ජෙප්පො ලෙෆ්ට්

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේකේ තියන ඒවගෙන් බහුතරයකට එකග වෙන්න පුළුවන්.වෙල් මුගටියා, නාකි රැවුලා කියලා කියන උන් දෙන්නා හැමදාම කරන්නෙ කාව හරි අල්ලගෙන මඩක් ගහන එකනේ. එතනින් බහුතරයක් පට්ට කෙබර. චාපා කියනඩයල් එකත් මේවගේම තමයි.

    ජෙපි ලොක්කා ඉන්නේ හාමුට හීලා වෙලා කියලා ජෙප්පො ගැන කියපු කතාවට 100%ක් එකගයි. ඒත් බන් මේ කතාව මම කලින් මේකෙම කියල තියනවා, ඒත් උබලනේ බන් ටිපර් වෙලා බැනගෙන එන්නෙ. පෞ ද්ගලික වෛද්‍ය විද්‍යාලයට කැමැත්ත දෙන සීන් එකටත් කැමති වෙලා කියලා මේකෙදි කියවෙනවා. ඒත් බන් ජෙප්පො ඒ කාලේ කොහොමද කිව්වෙ.

    උතුරේ ළමයි ගැන කියපු කතාවත් ඇත්ත. උන් කවදාවත් ස්ට්‍රයික් කරන්නෙ නැ. පට්ට විදියට මහන්සි වෙනවා අනාගතේ හදාගන්න. සිංහලුන් වගේ කම්මැලිත් නැ.
    ඉරාජයවත් , සමන්තභද්දවත් ප්‍රමෝට් කරනවා නෙමෙයි. ඒත් මේකෙදි කියවුන දේවල් බහුතරයක්ම ඇත්ත. ජෙප්පො දිගටම මෙහෙම හිටියොත් මුන් නිසාNPP එකට කවදාවත් මැතිවරණයක් දිනන්න වෙන්නෙ නැ. අනිත් විශේෂමදේ තමයි ජවිපෙට මොකක් හරි වැරැද්දක් පෙන්නුවොත් , උන්ගේ සෙට් එක ඇවිත් හෝ ගාලා බැන ගෙන බැනගෙන යනවා. එහෙම නැත්නම් රිපෝට් ගහනවා. හෙන අන්ථගාමී සෙට් එකක්. අනිකාගේ මතයක් අහන්නවත් , පිළිගන්න තරම් හික්මීමක් , විනයක් නැ. මේවා හැදෙන්න ඕනි දේවල්.

    Last edited:

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඕවා කව්ද බං බලන්නෙ
    ඉරාජ් සොන්නයව ප්‍රොමෝට් කරනවා නෙමෙයි බන්. ඒත් ඊළග පාර ඡන්දෙන් NPP එක දිනන්න ඕනි නම් උන්ටත් ලොකු වෙනස්කම් ටිකක් තියනවා කර ගන්න.
    අඩුම තරමේ උන් ඊළග ඡන් දෙට ඉදිරිපත් කරන ලයිස්තුවවත් හදලා නැතුව ඇති. උන් ඒවා හදලා භාර දීලා , අපේක්‍ෂකයෝ ටික ජනතාව අතරට ගේන්න ඉන්නේ ඡන් ේ පටන් ගත්තාම වෙන්න ඇති. :lol: ඒ අතින් සජියට මොලේ තියනවා. ඌ දැන්මම වැඩේට බැහැලා. ඊළගට ඡන් දේ ඉල්ලන උන්, කටවුට් බැනර් ගහලා සජියව ගෙන්නලා රැස්වීම් කරනවා. ඊළට පලාත් පාලන ඡන් දෙයක් ආවත්,ප්‍රාදේශිය සබා එකක් ආවත්, ප්‍රදේශයේ මිනිස්සු අපේක්‍ෂකයව හොදට අදුරනවා. ඒත් උබලා NPPඑකේ අපේක්‍ෂකයෝ අදුරනවද බන්??? වැඩිය ඕනි නැ. උබලා සෝෂල්මීඩියාවල ඉන්න උන් වෙලත් උබලගේ ප්‍රදේශය නියෝජනය කරන NPP එකේ මන්තීවරු කවුද කියලවත් දන්නවද??? උබලාවත් දන්නෙ නැති කොට ෆේස්බුක් එකේවත් නැති අපේ අම්මලා තාත්තලගේ පරපුරේ අය එකේ උන්ව කොහොමටවත් අදුරන්නෙ නැනේ. ඉතින් උන්ට ඡන්දත් නෑ.:P ගෙඩීය පිටීන් දිනන්න පුළුවන් කම තියාගෙන තාම කිසි සංවිධානත්මක ගතියක් නැතිව ඉන්නෙ ඇයි කියලා මට නම් හිතා ගන්න බැහැ. රට වටේ අනුරයා බැන බැන ගියාට වැඩක් නැ. තාම අපේක්‍ෂකයෝ සෙට් එකක් හදාගන්න ඕකට බැ. මූ නම් රනිලගේ කොන්න්ත්‍රාත් එකක් කරනවද මන්දා
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ජෙප්පොන්ට පරණ මාක්ස්වාදී හැව ගලවගන්න පුළුවන් වුනොත් ලොකු දෙයක්. නැතිනම් උන්ටත් වෙන්නේ පරණ වමට වෙච්ච දේම තමයි! ජාජබේ කියන්නේ ජවිපෙ නෙමෙයි. ලංකාවට හරිහමන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ඕනේ. ඒ හැකියාව තියෙන්නේ ජාජබෙට විතරයි.

    හැබැයි උනුත් පරණ රොමැන්ටික් වාමාංශික හීනවල එල්ලිලා ඉන්නව නම් කරන්න දෙයක් නැහැ. ටිකක් ලෝකේ දිහා ඇහැ ඇරලා බැලුවහම පේනවා ඡන්දේ දිනපු වාමාංශික පක්ෂ ගොඩක් ඉනොවටිව් විදිහට මිනිස්සුන්ට අප්රෝච් කරපු අය.

    හද්ද නාකි පරණ හම්පඩ රාජ්‍ය සේවකයෝ ටිකකුයි, ගෑනු කකුලක් දැක්කත් මෝල් වෙන අන්තරේ හද්ද පරණ වැදි සෙට් එකයි, මෙලෝ සර්-වයිවල් හැකියාවක් නැතුව සමුර්-දියයි අනික් දීමනා ටිකයි රජයෙන් නොමිලේ ගන්න ගන්කබ්බෝ ටිකයි ෆෝම් කර කර ඉඳල වැඩක් නැති බව වම්මු තේරුම් ගන්න ඕනේ! මෙහෙම කියන මමත් රජයේ කැම්පස් එකක ඉගෙන ගෙන රජයේ රස්සාවක් කරන එකෙක්!
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    සිරාවට බන් ඔය මාක්ස්වාදී ලබ්බ තමයි උන්ට හෙනේට තියෙන්නෙ. දැනටත් ස්ටේජ් වල මුන් කතාකරද්දි එහෙන් මෙහෙන් හාල්පාරුවෙක් ඇවිල්ල මාස්ක්වාදෙයි, විප්ලවයි ගැන කියවද්දි මිනිස්සුන්ට එපා වෙනවා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සිරාවට බන් ඔය මාක්ස්වාදී ලබ්බ තමයි උන්ට හෙනේට තියෙන්නෙ. දැනටත් ස්ටේජ් වල මුන් කතාකරද්දි එහෙන් මෙහෙන් හාල්පාරුවෙක් ඇවිල්ල මාස්ක්වාදෙයි, විප්ලවයි ගැන කියවද්දි මිනිස්සුන්ට එපා වෙනවා
    උන් මාක්ගේ ජොකා කතා කලත් බන් දැන් චන්දෙ දෙනවා නම් දෙන්න ඉන්නේ උන් විතරයි. පර්සනලි මට නම් මේ වෙනකොට මොකා ආවත් එකයි. හැබැයි මට නම් පෙන්නේ මාක්ස් වාදේ හොදයි වගේ මේ රටේ දැන් යන තත්වේ එක්ක. මොකද උන් නැතුව වෙන මොකා අවත එන්නේ පුතේ සාටකයක් ගෑවිලා. අන්න උබලා ආයි පරණ වලේමයි වැටෙන්නේ.

    ජෙප්පෝ කියන්නේ උන්ගේ දේවල් ගැන සැහෙන්න විශ්වාස කරලා ඉන්න සෙට් එකක්. එක තම උන්ගේ එකම චෝර කෙස් එක. උන් වෙනසකට ලොකු කැමැත්තක් නැ. එහෙම උනාට කමක් නැ උන්ගේ සිස්ටම් එක ටෙස්ට් උන එකක් නම්. අනික් එක උන්ගේ රැස්වීමකට ගිහින් බලපන්. පරණ මයිනාගේ ලබ්බවල් අල්ලගෙන කියවන්නේ. අපිට ඕනේ උන්ගේ ප්ලැන් එක. එකටම ඕනේ මේ දමේජ් එක උන්ට ගොඩ දාන්න පුලුවන්ද? කොච්චර කල් යනවද? වගේ සරලව මිනිසුන්ගේ ප්‍රශ්නවලට උත්තර. එක නෙමේ නේ මුන් දෙන්නේ රට වගේ යවනවනේ.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,115
    113
    රනිලාගෙන් රට බේර ගන්න නාමල්ටවත් දෙමු එහෙනං..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඉරාජ් සොන්නයව ප්‍රොමෝට් කරනවා නෙමෙයි බන්. ඒත් ඊළග පාර ඡන්දෙන් NPP එක දිනන්න ඕනි නම් උන්ටත් ලොකු වෙනස්කම් ටිකක් තියනවා කර ගන්න.
    අඩුම තරමේ උන් ඊළග ඡන් දෙට ඉදිරිපත් කරන ලයිස්තුවවත් හදලා නැතුව ඇති. උන් ඒවා හදලා භාර දීලා , අපේක්‍ෂකයෝ ටික ජනතාව අතරට ගේන්න ඉන්නේ ඡන් ේ පටන් ගත්තාම වෙන්න ඇති. :lol: ඒ අතින් සජියට මොලේ තියනවා. ඌ දැන්මම වැඩේට බැහැලා. ඊළගට ඡන් දේ ඉල්ලන උන්, කටවුට් බැනර් ගහලා සජියව ගෙන්නලා රැස්වීම් කරනවා. ඊළට පලාත් පාලන ඡන් දෙයක් ආවත්,ප්‍රාදේශිය සබා එකක් ආවත්, ප්‍රදේශයේ මිනිස්සු අපේක්‍ෂකයව හොදට අදුරනවා. ඒත් උබලා NPPඑකේ අපේක්‍ෂකයෝ අදුරනවද බන්??? වැඩිය ඕනි නැ. උබලා සෝෂල්මීඩියාවල ඉන්න උන් වෙලත් උබලගේ ප්‍රදේශය නියෝජනය කරන NPP එකේ මන්තීවරු කවුද කියලවත් දන්නවද??? උබලාවත් දන්නෙ නැති කොට ෆේස්බුක් එකේවත් නැති අපේ අම්මලා තාත්තලගේ පරපුරේ අය එකේ උන්ව කොහොමටවත් අදුරන්නෙ නැනේ. ඉතින් උන්ට ඡන්දත් නෑ.:P ගෙඩීය පිටීන් දිනන්න පුළුවන් කම තියාගෙන තාම කිසි සංවිධානත්මක ගතියක් නැතිව ඉන්නෙ ඇයි කියලා මට නම් හිතා ගන්න බැහැ. රට වටේ අනුරයා බැන බැන ගියාට වැඩක් නැ. තාම අපේක්‍ෂකයෝ සෙට් එකක් හදාගන්න ඕකට බැ. මූ නම් රනිලගේ කොන්න්ත්‍රාත් එකක් කරනවද මන්දා
    උබලට වෙන වැඩ නැද්ද බං.
    Openai chat කියලා එකක් ඇවිත් තියනවා ටිකක් ඔලුව දාලා බලපල්ලකො. youtube හිගන්නොන්ගෙ ඒවා බල බල හෑලී ලියන්නේ නැතුව. මගෙ දත් හිරි වැටෙනවා බං උබලා ලියන හැලී දකිනකොට. මොන දුකක් ද අප්පා..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඉරාජ් පොන්නය දේශපාලනය ගැන කථා කරන්නේ නෑ කිව්ව නේද..නිල මැස්සො කවද්ද ගූ ගොඩවල් ඵපා කිව්වේ.උන් කොහේ ගියත් කැරකිලා ඵන්නෙම ගූ ගොඩට😅😅
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අරූට අපරාදෙ කියලා හිතෙනවා ඇති හෑල්ලක් ලියාගෙන ඇවිත් එන්ට්‍රි පොයින්ට් එකක් ගන්න හිතුවා. අඩුගානෙ තොපිලට වීඩියෝ එක ටිකක්වත් බලන්න තිබුනා. බොරුවට සල්ලි වියදම් කරනවා මෙහෙම යූස්ලස් ප්‍රොපගැන්ඩා වලට
     
    • Haha
    Reactions: u_make_me_sick_

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    1665162058-namal-rajapaksa.jpg

    නාමල් රාජපක්‍ෂ ජනාධිපති වෙන එකේ වරද මොකක්ද බන්. ඕනිම තාත්ත කෙනෙක් කැමතියි තමන්ගේ පුතා තමුන් ගිය අඩි පාරේ යනවට. ඒ නිසා මහින්ද රාජපක්‍ෂත් කැමති ඇති එයාගේ පුතා නාමල් රටේ ජනාධිපති වෙනවා දකින්න. සමහර විට අනිත් පුතාලත් අගමැතිලා වෙනවට කැමති ඇති. උබලා මෙච්චර කල් කිව්වේ තරුණ නායකයෙක් ඕනි කියලනේ. පොරට තාම 36යි. එතකොට කසාද බැදලා ළමයෙකුත් ඉන්නවා. තොපි ගේන්න හදන අනුරට 54යි බොලව්. නාමල් අමාරුවෙන් පාඩම් කරලා කොහොම හරි ලෝයර් කෙනෙකුත් වෙලා ඉන්නේ. මීට අමතරව ගන්න පඩීය තොපි වගේ නාස්ති නොකර ඉඩ කඩම්, දේපල රැසකටත් හිමිකම් කියනවා.
    316662542_6209498622411751_9176468141890403538_n.jpg

    sarcasm ?
    ජෙප්පෙක් නේද උබ :rofl:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඉරාජ් සොන්නයව ප්‍රොමෝට් කරනවා නෙමෙයි බන්. ඒත් ඊළග පාර ඡන්දෙන් NPP එක දිනන්න ඕනි නම් උන්ටත් ලොකු වෙනස්කම් ටිකක් තියනවා කර ගන්න.
    අඩුම තරමේ උන් ඊළග ඡන් දෙට ඉදිරිපත් කරන ලයිස්තුවවත් හදලා නැතුව ඇති. උන් ඒවා හදලා භාර දීලා , අපේක්‍ෂකයෝ ටික ජනතාව අතරට ගේන්න ඉන්නේ ඡන් ේ පටන් ගත්තාම වෙන්න ඇති. :lol: ඒ අතින් සජියට මොලේ තියනවා. ඌ දැන්මම වැඩේට බැහැලා. ඊළගට ඡන් දේ ඉල්ලන උන්, කටවුට් බැනර් ගහලා සජියව ගෙන්නලා රැස්වීම් කරනවා. ඊළට පලාත් පාලන ඡන් දෙයක් ආවත්,ප්‍රාදේශිය සබා එකක් ආවත්, ප්‍රදේශයේ මිනිස්සු අපේක්‍ෂකයව හොදට අදුරනවා. ඒත් උබලා NPPඑකේ අපේක්‍ෂකයෝ අදුරනවද බන්??? වැඩිය ඕනි නැ. උබලා සෝෂල්මීඩියාවල ඉන්න උන් වෙලත් උබලගේ ප්‍රදේශය නියෝජනය කරන NPP එකේ මන්තීවරු කවුද කියලවත් දන්නවද??? උබලාවත් දන්නෙ නැති කොට ෆේස්බුක් එකේවත් නැති අපේ අම්මලා තාත්තලගේ පරපුරේ අය එකේ උන්ව කොහොමටවත් අදුරන්නෙ නැනේ. ඉතින් උන්ට ඡන්දත් නෑ.:P ගෙඩීය පිටීන් දිනන්න පුළුවන් කම තියාගෙන තාම කිසි සංවිධානත්මක ගතියක් නැතිව ඉන්නෙ ඇයි කියලා මට නම් හිතා ගන්න බැහැ. රට වටේ අනුරයා බැන බැන ගියාට වැඩක් නැ. තාම අපේක්‍ෂකයෝ සෙට් එකක් හදාගන්න ඕකට බැ. මූ නම් රනිලගේ කොන්න්ත්‍රාත් එකක් කරනවද මන්දා

    උබ කවුරු උනත් NPP උන් දිනනවා බලන්න ඇතුල් හිතේ කැක්කුමක් තියෙන බව පේනවා.
    උබ කියන හැටියට බේරේ ගූ නාපු පොහොටුවයි මෝඩ සජියයි දෙන්නම හරි යන්නෑ NPP විතරනෙ ජන්දයක් දෙන්න ඉන්නෙ.
    මේ තියෙන්නෙ NPP contacts.
    උන්ගෙ සයිට් එකෙත් තියෙනවා. කරන්න ඕන වෙනස්කම් ටික දාලා මේල් එකක් දාපංකො. කෝල් එකක් හරි දීලා කරන්න ඕන වෙනස්කම් ටික කියපංකො. රට ජාතිය බේරගන්න තියෙන අවසාන අවස්තාව මේ. ( පපුවට ඩිග් ඩිග් ගාලා ගහන ගමන් )

    Address: 464/20,
    Pannipitiya Road,
    Battaramulla,
    Sri Lanka.

    Email: [email protected]

    Tel: 0112 785612
    0777 199524, 0714458399, 0718449424

    Fax: 0112 786050
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උන් මාක්ගේ ජොකා කතා කලත් බන් දැන් චන්දෙ දෙනවා නම් දෙන්න ඉන්නේ උන් විතරයි. පර්සනලි මට නම් මේ වෙනකොට මොකා ආවත් එකයි. හැබැයි මට නම් පෙන්නේ මාක්ස් වාදේ හොදයි වගේ මේ රටේ දැන් යන තත්වේ එක්ක. මොකද උන් නැතුව වෙන මොකා අවත එන්නේ පුතේ සාටකයක් ගෑවිලා. අන්න උබලා ආයි පරණ වලේමයි වැටෙන්නේ.

    ජෙප්පෝ කියන්නේ උන්ගේ දේවල් ගැන සැහෙන්න විශ්වාස කරලා ඉන්න සෙට් එකක්. එක තම උන්ගේ එකම චෝර කෙස් එක. උන් වෙනසකට ලොකු කැමැත්තක් නැ. එහෙම උනාට කමක් නැ උන්ගේ සිස්ටම් එක ටෙස්ට් උන එකක් නම්. අනික් එක උන්ගේ රැස්වීමකට ගිහින් බලපන්. පරණ මයිනාගේ ලබ්බවල් අල්ලගෙන කියවන්නේ. අපිට ඕනේ උන්ගේ ප්ලැන් එක. එකටම ඕනේ මේ දමේජ් එක උන්ට ගොඩ දාන්න පුලුවන්ද? කොච්චර කල් යනවද? වගේ සරලව මිනිසුන්ගේ ප්‍රශ්නවලට උත්තර. එක නෙමේ නේ මුන් දෙන්නේ රට වගේ යවනවනේ.
    ඇත්ත බන්. මගේ මුල්ම චන්දෙ දුන්නෙත් උන්ට. මේ මෑත කාලෙදි කිසිම චන්දයක් කාටවත් දීලා නෑ හැබැයි ඊලඟ චන්දෙ දෙන්නෙ උන්ට. උන්ට ඇරෙන්න වෙන දෙන්න එවුනුත් නෑ. මේ මොහොතේ රාජපස්ස නරාවලෙන් මේ රට ගොඩගන්න උන්ට ඇරෙන්න වෙන කාටවත් බෑ.

    පර්සනලි මම සමාජවාදේ මාක්ස්වාදේ ඔය එක වාදයක්වත් විස්වාස කරන කෙනෙක් නෙවෙයි බන්. ඕවා කරලා හරිගිය රටකුත් නෑ. උන් දැනගන්න ඕනෙ ස්ටේජ් එකේදි කෙලින්ම කියන්න උන් මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ කියල. නැත්තං එහෙම මාක්ස්වාදී ටෝක් දීලා බලේට ආපුගමන් ධනපති පන්තියට කෙලවන්න හදන එවුන් එවුන්ව අයින් කරල දාලා කරන්නෙ මොකද්ද කියල පොදු එකඟතාවයකට ඇවිල්ලා මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනෙ. මේක ඇතුලේ උන්ටත් experiment කරන්න දීලා කෙලවගන්න ඕනෙ නෑ.

    මිනිස්සු තාමත් ජෙප්පන්ව දාන්නෙ අර පරණ 88 89 ගොඩටනම් උන්ට කවදාවත් ගොඩ ඒමක් නෑ. ඒකයි මම කියන්නෙ උන් අඩියක් ඉස්සරහට තියලා මේව විසඳගන්න ඕනෙ. අපි අනුරකුමාර විස්වාස කරලා ජනාධිපති කරලා අන්තිමට අර උන්ගෙ දේශපාලන සංගමේ ඉන්න පිස්සො රැල රට පාලනේ කරනවට මගේ කැමැත්තක් නෑ.
     
    ඒත් බන් අපි සේෂල් මීඩියා වල ඉන්න නිසා ජෙප්පො ගැන දන්නවා. ඒත් ෆෝන් එකක්වත් පාවිච්චි කරන්නෙ නැති මිනිස්සු ජෙප්පො ගැන දන්නෙ නැනෙ. අඩුම තරමේ NPP පක්‍ෂේ නියෝජනය කරන මිනිස්සු ටිකවත් උන් දැන් එලියට දාන්න ඕනි. නැත්නම් මිනිස්සු කොහොමද බන් ඒ ගැන දැන ගන්නෙ. ලංකාවේ මීඩීයා චැනල්වලිනුත් ජෙප්පොන්ට කිසි සපෝට් එකක් නෑ. සිරසයි සියතයි විතරයි ටිකක් හරි පෙන්නන්නෙ. දෙරණ, හිරුවල NPPඑකේ රැස්වීම්වලට ඇවිත් ඉන්න මිනිස්සු ටිකවත් පෙන්නන්නෙ නැහැ. කතාවක් විතරක් දාලා ෂේප් වෙනවා.