ජීවිතේ එක තැන - Need help !

Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මචං මට් කිසි දෙයක් focus කරල කරන්න අමාරුයි.
    මං පට්ට ආසයි Web dev වලට ඒත් මට ඒක කරගන්න බෑ.
    වැඩ කරන්න ගත්ත ගමන් Mind එක එහෙ මෙහෙ දුවනව.Focus කරගන්නම බෑ.
    ඊටපස්සෙ වැඩත් එක්ක එපා වෙනව.

    නිතරම නිදිමතයි.

    මේකෙන් තනියම ගොඩ එන්න හුගක් උත්සහ කරා ඒත් දැන් නම් අමාරුයි.

    ජිවිතේ හැමදාම එකම තැන. සාර්තකත්වය කියන දේ පේන තෙක් මානෙක නෑ.
    මම හිතන්නෙ මට දැන් Psychiatrist කෙනෙක් හම්බවෙන්න කාලෙ හරි. මගේ ජීවිතේ වැඩි හරියක් ගෙවුනෙ depression වගේ. කරදර කරදර ඉවරයක් නෑ. දැන් නම් කරදරයක් නෑ ඒත් Comfort zone එකෙන් එලියට යන්න හරිම අමාරුයි 😪

    psychiatrist කෙනෙක් ලගට ගියොත් කීයක් වගේ යාවි ද?

    පරන රිටලින් ගැන තිබ්බ පෝස්ට් බැලුවා .ඒවත් බලල තාම ඩොකෙක් ලගට යන්න තීරණයක් ගත්තෙ.

    තව ගාල්ලෙ හොද psychiatrist කෙනෙක් ගැන දන්නවද?

    ♥️
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Annotation 2022-01-24 182301.png

    Annotation 2022-01-24 182502.png

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,249
    100,003
    113
    කොලෙස්ට්‍රෝල් වැඩි උනාමත් ඔහොම වෙනව නේද කෝකටත් ඩොක්ට කෙනෙක්ට පෙන්නල බලන්න
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    මචං මට් කිසි දෙයක් focus කරල කරන්න අමාරුයි.
    මං පට්ට ආසයි Web dev වලට ඒත් මට ඒක කරගන්න බෑ.
    වැඩ කරන්න ගත්ත ගමන් Mind එක එහෙ මෙහෙ දුවනව.Focus කරගන්නම බෑ.
    ඊටපස්සෙ වැඩත් එක්ක එපා වෙනව.

    නිතරම නිදිමතයි.

    මේකෙන් තනියම ගොඩ එන්න හුගක් උත්සහ කරා ඒත් දැන් නම් අමාරුයි.

    ජිවිතේ හැමදාම එකම තැන. සාර්තකත්වය කියන දේ පේන තෙක් මානෙක නෑ.
    මම හිතන්නෙ මට දැන් Psychiatrist කෙනෙක් හම්බවෙන්න කාලෙ හරි. මගේ ජීවිතේ වැඩි හරියක් ගෙවුනෙ depression වගේ. කරදර කරදර ඉවරයක් නෑ. දැන් නම් කරදරයක් නෑ ඒත් Comfort zone එකෙන් එලියට යන්න හරිම අමාරුයි 😪

    psychiatrist කෙනෙක් ලගට ගියොත් කීයක් වගේ යාවි ද?

    පරන රිටලින් ගැන තිබ්බ පෝස්ට් බැලුවා .ඒවත් බලල තාම ඩොකෙක් ලගට යන්න තීරණයක් ගත්තෙ.

    තව ගාල්ලෙ හොද psychiatrist කෙනෙක් ගැන දන්නවද?

    ♥️
    ඉස්සෙල්ලා බෙහෙත් නොගෙන බලන්න උපදෙස් වලින් ගොඩ යන්න. බෙහෙත් වලින් වැඩක් වෙන එකක් නෑ කියලා හිතුනා මට නම්. මමත් මේකේ doctors ලා අහලා thread එකක් දැම්මත් පස්සේ වැඩේ අත ඇරිය මොකද කලින් දෙපාරක් බෙහෙත් අරන් ලොකු හොඳක් දැනුනේ නැති හින්දා. බෙහෙත් වලින් තාවකාලික සහනයක් ලැබෙයි ඒත් පරණ mind එකෙන්ම ඉන්නවා නම් වැඩක් නෑ නේ. හිතන විදිය තමයි වෙනස් කරන්න ඕනි. ඒකට එදිනෙදා කරන දේවල් වෙනස් කරන්න වෙනවා. ධනාත්මක දේවල් අහන්න ගන්න. භාවනා කරන්න පටන් ගන්න. YouTube, podcast එහෙම තියෙනවා හොඳ ඒවා. Mindfulness වගේ ගහලා සර්ච් කරොත් ඕන තරම් content තියෙයි. මටත් හොඳටම කෙල වෙලා ඉන්නෙ. දැන් මේවා අහලා එකෙන් හැදෙන්න ට්‍රයි කරන්න පටන් ගත්තා විතරයි.

    https://youtube.com/c/7GoodMinutesSelfImprovementPodcast

    https://elakiri.com/threads/how-to-meditate.2028911/#post-27311588

    https://elakiri.com/threads/sherlock-ගේ-mind-palace-එක-මතක-තියාගන්න-රහසක්.2028653/
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ගාල්ලේ සදර්න් හොස්පිටල් එකේ හිටිය Dr. හරිස්චන්ද්‍ර තමා නියම පොර.. අවාසනාවට පොර මලා... දැන් සදර්න් එකත් නැද්ද කොහෙද..
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ගාල්ලේ සදර්න් හොස්පිටල් එකේ හිටිය Dr. හරිස්චන්ද්‍ර තමා නියම පොර.. අවාසනාවට පොර මලා... දැන් සදර්න් එකත් නැද්ද කොහෙද..
    eyage golaya rumi thama me uda kiwe..
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    895
    1,452
    93
    වැල බැලෙනවද වැඩක් කරන්න ගත්තම?
    මාත් මේ අහන්න ගියේ...
    30 day dopamine fasting
    No porn no electronic device no social media
    ගුඩ් ඇඩ්වයිස්..

    මම අහන්න හඳපු එක හෙෂාන් අහලා.. අතේ ගහනවා වැල බලනවා වැඩි වගේ කියලයි මටත් හිතුනේ උඹ දාපුවා දැක්කාම @Darth Vadar
    එහෙම නම් Habit Change එකකට යන්න වෙනවා ටිකක් අමාරුයි මුල දි. හෙල්දි හැබිට් මේන්ටේන් කරපන්.. උදේන්ම නැගිටලා වතුර එකක් බීලා දාඩිය දාන්න ඇවිදපන් නාලා කියලා වැඩ පටන් ගනින් දැනට ආරම්භයක් විදියට..
     
    Last edited:

    psycho95

    Active member
  • Dec 18, 2021
    85
    93
    43
    සිරි ලංකාව
    hama welema lap ekeda inne? active deyak krnna (sports/ swimming, gym, jogging, etc..)
    වැඩ කරන්න ගත්ත ගමන් Mind එක එහෙ මෙහෙ දුවනව.Focus කරගන්නම බෑ.
    Timetable ekakta wage wada krnna, todo list ekak/ priority list ekak hadagnna. okkoma ekawara krnna epa. daily goal ekak wage thygnna. (eg: ada me task eka iwara krnwa. ada me course eka 2h krnwa., etc.) weekly plan ekak wage hadagttoth daily krnna ona task tika thynwane machan. focus krnna bari aula matath thiyenawa machan. mamath task tika breakdown krla weekly plan ekak hadagna thama try krnwa. eka mata nam tikak set wage.
    psychiatrist kenek meet wenna. healthy diet ganna.
     
    • Like
    Reactions: Ragna_SL and B.Chat

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    වැල බැලෙනවද වැඩක් කරන්න ගත්තම?
    ඒහෙමත්ම නෑ බන්. දවල්ට නම් බලන්නෙම නෑ. සතියට දෙපාර වගේ බැලෙන්නෙ.
    masturbate කරන්නෙත් නැ එහෙම.

    cholesterol ද දන්නෙත් නෑ මම කෙට්ටුවට හිටියෙ. එක පාරටම මහත් උනා ඇයි දන්නෙ නෑ.

    ඉස්සෙල්ලා බෙහෙත් නොගෙන බලන්න උපදෙස් වලින් ගොඩ යන්න. බෙහෙත් වලින් වැඩක් වෙන එකක් නෑ කියලා හිතුනා මට නම්. මමත් මේකේ doctors ලා අහලා thread එකක් දැම්මත් පස්සේ වැඩේ අත ඇරිය මොකද කලින් දෙපාරක් බෙහෙත් අරන් ලොකු හොඳක් දැනුනේ නැති හින්දා. බෙහෙත් වලින් තාවකාලික සහනයක් ලැබෙයි ඒත් පරණ mind එකෙන්ම ඉන්නවා නම් වැඩක් නෑ නේ. හිතන විදිය තමයි වෙනස් කරන්න ඕනි. ඒකට එදිනෙදා කරන දේවල් වෙනස් කරන්න වෙනවා. ධනාත්මක දේවල් අහන්න ගන්න. භාවනා කරන්න පටන් ගන්න. YouTube, podcast එහෙම තියෙනවා හොඳ ඒවා. Mindfulness වගේ ගහලා සර්ච් කරොත් ඕන තරම් content තියෙයි. මටත් හොඳටම කෙල වෙලා ඉන්නෙ. දැන් මේවා අහලා එකෙන් හැදෙන්න ට්‍රයි කරන්න පටන් ගත්තා විතරයි.

    https://youtube.com/c/7GoodMinutesSelfImprovementPodcast

    https://elakiri.com/threads/how-to-meditate.2028911/#post-27311588

    https://elakiri.com/threads/sherlock-ගේ-mind-palace-එක-මතක-තියාගන්න-රහසක්.2028653/

    ට්‍රයි කර්න්න ඕන ♥️
    ------ Post added on Jan 24, 2022 at 9:10 PM

    උබ එකපාර ගොඩක් දේවල් කරන්න යනවද ? අන්තිමටම කිසි දෙයක් හරියට කරන්නේ නෑ නේද ?
    ඔව්.පුදුම කාලකන්නි කමක් ඒක නම් බන්.
    මම කරන්න යන හැම එකම මට පුලුවන් . අන්න ඒකයි අවුල. එහෙම උනාම එකක් බදාගෙන ඉන්න හරි අමාරුයි 😪
    ------ Post added on Jan 24, 2022 at 9:12 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,319
    113
    එකමත් එක රටක
    ඔව්.පුදුම කාලකන්නි කමක් ඒක නම් බන්.
    මම කරන්න යන හැම එකම මට පුලුවන් . අන්න ඒකයි අවුල. එහෙම උනාම එකක් බදාගෙන ඉන්න හරි අමාරුයි 😪
    එකපාර එකක් කරපං. අනිත් ඒවා උබ දන්නෙම නැතුව හිතන එකට එක්කෝ කොහේ හරි පේන තැනකින් ලියලා හරි තියපන් දැනට මේක විතරයි කරන්නේ කියලා. නැත්නම් දන්නෙම නැතුව් හිත හිත ගිහින් වෙන track එකක යනවා කරගෙන ආපු දේවල් පැත්තක දාල.
     
    • Like
    Reactions: sakilla

    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    මචං මට් කිසි දෙයක් focus කරල කරන්න අමාරුයි.
    මං පට්ට ආසයි Web dev වලට ඒත් මට ඒක කරගන්න බෑ.
    වැඩ කරන්න ගත්ත ගමන් Mind එක එහෙ මෙහෙ දුවනව.Focus කරගන්නම බෑ.
    ඊටපස්සෙ වැඩත් එක්ක එපා වෙනව.

    නිතරම නිදිමතයි.

    මේකෙන් තනියම ගොඩ එන්න හුගක් උත්සහ කරා ඒත් දැන් නම් අමාරුයි.

    ජිවිතේ හැමදාම එකම තැන. සාර්තකත්වය කියන දේ පේන තෙක් මානෙක නෑ.
    මම හිතන්නෙ මට දැන් Psychiatrist කෙනෙක් හම්බවෙන්න කාලෙ හරි. මගේ ජීවිතේ වැඩි හරියක් ගෙවුනෙ depression වගේ. කරදර කරදර ඉවරයක් නෑ. දැන් නම් කරදරයක් නෑ ඒත් Comfort zone එකෙන් එලියට යන්න හරිම අමාරුයි 😪

    psychiatrist කෙනෙක් ලගට ගියොත් කීයක් වගේ යාවි ද?

    පරන රිටලින් ගැන තිබ්බ පෝස්ට් බැලුවා .ඒවත් බලල තාම ඩොකෙක් ලගට යන්න තීරණයක් ගත්තෙ.

    තව ගාල්ලෙ හොද psychiatrist කෙනෙක් ගැන දන්නවද?

    ♥️
    mulinma mama me kiyana tika exact karapan akamaththen hari at least 1 month wath. gym ekakata palayan. loku e wa o ne naha normal gym ekakata palayan. heta ude indala 4km wage hondata jogging palayan. eka maasayak oya tika karala aye comment ekak dapanko bro.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,894
    113
    34
    Kalutara
    ඒහෙමත්ම නෑ බන්. දවල්ට නම් බලන්නෙම නෑ. සතියට දෙපාර වගේ බැලෙන්නෙ.
    masturbate කරන්නෙත් නැ එහෙම.

    cholesterol ද දන්නෙත් නෑ මම කෙට්ටුවට හිටියෙ. එක පාරටම මහත් උනා ඇයි දන්නෙ නෑ.

    ට්‍රයි කර්න්න ඕන ♥️
    ------ Post added on Jan 24, 2022 at 9:10 PM

    ඔව්.පුදුම කාලකන්නි කමක් ඒක නම් බන්.
    මම කරන්න යන හැම එකම මට පුලුවන් . අන්න ඒකයි අවුල. එහෙම උනාම එකක් බදාගෙන ඉන්න හරි අමාරුයි 😪
    ------ Post added on Jan 24, 2022 at 9:12 PM
    කොලෙස්ටරෝල් චෙක් කරලා බලපන්
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,339
    41,217
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචං මට් කිසි දෙයක් focus කරල කරන්න අමාරුයි.
    මං පට්ට ආසයි Web dev වලට ඒත් මට ඒක කරගන්න බෑ.
    වැඩ කරන්න ගත්ත ගමන් Mind එක එහෙ මෙහෙ දුවනව.Focus කරගන්නම බෑ.
    ඊටපස්සෙ වැඩත් එක්ක එපා වෙනව.

    නිතරම නිදිමතයි.

    මේකෙන් තනියම ගොඩ එන්න හුගක් උත්සහ කරා ඒත් දැන් නම් අමාරුයි.

    ජිවිතේ හැමදාම එකම තැන. සාර්තකත්වය කියන දේ පේන තෙක් මානෙක නෑ.
    මම හිතන්නෙ මට දැන් Psychiatrist කෙනෙක් හම්බවෙන්න කාලෙ හරි. මගේ ජීවිතේ වැඩි හරියක් ගෙවුනෙ depression වගේ. කරදර කරදර ඉවරයක් නෑ. දැන් නම් කරදරයක් නෑ ඒත් Comfort zone එකෙන් එලියට යන්න හරිම අමාරුයි 😪

    psychiatrist කෙනෙක් ලගට ගියොත් කීයක් වගේ යාවි ද?

    පරන රිටලින් ගැන තිබ්බ පෝස්ට් බැලුවා .ඒවත් බලල තාම ඩොකෙක් ලගට යන්න තීරණයක් ගත්තෙ.

    තව ගාල්ලෙ හොද psychiatrist කෙනෙක් ගැන දන්නවද?

    ♥️
    monahari sports karahan, gym ekatya gihin weightlifting karahan- etakota oya okkoma hari yanawa pons.