මචං මට් කිසි දෙයක් focus කරල කරන්න අමාරුයි.
මං පට්ට ආසයි Web dev වලට ඒත් මට ඒක කරගන්න බෑ.
වැඩ කරන්න ගත්ත ගමන් Mind එක එහෙ මෙහෙ දුවනව.Focus කරගන්නම බෑ.
ඊටපස්සෙ වැඩත් එක්ක එපා වෙනව.
නිතරම නිදිමතයි.
මේකෙන් තනියම ගොඩ එන්න හුගක් උත්සහ කරා ඒත් දැන් නම් අමාරුයි.
ජිවිතේ හැමදාම එකම තැන. සාර්තකත්වය කියන දේ පේන තෙක් මානෙක නෑ.
මම හිතන්නෙ මට දැන් Psychiatrist කෙනෙක් හම්බවෙන්න කාලෙ හරි. මගේ ජීවිතේ වැඩි හරියක් ගෙවුනෙ depression වගේ. කරදර කරදර ඉවරයක් නෑ. දැන් නම් කරදරයක් නෑ ඒත් Comfort zone එකෙන් එලියට යන්න හරිම අමාරුයි
psychiatrist කෙනෙක් ලගට ගියොත් කීයක් වගේ යාවි ද?
පරන රිටලින් ගැන තිබ්බ පෝස්ට් බැලුවා .ඒවත් බලල තාම ඩොකෙක් ලගට යන්න තීරණයක් ගත්තෙ.
තව ගාල්ලෙ හොද psychiatrist කෙනෙක් ගැන දන්නවද?