ජොන්ටි රෝඞ්ස් ශ්‍රී ලංකා කණ්ඩායමට

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ජොන්ටි රෝඞ්ස් ශ්‍රී ලංකා කණ්ඩායමට

    දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු දක්ෂ ක්‍රීඩකයෙකු වන ජොන්ටි රෝඩ්ස් පන්දු රැකීමේ පුහුණුකරුවෙකු ලෙස කෙටි කාලයකට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කරගැනීමට සූදානම් වනවා. මේ වනවිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ. ජොන්ටි රෝඞ්ස් දැනට මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා. එළඹෙන ජූනි මාසයේ පැවැත්වෙන පාකිස්ථානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට පෙර ක්‍රීඩකයන් පුහුණු කිරීම මෙහි අපේක්ෂාවයි. ඒ අනුව ඔහු දින 10 ක පුහුණුකරවෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වනු ඇති.

    1431331881_582485_hirunews_Jonty-rods.jpg


    උස්සපු තැන.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    dina 10ta aran bambuwak karannada.. ane manda hoda coaching staff ekak nathuwa team eka chater wela thiyenne..