ජොන්ටි රෝඞ්ස් ශ්රී ලංකා කණ්ඩායමට
දකුණු අප්රිකානු කණ්ඩායමේ හිටපු දක්ෂ ක්රීඩකයෙකු වන ජොන්ටි රෝඩ්ස් පන්දු රැකීමේ පුහුණුකරුවෙකු ලෙස කෙටි කාලයකට ශ්රී ලංකා කණ්ඩායමට එක්කරගැනීමට සූදානම් වනවා. මේ වනවිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවයි ක්රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ. ජොන්ටි රෝඞ්ස් දැනට මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා. එළඹෙන ජූනි මාසයේ පැවැත්වෙන පාකිස්ථානු කණ්ඩායමේ ශ්රී ලංකා සංචාරයට පෙර ක්රීඩකයන් පුහුණු කිරීම මෙහි අපේක්ෂාවයි. ඒ අනුව ඔහු දින 10 ක පුහුණුකරවෙකු ලෙස ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට එක්වනු ඇති.
උස්සපු තැන.