න ගියා එදා නම් බය උනා විතරක් නෙමෙයි වෙරිත් හිදුනා:lol:

    තව දවසක් අපෙ මල්ලිලා සෙට් එකත් එක්ක මුහුදෙ නාන්න ගිහින් හුලං පුරවපු ටියුබ් එකක 6-7ත් දෙනෙක් මැදට යද්දි එකෙක් උඩට නගින්න ගිහින් ඒක පෙරලුනා මට වඩා අඩි 2ක් විතර උඩට වතුර අපෙ මල්ලි කාරයෙක් මගෙ කරෙ නැගලා මම වතුර යට අරු දගලානවා කර උඩ කොහොම හරි පොලව දිගෙ ඇවිදගෙන වගෙ ඇවිල්ලා අරුව තල්ලු කරා ගොඩ පැත්තට මමත් කොහොම හරි ගොඩට ආවා වතුර නම් සැහෙන්න බිව්වා ටික වෙලාවකින් කර බෙල්ල දනවා එකසීය ගානට බැලලින්නම් අරුගෙ නිය පොතුවලට හැම තැනම හීරිලා ලේ ගලනවා එදා නම් මම විතරක් නෙමෙයි මල්ලිලාත් ඉවරයි කියල හිතුනා

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!

    දව්සක් ගසලා ඉන්න කොට කෙල්ලො සෙට් එකකට වැඩ පෙන්වන්න කියලා හිතලා කොල්ලො ටිකත් එක්ක මුහුදෙ ටිකක් එහායින් තියෙන ගලකට පිනන්න ගිහින් ගිලෙන්න ගියා එදා නම් බය උනා විතරක් නෙමෙයි වෙරිත් හිදුනා:lol:

    තව දවසක් අපෙ මල්ලිලා සෙට් එකත් එක්ක මුහුදෙ නාන්න ගිහින් හුලං පුරවපු ටියුබ් එකක 6-7ත් දෙනෙක් මැදට යද්දි එකෙක් උඩට නගින්න ගිහින් ඒක පෙරලුනා මට වඩා අඩි 2ක් විතර උඩට වතුර අපෙ මල්ලි කාරයෙක් මගෙ කරෙ නැගලා මම වතුර යට අරු දගලානවා කර උඩ කොහොම හරි පොලව දිගෙ ඇවිදගෙන වගෙ ඇවිල්ලා අරුව තල්ලු කරා ගොඩ පැත්තට මමත් කොහොම හරි ගොඩට ආවා වතුර නම් සැහෙන්න බිව්වා ටික වෙලාවකින් කර බෙල්ල දනවා එකසීය ගානට බැලලින්නම් අරුගෙ නිය පොතුවලට හැම තැනම හීරිලා ලේ ගලනවා එදා නම් මම විතරක් නෙමෙයි මල්ලිලාත් ඉවරයි කියල හිතුනා

    piksu kolaa elakiri ekth mara seen set thama inne
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කට්ටිය මෙතන දාමු බලන්න තමා ජීවිතයේ වැඩියෙන්ම බය උන දවස.

    මගේ අත්දැකීම මම කියන්නම්.දවසක් අපේ ගෙවල් ගාව මල ගෙයක් උනා ඉතින් අපි දවස් දෙක තුනක් තිස්සේම එකට මහන්සි වෙල වැඩ කලා. ඉතින් දැන් මරනේ ගෙදරට ගෙනාවාට පසේ රැට එක තනි කරන්න හොඩ නැනේ.ඉතින් අපි කොල්ලො සෙට් එක රැට සෙට් වෙල කැරම් පරක් එක්ක ඕමි පාරකුත් බලගෙන ඉන්නවා.මැරුනේ තාත්තා කෙනෙක් ඒ ගෙදර. දැන් කොහොම හරි 10 විතර මට ගෙදරින් කොල් එකක් ආවා හිරමන වගෙකුයි තවත් මොනවාදෝ සාස්පාන් වගේකුයි තියනවා ඒවා හෙට මේ ගෙදරට ගෙන්න කියලා අම්මා කිවා.මොකද එන සෙනගට උයන්න එවා ඔන නිසා ඉතින් මම ඒ ටික ගෙන්න තනියමම ගියා.මල ගෙදර ඉදන් අපේ ගෙදරට මිටර් 100ක් ඇති ඔන නම්. කොහොම හරි මට මිටර් 50ක් එන්න උනේ නැහැ මෙන්න මැරිච්ච අන්කල් ඉන්නවා. එය පාර දිගේ මගේ පැත්තට එනවා !!!

    මාව දැක ගමන් මෙන්න අන්කල් හිනා වෙනවා. පරේ හොදට ලයිට් තියන නිසා මේ මැරුනු අන්කල් ම තමයි.තත්පර 10ක් විතර මම උපරිම විදිහට බය උනා. පස්සේ කියනවා පුතා අහ් කලබල වෙන්නේ එපා මම දිසානයක අන්කල් ගේ අයියා කියලා.එතකොට තමා මට මීටර් උනේ ඒ අන්කල් ට නිවුන් සහොදරයෙක් ඉන්නවා කියලා එයාට තෙරුනා මම හොදටම බය උනා කියලා. පස්සේ ඕක ගෙවල් වලටත් දැන ගෙන හෙන සීන් ඊට පස්සේ. කොහොම හරි එදා තරම් නම් අයෙත් කවදවත් බය උනේ නම් නැහැ.හැබැයි අන්කල් සින් එක තෙරුම් අරගෙන කිව්වේ නැත්නම් මම කලන්තේ දාල වැටෙනවා සිකුරුයි

    අම්මට උඩු! උඹට චූ ගිහින් වගෙයි ව වෙලාවෙ
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!

    අම්මට උඩු! උඹට චූ ගිහින් වගෙයි ව වෙලාවෙ

    oww ban adunaaa e welawee aye marichcha kena gee athulee thaniyen yanakota ara kenama ayee innakota pissu hadenawaa. uncle hoda welawata eka understand karalaa katha kala nathnam thowilayak natathaki :D:D:D
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!

    ජොනී බට්ට;16800867 said:
    පලවෙනි පාරට ජුන්ඩ zip එකට අහුවෙච්ච දවසේ :eek::lol:

    noiz.gif