අද PM අක්කි ට්රේන් කරගෙන යන ජූනියර් ඩිවලොපර් කෙනෙක්ට එයා කිව්වා මගෙ ලැප් එකේ ප්රොජෙක්ට් එක රන් කරන්න උදව් කරන්න කියලා.
ඌ ඇවිත් මගෙ NPM, NVM version බලලා කියනවා NVM v1.1.10 ම ඕනෙලු project එක රන් කරන්න. මන්ගාව තිබ්බෙ v1.1.14 මන් ඌට කිව්වා අන්තිම decimal දෙකෙන් කියන්නේ patch updates ඒ හින්දා උඹේ එකම වෙන්න ඕනිනෑ කියලා. ඌ කියන දේ තේරුම් ගන්නෙම නෑ. මට ආයි ආයි කියනවා උගේ එකට ඩවුන්ග්රේඩ් කරගන්නලු. බැරිම තැන ඉතින් කරා ඒත් වැඩ නෑ.
උගෙ තව ගොන්වැඩ ගොඩයි. SSMS එකේ Auto fill වෙච්ච පාස්වර්ඩ් කොපි කරන්න යනවා, components තියන path එක හරියට දන්නෑ ui එකෙන් නම බලාගෙන vscode වල ctrl+shift+f ගහලා තමයි ඒවා හොයාගන්නෙ. මට කියනවා හරි ෆයිල් එකද කියලා දැනගන්න කනාවට හොයාගත්ත ෆයිල්එකේ edit එකක් කරලා UI එක අප්ඩේට් වෙලාද කියලා බලන්නලු වෙලානම් ඉන්නෙ හරි එකේලු
මෙහෙමද බන් ජූනියර්ස්ලව ට්රේන් කරන්නෙ? කොච්චර ගොන්ද? මොකද බන් දැන් මේකට කරන්නේ? ආ.. තව එකක් ජූනියර් එකා ටැමිල් කොල්ලෙක් (ඒකයි මන් ඊයෙ දාපු ත්රෙඩ් එකේ @Amarican.Ekek ගෙන් ඇහුවෙ ඌ දෙමලද කියලා) ඌ ඉඳගන්නෙ PM අක්කිගෙ එහාපැත්තෙ සීට් එකේ. ඒකත් මට ටිකක් අවුල් වගේ.
මේ සම්බන්ධව මම කලින් දාපු ත්රෙඩ් වලට රිප්ලයි කරපු කට්ටිය @Mr_Unknown @aggregate @Tricle_Buwa @Kodiya97 @හෙළයෙක් @kasun090354t @Emios @Dreko Phoenix @podiya22 @sakuntha1996 @Rapunzel003 @dayt0na @NaiRobi @pdkuma @Dead Cupid @thesasindu @wmdoca @Ritigala Jayasena69 @AEG @SLK_sri @SimMaster @2osama @speedmalli @beam_tech @PrasangaSPerera @EKGuest @hecker_thama @ExamHe @shenat @luk3r @kevin_levin @AhhhCapaCapa @Absolute Zero @AnjanaROCK @Sen-lu @Mr Bones @rangana26 @Wade Ripple @Fade @jennt @hichchiputha @Pol hora @SimMaster @you are ugly but I @ob_server @හෙළයෙක් @pavithra_uk @Voldemort Bro @hecker_thama @sakuntha1996 @lovethebomb @Rapunzel003 @Loku Aiyaa @ST.PIERRE @Candid-B @Sandy_Fdo @Chimpanzee Putha @Nanosudha @Ritigala Jayasena69 @Tricle_Buwa @SLK_sri @B.Chat @Mr_Unknown @podiya22 @Purple2022 @stasia @Erzo @geeko @shenat @newbie

තනි දිග මේසය | තනි දිග මේසය | තනි දිග මේසය | තනි දිග මේසය |
කලින් මන් ඉඳගත්ත තැන | වෙන උන් | වෙන උන් | වෙන උන් |
වෙන උන් | වෙන උන් | ජූනියර් Dev | |
තනි දිග මේසය | තනි දිග මේසය | තනි දිග මේසය | තනි දිග මේසය |
වෙන උන් | වෙන උන් | වෙන උන් | දැන් මන් ඉඳ ගන්න තැන |