ජීවිතේ කරන කැපකිරීම්

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බැඳලා නෑ, බඳින්නෙත් නෑ.

    Girlfriend කෙනෙක් දැන් නෑ. කලින් එක්කෙනෙක් ඉඳලා තියනවා.
    ආයේ කවදාවත් සම්බන්ධයක් ඇති කරගන්නේ නෑ.
    ඔව්.

    උත්සාහයක් දීලා බලන්න
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හැකිතරම් බැඳීම් වලින් ඈත් වෙන්න උත්සාහ කරන එක. (බණ කියනවා කියලා හිතන්න එපා. මම දකින නිදහස් ජීවිතේට යන පාර මට තේරුන විදිය මේ. :D)

    බැඳීම් කිව්වම මිනිස්සු අතර විතරක් නෙවෙයි, අනවශ්‍ය හැමදේටම ඇති බැඳීම්.
    ආදරය (මේක තමා අමාරුම), බලය, වගකීම්, තනතුරු... මේවයින් මිනිස්සු හිරකරනවා.
    සල්ලි ජීවත්වෙන්න මට්ටමට ඕනේ. ඒත් දැන් කාලේ ගොඩක් රැකියා, බිස්නස් වලින් මිනිස්සුන්ගේ ජීවිතේ හූරාගන්නවා.

    පහත දේවල් සම්පූර්ණයෙන්ම ජීවිතෙන් අයින් කරලා දාන්න ඕනේ.
    මත්පැන් දුම්වැටි මත්ද්‍රව්‍ය ආදිය, විවිධ ආකාරයේ ණය...
    නොගැළපෙන මිනිස්සු (තවත් බන්ධන කරා අපිව ගෙනියන අය)

    මං ලියපු සෘණාත්මක ත්‍රෙඩ් එක දැක්කද?
    ඒකේ අතර මැද විහිළුවට ලියපුවත් ඇති. ඒත් ගොඩක් තැන්වල කියලා ඇත්තෙත් වරින් වර හිතට ආපු, අනුගමනය කරන දේවල්.

    ඔය විදියට හිතන්න ලෙසි නැ

    අපිම අපෙ ආසාවට කෙල්ලෙක් පස්සෙ ගිහිල්ලා , එ කෙල්ල අපිට කැමතිද නැද්ද තෙරුම් ගන් නැතුව අපෙ කැමැත්ත ඉශ්ට කරගන්න එ කෙල්ලව කොහොම හරි සෙට් කරන් , එ කෙල්ල්ට කැමැත්තක් ඇවිල්ලා අපෙන් අයින් උනහාම , අඩනවා දුක් වෙනවා එක විකාරයයි

    ඔය එකක් විතරයි ඔය වගෙ තමයි හැම දෙම, ඇලුම් නොකර බැදෙන් නැතිව ඉන්න එකයි ලොකුම සතුට
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔය විදියට හිතන්න ලෙසි නැ

    අපිම අපෙ ආසාවට කෙල්ලෙක් පස්සෙ ගිහිල්ලා , එ කෙල්ල අපිට කැමතිද නැද්ද තෙරුම් ගන් නැතුව අපෙ කැමැත්ත ඉශ්ට කරගන්න එ කෙල්ලව කොහොම හරි සෙට් කරන් , එ කෙල්ල්ට කැමැත්තක් ඇවිල්ලා අපෙන් අයින් උනහාම , අඩනවා දුක් වෙනවා එක විකාරයයි

    ඔය එකක් විතරයි ඔය වගෙ තමයි හැම දෙම, ඇලුම් නොකර බැදෙන් නැතිව ඉන්න එකයි ලොකුම සතුට

    :yes: :)

    math asai ehema jewath wenna

    :)
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    eka thamayi jeewithe kiyala kiwwata sallima neme jeewithe.salli thibilath prashna thiyena aya ona tharam innawa.ane manda.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොච්චරද කිව්වොත් ඒවා කරන්න කොච්චර අමාරුද කිව්වොත් සමහර වෙලාවට දමලගහලා ඉන්න හිතෙන වාර අනන්තයි! :baffled: :sorry: දෙයක් ලබාගන්න තියෙන ටාගට් ලොකු නම් (කිහිපයක එකතුවක් නම්) අවුරුදු 50ක් ගියත් ලබාගන්න බැරි වෙන අවස්තා තියෙන්න පුළුවන්! :confused: :shocked: :dull: ඒ වෙනකොට ජීවිතේ හොඳම කාලේ ගිහිල්ලා ඉවරයි! :angry: එතකොට හිතෙනවා මට මේදේ තව අවුරුදු 20 කට 25 කලින් ලැබුනා නම් කියලා! :(

    මිනිස්සු උනාම ටාගට්ස් තියෙන එක අනිවාර්යෙන් හොදයි, ඒත් ඒ ටාගට්ස් ජීවිතේම කරගන්න එක තමයි වැරැද්ද. "මම මේ දේ කරගත්තට පස්සෙ ගොඩක් සතුටින් ඉන්නවා" කියලා අද දවසෙ සතුට හරියටම ශුවර් කරන්න බැරි කාලයක් වෙනුවෙන් උගස් තියෙන එක අපරාදයක්.
     
    • Like
    Reactions: Lokupappa

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    හැමදේටම මුල අපේ තියෙන බැදීම තමයි කොයි දේ උනත් අපි ලග නැති තාක් අපි ඒක ලබාගන්න කට්ටක් කනවා, එකෙ ලස්සන පේනවා, වටිනාකම, සමාජ මට්ටම එක එක දේවල් පේනවා. ඒක ලබාගත්තාම ඒකෙන් එන ප්‍රශ්න අනන් මනන් එවා පේන්න ගන්නවා ඔලුවට වදයක් ඊට පස්සෙ ඒක තමා ලගට ගන්නකන් තිබ්බ ආසාව ටික ටික අඩු වෙලා තමන් ලග නැති තව එකක් ලබා ගන්න හදනවා. රේස් එකෙ ඉවරයක් නෑ දුවනවා දුවනවා හති වැටිලා දුවා ගන්න බැරි වෙලා හැරිලා බැලුවම කරපු දේයක් නෑ ඉතින් දුවපු එක ඇරෙන්න. සල්ලි වලට කරන්න පුලුවන් දේ බැරි දේ තෙරුම් ගන්න මේ කොරොනා සිද්දියම ඇති.:yes:

    මේවා ඉතින් අපේ හිත් පිලිගන්න ලෑස්ති නෑ බන් ඉතින් තියෙන බැදීම් නිසා සහ තව ලබාගන්න තියෙන ඒවා මතක් වෙනකොට, ඔය රටාව සපේක්ශයි ලක්සයක් පඩි ගන්න එකා ලක්ස 100කට වත්කම් හොයනවා ඌට ලක්ස 70 කාර් එක ගන්න හදනකොට, ලක්ස 100ක් ගන්න එකා ලස්සනට තියාගන්න එක එක කාර් 10ක් ගන්න හදනවා. එක ලෝන් එකක් ඉවර උනාම තව එකක් හැමදාම ණය ගෙවනවා ණය වෙන්නෙ නැතුව ඉන්න එකෙ සතුටම කොච්චර නිදහසක්ද මනසට. :D

    ජිවිතෙ කියන්නෙ ඉතින් ඕකම නෙමෙ කියලා තේරෙන්නෙත් පිනකට තමා, බැදලනම් වැඩිය හිතන්න යන්න එපා, නොබැදපු උන් කෙල්ලෙක් නැති නිසා ඔහොම හිතෙන්නත් පුලුවන්, පෙර පිනකට මේ මොන විහිලුවක්ද කියල හිතෙන්නත් පුලුවන්. තම්න්ගෙ අතේ තමයි තියෙන්නෙ දුවලා දුවලා හති වැටිලා හිස් අතින් යනවද යමක් කරගෙන යනවද කියන එක.
     
    • Like
    Reactions: PrameshD.12

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    : ඒ වෙනකොට ජීවිතේ හොඳම කාලේ ගිහිල්ලා ඉවරයි!

    දුක හිතෙනවා බන්:(
    මේ දවස් වලත් මෙන්ටලි වැටිල ඉන්න නිසා දැනෙනව් වැඩී ටිකක්..:sorry:
    පස්සෙ කාලෙක මතක් වෙද්දි අතීතයේ හිටපු හැටි, පරණ මතකයන් ඒම දුක හිතෙයි:(:(

    :yes: :(

    හැමෝම වගේ ඔහොම තමයි. විඳවන එක තමයි කරන්නේ.
    ගොඩක් අය ඒක එළියට පෙන්නන්නේ නෑ.
    සමහර වෙලාවකදී මේ විදියට ඇත්ත තේරුනාට අපිට ඒකෙන් මිදෙන්න බෑ.
    අපි ඒ රටාවට කොටු වෙලා ඉවරයි.
    මිනිස්සු සල්ලි සහ කිසිම තේරුමක් නැති තව දේවල් මූලික කරගත්ත එක තමයි වරද.

    මට ඕක තේරිලා තියෙන්නේ ගොඩ කාලෙක ඉඳන්. කරගන්න දෙයක් නැතිව ඉන්නේ.
    මෝඩ මිනිස්සු ටිකක් හදාගත්ත සැලැස්මකට මාවත් කොටුවෙලා ඉවරයි.

    ඇති හැකි කියලා වෙනස් වෙන්නේ නෑ.
    හැමෝම විඳවනවා. ගොඩක් අය දන්නෙත් නෑ.
    ඒක තේරුන එක ගැන සතුටුවෙන්න. දැන් ටිකින් ටික ගැළවෙන්න උත්සාහයක් හරි ගන්න පුළුවන්. :)

    Code:
    [SIZE="3"]මිනිසුන් ප්‍රගතිය කියන දේ හොයාගත්තේ ස්වයං රැවටීමකට හසුවීමටයි.
    (මක්සිම් ගොර්කි - මගේ සරසවි - අනුවාදය:දැදිගම වී රුද්රිගු)[/SIZE]

    ප.ලි.
    මම "සියල්ල දත්තෙක්" නෙවෙයි. හරි නොවෙන්නත් පුළුවන්.
    මේක නිසා තවත් හිතට දුකයි වගේ නම් වැටෙනවා වගේ නම් පිළිගන්න යන්න හෙම එපා.
    පිස්සන්ගේ පිස්සු කතා ගොඩට දාලා හිත පිහදගන්න. :yes:

    :yes:

    eka thamayi jeewithe kiyala kiwwata sallima neme jeewithe.salli thibilath prashna thiyena aya ona tharam innawa.ane manda.

    :yes:

    මිනිස්සු උනාම ටාගට්ස් තියෙන එක අනිවාර්යෙන් හොදයි, ඒත් ඒ ටාගට්ස් ජීවිතේම කරගන්න එක තමයි වැරැද්ද. "මම මේ දේ කරගත්තට පස්සෙ ගොඩක් සතුටින් ඉන්නවා" කියලා අද දවසෙ සතුට හරියටම ශුවර් කරන්න බැරි කාලයක් වෙනුවෙන් උගස් තියෙන එක අපරාදයක්.

    හැමදේටම මුල අපේ තියෙන බැදීම තමයි කොයි දේ උනත් අපි ලග නැති තාක් අපි ඒක ලබාගන්න කට්ටක් කනවා, එකෙ ලස්සන පේනවා, වටිනාකම, සමාජ මට්ටම එක එක දේවල් පේනවා. ඒක ලබාගත්තාම ඒකෙන් එන ප්‍රශ්න අනන් මනන් එවා පේන්න ගන්නවා ඔලුවට වදයක් ඊට පස්සෙ ඒක තමා ලගට ගන්නකන් තිබ්බ ආසාව ටික ටික අඩු වෙලා තමන් ලග නැති තව එකක් ලබා ගන්න හදනවා. රේස් එකෙ ඉවරයක් නෑ දුවනවා දුවනවා හති වැටිලා දුවා ගන්න බැරි වෙලා හැරිලා බැලුවම කරපු දේයක් නෑ ඉතින් දුවපු එක ඇරෙන්න. සල්ලි වලට කරන්න පුලුවන් දේ බැරි දේ තෙරුම් ගන්න මේ කොරොනා සිද්දියම ඇති.:yes:

    මේවා ඉතින් අපේ හිත් පිලිගන්න ලෑස්ති නෑ බන් ඉතින් තියෙන බැදීම් නිසා සහ තව ලබාගන්න තියෙන ඒවා මතක් වෙනකොට, ඔය රටාව සපේක්ශයි ලක්සයක් පඩි ගන්න එකා ලක්ස 100කට වත්කම් හොයනවා ඌට ලක්ස 70 කාර් එක ගන්න හදනකොට, ලක්ස 100ක් ගන්න එකා ලස්සනට තියාගන්න එක එක කාර් 10ක් ගන්න හදනවා. එක ලෝන් එකක් ඉවර උනාම තව එකක් හැමදාම ණය ගෙවනවා ණය වෙන්නෙ නැතුව ඉන්න එකෙ සතුටම කොච්චර නිදහසක්ද මනසට. :D

    ජිවිතෙ කියන්නෙ ඉතින් ඕකම නෙමෙ කියලා තේරෙන්නෙත් පිනකට තමා, බැදලනම් වැඩිය හිතන්න යන්න එපා, නොබැදපු උන් කෙල්ලෙක් නැති නිසා ඔහොම හිතෙන්නත් පුලුවන්, පෙර පිනකට මේ මොන විහිලුවක්ද කියල හිතෙන්නත් පුලුවන්. තම්න්ගෙ අතේ තමයි තියෙන්නෙ දුවලා දුවලා හති වැටිලා හිස් අතින් යනවද යමක් කරගෙන යනවද කියන එක.

    :love:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    උබ කරන කැපකිරීම් කා වෙනුවෙන්ද මොනා හින්දද...කරන කැපකිරීම තරම්ම ඒ දෙය හෝ කෙනා ගේ වටිනාකමක් තියන්නෙත් ඕනේ..