ජෙනරාල් නිදහස් කරමු-official thread

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
SF_Prisson.jpg

ඔබට අහිමි ලොව අපි රජ කරවා සිරේ සිටන් ඇයි බලා හිඳින්නේ
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    මොහොතක් සිතන්න. යුධ ජයග්‍රහනයෙන් පසු ඔබ බලාපොරොත්තුවූයේ මෙයද ? මෙය නිවැරදි කිරිමට අප ගන්නා උත්සහයට ඔබගේද අත්සන තබන්න... http://wh.gov/jmh

    1) පලමුව පහත ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් එම වෙබ් පිටුවට යා යුතුය
    http://wh.gov/jmh
    2) ඉන් පසු "CREATE AN ACCOUNT" මත ක්ලික් කර නම හා ඊමේල් ලිපිනය ඇතුලත් කර රෙජිස්ටර් විය යුතුය
    ... 3) ඉන් පසු එම යෙදූ ඊමේල් ලිපිනයට ලැබෙන ඊමේල් එකේ සටහන් ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් (හෝ එම වෙබ් ලිපිනය කොපි කර බ්‍රවුසරය මත පේස්ට් කර එන්ටර් කිරීමෙන්) නැවත එම පිටුවට යොමුවේ
    4) ඉන්පසු SIGN THIS PETITION මත ක්ලික් කළ යුතුය.

    මෙය ඔබ දන්නා සියළුම යහළු යෙහෙළියන් සමඟ Share කර, ඔවුන්ව දැනුවත් කර, අපගේ ජාතිය බේරා දුන් වීරයා වන ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාව නිදහස් කර ගැනීමේ සටනට ඔබගේ වටිනා දායකත්වය ලබා දෙන්න.
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කවුරැ ගියත් ඇති වැඩක් නැ අනෝමා ෆොන්සේකා යන්නෙ නැතුව :lol::lol::lol:
    හරියට ආඩි හත්දෙනාගෙ කැද හැලියවගේ තියෙයි :lol::lol::lol:

    ඕකුන්ට පුලුවන්ද හරියට රලියක්වත් සන්විදානය කරගන්න...

    පල පොන්ස් යන්න... 2.00 රැස්වීම .. මේ පොන්ස් ලා තාම මෙතන.. මුන්ගේ බොරු කයිවාරු විතරයි.. එකෙක්ටවත් ජෙනරාල් ගැන හැගීමක නැහැ... එත් බයිලා ගහන්න නම් දන්නවා

    මෙම නූල ශ්‍රී ලාංකික සුජාත පුතුන් සඳහා පමණි