කුණුහරුප කියන්න එපා බං පොඩ්ඩ ඇත්තං![]()

අද කොලඹ හයිඩ්පාක් පිටියේ තියෙන රැස්වීමට හවස 2ට හැමෝම පැමිනෙන්න.
bump



කවුරැ ගියත් ඇති වැඩක් නැ අනෝමා ෆොන්සේකා යන්නෙ නැතුව
හරියට ආඩි හත්දෙනාගෙ කැද හැලියවගේ තියෙයි![]()
ඕකුන්ට පුලුවන්ද හරියට රලියක්වත් සන්විදානය කරගන්න...
පල පොන්ස් යන්න... 2.00 රැස්වීම .. මේ පොන්ස් ලා තාම මෙතන.. මුන්ගේ බොරු කයිවාරු විතරයි.. එකෙක්ටවත් ජෙනරාල් ගැන හැගීමක නැහැ... එත් බයිලා ගහන්න නම් දන්නවා