ජූනියර් ඩිවලොපර්ස්ලා ඇයි බං මෙච්චර ගොන්? 🤔

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    අද PM අක්කි ට්‍රේන් කරගෙන යන ජූනියර් ඩිවලොපර් කෙනෙක්ට එයා කිව්වා මගෙ ලැප් එකේ ප්‍රොජෙක්ට් එක රන් කරන්න උදව් කරන්න කියලා.

    ඌ ඇවිත් මගෙ NPM, NVM version බලලා කියනවා NVM v1.1.10 ම ඕනෙලු project එක රන් කරන්න. මන්ගාව තිබ්බෙ v1.1.14 මන් ඌට කිව්වා අන්තිම decimal දෙකෙන් කියන්නේ patch updates ඒ හින්දා උඹේ එකම වෙන්න ඕනිනෑ කියලා. ඌ කියන දේ තේරුම් ගන්නෙම නෑ. මට ආයි ආයි කියනවා උගේ එකට ඩවුන්ග්‍රේඩ් කරගන්නලු. බැරිම තැන ඉතින් කරා ඒත් වැඩ නෑ.

    උගෙ තව ගොන්වැඩ ගොඩයි. SSMS එකේ Auto fill වෙච්ච පාස්වර්ඩ් කොපි කරන්න යනවා, components තියන path එක හරියට දන්නෑ ui එකෙන් නම බලාගෙන vscode වල ctrl+shift+f ගහලා තමයි ඒවා හොයාගන්නෙ. මට කියනවා හරි ෆයිල් එකද කියලා දැනගන්න කනාවට හොයාගත්ත ෆයිල්එකේ edit එකක් කරලා UI එක අප්ඩේට් වෙලාද කියලා බලන්නලු වෙලානම් ඉන්නෙ හරි එකේලු :baffled:

    මෙහෙමද බන් ජූනියර්ස්ලව ට්‍රේන් කරන්නෙ? කොච්චර ගොන්ද? මොකද බන් දැන් මේකට කරන්නේ? ආ.. තව එකක් ජූනියර් එකා ටැමිල් කොල්ලෙක් (ඒකයි මන් ඊයෙ දාපු ත්‍රෙඩ් එකේ @Amarican.Ekek ගෙන් ඇහුවෙ ඌ දෙමලද කියලා) ඌ ඉඳගන්නෙ PM අක්කිගෙ එහාපැත්තෙ සීට් එකේ. ඒකත් මට ටිකක් අවුල් වගේ.


    තනි දිග මේසය
    තනි දිග මේසය
    තනි දිග මේසය
    තනි දිග මේසය​
    ⬆️
    කලින් මන් ඉඳගත්ත තැන ♂️
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    වෙන උන්
    ⬇️
    වෙන උන්
    ⬇️
    ජූනියර් Dev
    ⬇️
    ♀️PM අක්කි ඉඳගන්න තැන
    ⬇️
    තනි දිග මේසය
    තනි දිග මේසය
    තනි දිග මේසය
    තනි දිග මේසය
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    දැන් මන් ඉඳ ගන්න තැන ♂️


    මේ සම්බන්ධව මම කලින් දාපු ත්‍රෙඩ් වලට රිප්ලයි කරපු කට්ටිය @Mr_Unknown @aggregate @Tricle_Buwa @Kodiya97 @හෙළයෙක් @kasun090354t @Emios @Dreko Phoenix @podiya22 @sakuntha1996 @Rapunzel003 @dayt0na @NaiRobi @pdkuma @Dead Cupid @thesasindu @wmdoca @Ritigala Jayasena69 @AEG @SLK_sri @SimMaster @2osama @speedmalli @beam_tech @PrasangaSPerera @EKGuest @hecker_thama @ExamHe @shenat @luk3r @kevin_levin @AhhhCapaCapa @Absolute Zero @AnjanaROCK @Sen-lu @Mr Bones @rangana26 @Wade Ripple @Fade @jennt @hichchiputha @Pol hora @SimMaster @you are ugly but I @ob_server @හෙළයෙක් @pavithra_uk @Voldemort Bro @hecker_thama @sakuntha1996 @lovethebomb @Rapunzel003 @Loku Aiyaa @ST.PIERRE @Candid-B @Sandy_Fdo @Chimpanzee Putha @Nanosudha @Ritigala Jayasena69 @Tricle_Buwa @SLK_sri @B.Chat @Mr_Unknown @podiya22 @Purple2022 @stasia @Erzo @geeko @shenat @newbie
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඇත්තම කතාව

    අද මම හදපු වෙබ්සයිට් කෑල්ලක එරර්ස් හදාගන්න යාලුවෙක්ගෙ ගෙදර ගියා

    මම උගෙ NPM, NVM version බලලා කීවා NVM v1.1.10 ම ඕනෙ project එක රන් කරන්න. ඌගාව තිබ්බෙ v1.1.14 ඌ මට කිව්වා අන්තිම decimal දෙකෙන් කියන්නේ patch updates ඒ හින්දා මගේ එකම වෙන්න ඕනිනෑ කියලා. මට ඌ කියන දේ තේරුනේ නෑ. මං ආයි ආයි කීවා උගේ එකට ඩවුන්ග්‍රේඩ් කරගන්න කියලා. බැරිම තැන ඉතින් ඌ කරා ඒත් වැඩ නෑ.

    මගෙ තව ගොන්වැඩ ගොඩයි..
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,945
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කරුණාකර, මෙම පාඨමාලා පත්‍රය හෝ විස්තර අනෙකුත් සහෝදරයෙක් වෙත දක්වන්න. මාධ්‍ය කරුණාකර සාක්කාන්ට ඉංග්‍රීසි හෝ සිංහල භාෂාවක් භාවිතා කරන්න.

    මම ඔයාගේ අවස්ථාව සමහර වෙලාවක් බලන්න කරන්නෙ නම්, මම ලැප් එකේ "patch updates" එක රන් කරන්නයි යනවා කියනු ඇත. එය අරබයාද, වෙලාවට එකඟ වරක් "patch updates" එක අරබයාද කියලා වැඩේ හොඳ හෝ නම්, මම උගේ ගොන්වැඩ "SSMS එකේ Auto fill වෙච්ච පාස්වර්ඩ් කොපි කරන්න යනවා, components තියන path එක හරියට දන්නෑ ui එකෙන් නම බලාගෙන vscode වල ctrl+shift+f ගහලා තමයි ඒවා හොයාගන්නෙ" කියනු ඇත. එම එකඟ නිසා, "patch updates" එකට සැකසීමට අපේක්ෂාවන් එකට ගොඩක් හෝ සොයාගන්න වෙනස් කරන්නයි යනවා.

    මෙම සහෝදරයාගේ NVM සහ NPM අනුමත නිර්දෙනාට, ඔයාගේ NVM ප්‍රවේශය සහ NPM සංඛ්‍යාව සහගත වේ යයි යනු ප්‍රශ්නය එකක් තියෙනවා. මෙහෙමද, ඔයාගේ NVM v1.1.14 මන් ඌට කිව්වා අන්තිම සංඛ්‍යාවක් බලන්නේ බලන්න නියම decimal සංඛ්‍යාවක් හෝ සාමාන්‍ය decimal සංඛ්‍යාවක් කියලා වෙනස් කරන්නයි යනවා. එය NPM සහ NVM ප්‍රවේශය නියෝගයක් යයි, අන්තිම decimal සංඛ්‍යාවක් හෝ සාමාන්‍ය decimal සංඛ්‍යාවක් වෙනස් කරනු ඇත.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    මොන ලෝකෙද PM , Junior devs ලව train කරවන්නෙ. ඉස්සෙල්ලම PM හුත්තිට තමන්ගෙ job role එක කරන්න කියපන් පුක දෙන්නෙ නැතුව.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,186
    54,948
    113
    Colombo
    මොන ලෝකෙද PM , Junior devs ලව train කරවන්නෙ. ඉස්සෙල්ලම PM හුත්තිට තමන්ගෙ job role එක කරන්න කියපන් පුක දෙන්නෙ නැතුව.

    මේව සුරංගනා කතා බන්.සීරියස් ගන්න එපා...
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    අර ටේබල් එකේ "වෙන උන්" සෙට් එක දවසින් දවස Update වෙයි වගේ 🤣 එකාට එක ගානෙ ත්‍රෙඩ් වැටෙනවා කියලා මතක් උනාම එලකිරි සර්වර්ස් :-

    my time GIF


    GT ලොක්කා :-

    Working Homer Simpson GIF
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,903
    11,414
    113
    :no: :no: :no: රිඇක්ට් නං ම๬ දන්නෙ නෑ . හැබැයි ඔය එඩිට් කරන මගුලනං මං සමහර වෙලාවට කරනව.දැනට නිකං ඩිවලොපර් ජොබක් කරන්නෙ. වෙන තැනකට යන්ඩනං ආයෙ ඉන්ටර්න් ඉඳන් යන්ඩ වෙයි වගෙ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    අඩේ උබලා කොහොමද බං මෙහෙම කම්මැලි නැතුව type කරන්නේ
    Table පවා ගහලා
    කම්මැලිකම තමයි මේ ලෝකෙ දියුණු වෙන්න හේතුව.
    නැත්තන් මිනිස්සු තවම payin ගමං යන්නේ.
    අහසින් යන්නෙත් නෑ.
    Creativity එකත් එන්නේ kammali කම් එක්ක.
    මූ ට එහෙම එකක් නැත්තේ මූ buruwek හින්දා.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අඩේ උබලා කොහොමද බං මෙහෙම කම්මැලි නැතුව type කරන්නේ
    Table පවා ගහලා

    Touch typing පුරුදු උනාම ටයිප් කරන්න කම්මැලි හිතෙන්නේ නෑ.
     

    Similar threads