ජොබ් ඇති , නැති, කරන්න හිතන් ඉන්න ඔක්කොටම...

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
මචන්ල උඹලට පුළුවන් නම් මේ අහින්සක කෙල්ලට තරමක donation එකක් කරපල්ල,:)

http://www.elakiri.com/forum/showthread.php?t=1373198

පුලුවන් අනිත් එවුනුත් අහක බලන් යන්න එපා.:yes:
මම මෙහෙම කියන්නෙ උඹලට හොද income එකක් තියෙන බව පේන නිසයි තව ලක්ස 8 ක් වගේ තමයි operation එකට අඩු වෙලා තියෙන්නේ මමත් පොඩි donation එකක් කරා මෙන්න

Accounts Details :-
302-2-001-6-0009724 (ඒ. ඩී. නිර්මලා වන්ති කුමාරි - මහජන බැංකුව, ගිනිගත්හේන ශාඛාව)
HARI MACHAN MATH KEEYAK HARI DAALA SUPPORT EKAK DENNAM.. HABAI MAN HINGANNONTA NAM DENNE NA.. UN AMUULIKA BORUWA KARANNE.. UN HINGA KANA HATIYATA MINIMUM 30,000 WITHARA MONTHLY HOYANAWA.. UN KARANNE KUDU GAHANA EKA. HABAI BUS EKE YANA DAWASWALA BUS EKATA SINDU KIYANNA NAGINA UNTA HONDATA SINDUWA KIUWOTH ANIWA RS20 WATH DENAWA.. HAKIYAAWA THIYENA UNTA API ATHA DENNA ONA... :yes::yes::yes::cool::cool::cool:
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචන්ල උඹලට පුළුවන් නම් මේ අහින්සක කෙල්ලට තරමක donation එකක් කරපල්ල,:)

    http://www.elakiri.com/forum/showthread.php?t=1373198

    පුලුවන් අනිත් එවුනුත් අහක බලන් යන්න එපා.:yes:
    මම මෙහෙම කියන්නෙ උඹලට හොද income එකක් තියෙන බව පේන නිසයි තව ලක්ස 8 ක් වගේ තමයි operation එකට අඩු වෙලා තියෙන්නේ මමත් පොඩි donation එකක් කරා මෙන්න

    Accounts Details :-
    302-2-001-6-0009724 (ඒ. ඩී. නිර්මලා වන්ති කුමාරි - මහජන බැංකුව, ගිනිගත්හේන ශාඛාව)
    ok machan mama labanamase aga lankawata enawaa. thankx 4 infomation :):)
     
    nusamax

    Member
    Aug 28, 2008
    1,345
    37
    0
    රත්තරං;12296972 said:
    උබට 20 නම් ජොබ් කරන්න දගලන්නේ නෑතුව ඉගෙනගං
    මගේ තාත්තා මම ඒලෙවල් 2 වෙනිපාර කරද්දී නෑති උනා
    මම තනියම ගේම ගෑහුවේ. හෑබෑයි අම්මා හෑම වෙලේම පස්සෙන් හිටියා
    කෑම්පස් ඉද්දිත් බයික් හදලා එක එක මගුල් කරලා කීයක් හරි හම්බ කලා
    අද මම ඉලක්කම් 6ක පඩියක් ගන්නවා(x,xx,xxx). අපේ කෑම්පස් බෑජ් එකෙන් වෑඩියෙන්ම ඈන උන චාටර් කාපු එකා මම ඒ වගෙම අපේ බෑජ් එකෙන් අන්ක 1ට ගොඩගියෙත් මම
    ඉගෙනගන්නකොට එක එක ෆීල්ඩ් වලින් සබ්ජෙට් වලින් කෑල්ල කෑල්ල ඉගෙනගන්නේ නෑතුව එකක් ගෑනම ඉගෙන ගනින්

    උබ "කොල්ලෙක්" නම් කොහොම හරි ගේම ගහපන්
    උබව උබේ ශක්තිය විතරක් විශ්වාස කරපන්
    හෑම වෙලේම අවන්ක වෙයන්, අන්සතු දේවල් විශ කියලා හිතලා අත ඈරපන්, හොරකම නීතිවිරෝදී දේවල් වලින් කවදාවත් ගොඩ ඒමක් නෑ

    සල්ලි හොයන එක හරිම ලේසියි
    හරියට ක්‍රිකට් ගහනවා වගේ, උබ හරියට බෑට් කරපන් එතකොට ස්කෝර් එක නිකන්ම හෑදෙනවා. දෙයක් කරනකොට උබට විතරක් කරන්න පුලුවන් අනුන්ට කරන්න බෑරි දේවල් මොනවද කියලා අදුනගෙන ඒ දේවල්ම කරපන්

    බීපන්.. කෙල්ලන්ට වියදම් කරපන් ජොලියක් දාපන්.. හෑබෑයි ඒ හෑමදේම සීමා සහිතව කලාවට කරපන්

    ඔය ඔක්කොටම වඩා උබට තාම 20 නම් ඉගෙනගනින්
    ADO OYA KATHAWA KIWAMA MATA PISSU WAGE BUN...
    SERA KATHAWA
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    :shocked::shocked:WALIYAK WAGE:shocked::shocked:
    කලු පූසා;12302154 said:
    Fiverr.com eke eka job ekak karahan 5$ gewanawa... Umbala hinga kaka thawa eun edala ganin umbalage hingana gang ekata :lol::lol::lol::lol: Dawasata fiverr eke job 4k karama 16$ eka job ekakata un 1$ kapagannawa. hinga kanne ne ban dan.. umba thama sakkiliya minissuta hinga kema promote karana :rolleyes::rolleyes:
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    මචන් උබ හොදට ඉගෙන ගන්න වැඩ ටික කරපන් ඊට පස්සේ සල්ලි යාන වාහන ලස්සන කෙල්ලෙක් උබට නිකන්ම ලැබෙයි. මගේ වයස අවු 25 යි. මගේ අම්මයි තාත්තයි 3 වසරට විතරයි ඉගෙන ගෙන තියෙන්නේ එයාලා ගොවිතැන් කරලා තමයි මට ඉගැන්නුවේ...මම කැම්පස් ගියාට පස්සේ මගේ සහෝදරයෝ 3 දෙනාම කැම්පස් ආවා අම්මලා සෑහෙන්න දුක් විදලා අපිට ඉගැන්නුවා....එයාලගේ ලගම මිතුරා වුනේ ණය කියන වචනයයි...සෑහෙන්න දුක් විදලා මට ඉගැන්නුවා දැන් මම
    මාසෙකට අඩුම වශයෙ‍න් රැ 350,000 එහායින් සාදාරණ විදියට හම්බ කරනවා මගේ සහෝදරයන්ටත් උගන්නනවා.......
    මට උ පෙ පන්ති යන්න සල්ලි නැතිව ගෙදරට වෙලා හිටි දවස් අනන්තයි....එදා අම්මයි තාත්තයි දුක් විදපුවා අද සතුටක් වෙලා......

    මම 1 වසරෙ ඉදන් 5ට යනකන් ගිය පාසලේ ලමයි 51 යි හිටියේ ඒත් උ පෙ ලංකාවේ පළවෙනි 50 ඇතුලේ රෑන්ක් එකක් ගත්තා.......මට මේවා කියලා ලොකු ටෝක්ස් දෙන්න උවමනා නැහැ....
    මට කියන්න තියෙනනේ මිනිසෙකුට බැහැයි කියලා දෙයක් නැහැ හැම දේම විවෘතයි පුලුවන් තරම් ඉගෙන ගන්න ........හැමදේම පස්සේ ඔයා පස්සේ ඒවි...........
     
    • Like
    Reactions: flag au:

    redmatter

    Banned
    Apr 15, 2011
    179
    5
    0
    PHP Web developer

    We need php developers for our company. Please let me know if someone interesting.

    Required skills:

    HTML/ CSS

    JQuery/ Javascript
    PHP/ MySQL
    Wordpress (Plugins / themes) development

    Salaries based on skills and ability to move on different technologies. Must be someone can work independently with little instructions. ( Have good thinking knowledge must) Please inbox me if interesting and I'll let u know where to forward your CV

    Thanks
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,258
    24,994
    113
    tracing Geo-location.. ... ...
    මචන් උබ හොදට ඉගෙන ගන්න වැඩ ටික කරපන් ඊට පස්සේ සල්ලි යාන වාහන ලස්සන කෙල්ලෙක් උබට නිකන්ම ලැබෙයි. මගේ වයස අවු 25 යි. මගේ අම්මයි තාත්තයි 3 වසරට විතරයි ඉගෙන ගෙන තියෙන්නේ එයාලා ගොවිතැන් කරලා තමයි මට ඉගැන්නුවේ...මම කැම්පස් ගියාට පස්සේ මගේ සහෝදරයෝ 3 දෙනාම කැම්පස් ආවා අම්මලා සෑහෙන්න දුක් විදලා අපිට ඉගැන්නුවා....එයාලගේ ලගම මිතුරා වුනේ ණය කියන වචනයයි...සෑහෙන්න දුක් විදලා මට ඉගැන්නුවා දැන් මම
    මාසෙකට අඩුම වශයෙ‍න් රැ 350,000 එහායින් සාදාරණ විදියට හම්බ කරනවා මගේ සහෝදරයන්ටත් උගන්නනවා.......
    මට උ පෙ පන්ති යන්න සල්ලි නැතිව ගෙදරට වෙලා හිටි දවස් අනන්තයි....එදා අම්මයි තාත්තයි දුක් විදපුවා අද සතුටක් වෙලා......

    මම 1 වසරෙ ඉදන් 5ට යනකන් ගිය පාසලේ ලමයි 51 යි හිටියේ ඒත් උ පෙ ලංකාවේ පළවෙනි 50 ඇතුලේ රෑන්ක් එකක් ගත්තා.......මට මේවා කියලා ලොකු ටෝක්ස් දෙන්න උවමනා නැහැ....
    මට කියන්න තියෙනනේ මිනිසෙකුට බැහැයි කියලා දෙයක් නැහැ හැම දේම විවෘතයි පුලුවන් තරම් ඉගෙන ගන්න ........හැමදේම පස්සේ ඔයා පස්සේ ඒවි...........

    ela kollek ban...sirawatama..ada ube ammai thaththai uba gana happy wenawa athi maara widiyata..e pinenma ubata thawa hariyanawa ban..congrats..:):):)
     
    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    රත්තරං;12296972 said:
    උබට 20 නම් ජොබ් කරන්න දගලන්නේ නෑතුව ඉගෙනගං
    මගේ තාත්තා මම ඒලෙවල් 2 වෙනිපාර කරද්දී නෑති උනා
    මම තනියම ගේම ගෑහුවේ. හෑබෑයි අම්මා හෑම වෙලේම පස්සෙන් හිටියා
    කෑම්පස් ඉද්දිත් බයික් හදලා එක එක මගුල් කරලා කීයක් හරි හම්බ කලා
    අද මම ඉලක්කම් 6ක පඩියක් ගන්නවා(x,xx,xxx). අපේ කෑම්පස් බෑජ් එකෙන් වෑඩියෙන්ම ඈන උන චාටර් කාපු එකා මම ඒ වගෙම අපේ බෑජ් එකෙන් අන්ක 1ට ගොඩගියෙත් මම
    ඉගෙනගන්නකොට එක එක ෆීල්ඩ් වලින් සබ්ජෙට් වලින් කෑල්ල කෑල්ල ඉගෙනගන්නේ නෑතුව එකක් ගෑනම ඉගෙන ගනින්

    උබ "කොල්ලෙක්" නම් කොහොම හරි ගේම ගහපන්
    උබව උබේ ශක්තිය විතරක් විශ්වාස කරපන්
    හෑම වෙලේම අවන්ක වෙයන්, අන්සතු දේවල් විශ කියලා හිතලා අත ඈරපන්, හොරකම නීතිවිරෝදී දේවල් වලින් කවදාවත් ගොඩ ඒමක් නෑ

    සල්ලි හොයන එක හරිම ලේසියි
    හරියට ක්‍රිකට් ගහනවා වගේ, උබ හරියට බෑට් කරපන් එතකොට ස්කෝර් එක නිකන්ම හෑදෙනවා. දෙයක් කරනකොට උබට විතරක් කරන්න පුලුවන් අනුන්ට කරන්න බෑරි දේවල් මොනවද කියලා අදුනගෙන ඒ දේවල්ම කරපන්

    බීපන්.. කෙල්ලන්ට වියදම් කරපන් ජොලියක් දාපන්.. හෑබෑයි ඒ හෑමදේම සීමා සහිතව කලාවට කරපන්

    ඔය ඔක්කොටම වඩා උබට තාම 20 නම් ඉගෙනගනින්

    Raththaran wachana tikak machaaaann!!! hithata maara haiyak awaaa!! :yes::yes::yes::yes::yes::yes::yes: patta pata paaataaaa!!!! sthuthyyyy godaaaaak!!!
    eth machan බීපන් kiyapu ekanam chater ban... dan kaale kollo beela chaa wenna tharam moda na machan!!
    matath hithenava igena ganna eka thamayi hondama kiyalaa thanxxx machaaannn!! paaaaaaaaaatttttttaaaa! :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    Graphic designing ban.. ( ehama kiwwata photoshop eke work karanna thiyenne)
    mamath correldrawath danne nathiwa giyae oya post ekatath pahala post ekakata
    awurudu 19 dan mata 27 yaluwek ekka ekatuwela colour separetion karanawa
    matama kiyala printing machine ekak thiyanawaekakin 30000 anith eken 150000 kui hoyanawa
    dennekta padi gewanawa 21000, 16000 loan eka 30000 kuliya 15000
    mata kiyanna amathaka una mama giye padiya ubala ahuwoth pukenuth hinawei
    Rs 4500 habai mama o/t karala thawa Rs 4000/5000 hewwa
    oya field eke custermersla/ business alla ganin thamanta confidence ekak ei thaniyama job ekak aran karanna
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    MACHAN MALLI UMBATA AGE 20 KIWWA NEDA.
    MATA DAN 28I.
    MAGE JOBS GANA WISTHARAYAK DANNAM.
    1. 2002 DI MAN COMPUTER OPERATOR.- ORIENT FINANCE
    5500.00
    EETA PASSE CAMPUS GIYA,, NDT CIVIL ENGINEERING
    2.2008 CHINA HARBOUR ENGINEERING- ASS. SITE ENGINEER
    BASIC+OT- 25,000.00
    3.2009-QUANTITY SURVEYOR- SQUARE MECH ENGINEERING
    25,000.00
    4.2010 WATER BOARD SELECT UNA
    DAN BASIC+ALLOWANCE-42,000.00
    OT PER MONTH- 35,000.000 TO 45,000.00
    TOTAL-AROUND 80,000.00 PER MONTH

    EETH MALLI MAN NITHARAMA OWN BUSINESS EKAK GANA HITHUWA.MATA ONA UNE AT LEAST 40 YEARS WEDDI WATH MAGEMA BUSINESS EKAK RUN KARAN YANNA. MAN KAMATHI NA ANUN YATATHE WADA KARANNA.
    EHEMA HITHALA MAN 2010 OCTOBER ALUTH CONSTRUCTION BUSINESS EKAK PATAN GATHTHA.. MULADI MAN MAI A4 SHEETS WALA PRINT KARALA EWA CARDBOARD WALA ALAWALA, EWATA KAMBI DALA GIHILLA PARE LIGHT KANU WALA ELLUWE.MATA E WEDDI MOTOR BIKE EKAK THIBBA..LAJJAWA PATHTHAKATA DALA MAHANSI UNA.. ADA UNATH BUSINESS ADUNAM MAN OYA WADE KARANAWA..
    DAN NAM PAPER ADVERTISE KARANAWA. ADVERTISING WALATA WITHARAK MASEKATA 15,000 YANAWA..
    DAN MAN BUSINESS EKEN WITHARAK MASEKATA
    MINIMUM 50,000.00 TO 150,000 PURE PROFIT EKAK HOYANAWA..( BUSINESS EKEN WITHARAK)

    MAN UMBATA DENA ADVICES MEWA.
    1. HONDATA IGENA GANIN.. HABAI UMBA KAMATHIMA SUBJECT EKA OSSE SPECIALIST KENEK WEYAN. UDAHARANAK WIDIYATA GRAPHIC DESIGN JOB KARANAWANAM PROGRAMMING DIPLOMA,DEGREE GAHANNA YANNA EPA.. EKATAMA MAHANSI WEYAN.PHOTOSHOP WAGE EWA MARENAKAM IGENA GANNA PULUWAN
    2. HAMADAMA ANUNTA JOB KARANNA PURUDU WENNA EPA.. SARTHAKA BUSINESS EKAK DIHA BALALA E WIDIYATA ENNA THAMATA MONAWADA ADU KIYALA HITHAPAN.. LOKU GANAN ONA NA BUSINESS PATAN GANNA. MAN PATAN GATHTHE 40,000 ATHE THIYAN
    3. WARADI NATHNAM SALLI HOYANNA KISIMA DEKATA LAJJA WENNA EPA. UMBAWA CHATER KARANA KAURUWATH UMBATA SATHA PAHAK DENNA KAMATHI NA..
    MAN GAWA WADA KARANA HEAD BASS TA MAN ADUMA MASEKATA 40,000 GEWANAWA.UUTA DEGREE NATHATH SKILLS(HAKIYAWA) THIYENAWA.. EKA NISA THAMANGE HAKIYAWAN OPA DAMA GANNA.(EX. ENGLISH, TYPING SPEED, MARKETING)
    4. KAWADAWATH WARADI YALUWANWA ASURU KARANNA EPA.. MATA EKA PARIN DEGREE YANNA BARI UNE E NISA. MAN ADATATH PASU THAWENAWA.. BUDDIMATH HONDA YALUWAN ASHRAYA KARAHAN.. ETHAKOTA HONDA SAHAKARIYAKUTH LABEI UMBATA.. CIGA, ARAKKU KATE THIYANNNA EPA.
    CAMPUS KALE CIGA ARAKKU MATH BIWWA.. ETH DAN NAM NA.. OWA ONEMA NAA UMBA DIUNU WENNA HITHANAWANAM..

    MAN ME BANA KIYANAWA NEME.. APE KOLLO WIHIN JEEWITHE KAA GANNAWA DAKALAI MATA MEHEMA KIYANNA HITHUNE. UMBATA THAMA AGE 20I..THAMA PATAN GATHTHA WITHARAI. HUNGAK DURA YANNA PULUWAN.. THAWA MONA HARI ONANAM AHAPAN. DANNA WIDIHATA KIYANNAM.. SUBA ANAGATHAYAK UMBATA

    ඉගෙන ගන්න කාලේ යාලුවන් එක්ක පිස්සු කෙලපු නිසා තමයි මෙහෙම වුනේ අපිට
    දැන් එවා හොද පාඩම් උඹේ කථාව ගොඩක් හිතට වැදුනා

    HS99

    Member
    Feb 8, 2012
    124
    9
    0
    Divulapitiya
    මචන්ලා බැංකුවලට ගන්නේ නැද්ද මාස 6 කට විතර ?

    boc ekata school leavers la gannawa..
    poddak katta..
    cv ekak aran gihin bank eke managerta denna..
    06maseta passse certificate ekak hambenawa..
    ubata wayasa21,22 wage nam pvt bank ekakata panina eeka loku samaharawita wei
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,642
    558
    113
    Here on earth..
    MACHAN MALLI UMBATA AGE 20 KIWWA NEDA.
    MATA DAN 28I.
    MAGE JOBS GANA WISTHARAYAK DANNAM.
    1. 2002 DI MAN COMPUTER OPERATOR.- ORIENT FINANCE
    5500.00
    EETA PASSE CAMPUS GIYA,, NDT CIVIL ENGINEERING
    2.2008 CHINA HARBOUR ENGINEERING- ASS. SITE ENGINEER
    BASIC+OT- 25,000.00
    3.2009-QUANTITY SURVEYOR- SQUARE MECH ENGINEERING
    25,000.00
    4.2010 WATER BOARD SELECT UNA
    DAN BASIC+ALLOWANCE-42,000.00
    OT PER MONTH- 35,000.000 TO 45,000.00
    TOTAL-AROUND 80,000.00 PER MONTH

    EETH MALLI MAN NITHARAMA OWN BUSINESS EKAK GANA HITHUWA.MATA ONA UNE AT LEAST 40 YEARS WEDDI WATH MAGEMA BUSINESS EKAK RUN KARAN YANNA. MAN KAMATHI NA ANUN YATATHE WADA KARANNA.
    EHEMA HITHALA MAN 2010 OCTOBER ALUTH CONSTRUCTION BUSINESS EKAK PATAN GATHTHA.. MULADI MAN MAI A4 SHEETS WALA PRINT KARALA EWA CARDBOARD WALA ALAWALA, EWATA KAMBI DALA GIHILLA PARE LIGHT KANU WALA ELLUWE.MATA E WEDDI MOTOR BIKE EKAK THIBBA..LAJJAWA PATHTHAKATA DALA MAHANSI UNA.. ADA UNATH BUSINESS ADUNAM MAN OYA WADE KARANAWA..
    DAN NAM PAPER ADVERTISE KARANAWA. ADVERTISING WALATA WITHARAK MASEKATA 15,000 YANAWA..
    DAN MAN BUSINESS EKEN WITHARAK MASEKATA
    MINIMUM 50,000.00 TO 150,000 PURE PROFIT EKAK HOYANAWA..( BUSINESS EKEN WITHARAK)

    MAN UMBATA DENA ADVICES MEWA.
    1. HONDATA IGENA GANIN.. HABAI UMBA KAMATHIMA SUBJECT EKA OSSE SPECIALIST KENEK WEYAN. UDAHARANAK WIDIYATA GRAPHIC DESIGN JOB KARANAWANAM PROGRAMMING DIPLOMA,DEGREE GAHANNA YANNA EPA.. EKATAMA MAHANSI WEYAN.PHOTOSHOP WAGE EWA MARENAKAM IGENA GANNA PULUWAN
    2. HAMADAMA ANUNTA JOB KARANNA PURUDU WENNA EPA.. SARTHAKA BUSINESS EKAK DIHA BALALA E WIDIYATA ENNA THAMATA MONAWADA ADU KIYALA HITHAPAN.. LOKU GANAN ONA NA BUSINESS PATAN GANNA. MAN PATAN GATHTHE 40,000 ATHE THIYAN
    3. WARADI NATHNAM SALLI HOYANNA KISIMA DEKATA LAJJA WENNA EPA. UMBAWA CHATER KARANA KAURUWATH UMBATA SATHA PAHAK DENNA KAMATHI NA..
    MAN GAWA WADA KARANA HEAD BASS TA MAN ADUMA MASEKATA 40,000 GEWANAWA.UUTA DEGREE NATHATH SKILLS(HAKIYAWA) THIYENAWA.. EKA NISA THAMANGE HAKIYAWAN OPA DAMA GANNA.(EX. ENGLISH, TYPING SPEED, MARKETING)
    4. KAWADAWATH WARADI YALUWANWA ASURU KARANNA EPA.. MATA EKA PARIN DEGREE YANNA BARI UNE E NISA. MAN ADATATH PASU THAWENAWA.. BUDDIMATH HONDA YALUWAN ASHRAYA KARAHAN.. ETHAKOTA HONDA SAHAKARIYAKUTH LABEI UMBATA.. CIGA, ARAKKU KATE THIYANNNA EPA.
    CAMPUS KALE CIGA ARAKKU MATH BIWWA.. ETH DAN NAM NA.. OWA ONEMA NAA UMBA DIUNU WENNA HITHANAWANAM..

    MAN ME BANA KIYANAWA NEME.. APE KOLLO WIHIN JEEWITHE KAA GANNAWA DAKALAI MATA MEHEMA KIYANNA HITHUNE. UMBATA THAMA AGE 20I..THAMA PATAN GATHTHA WITHARAI. HUNGAK DURA YANNA PULUWAN.. THAWA MONA HARI ONANAM AHAPAN. DANNA WIDIHATA KIYANNAM.. SUBA ANAGATHAYAK UMBATA

    Patta advice eka!!!!
    :yes::yes::yes::yes:
     
    dfsjng

    Member
    Jun 2, 2012
    1
    0
    0
    macho mamath job ekak hoya hoya idiye.ubta puluvannam uba kiyapu job eke details tikak denna.godak loku udauvak:)
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    ජොබ් ඇති , නැති, කරන්න හිතන් ඉන්න ඔක්කොටම...
    මචන්ලා මට ජොබ් එකක් සෙට් වෙල දැන් මාස 3යි! හැබයි මට මාර අව්ලක් ආවා.. මෙ මට හම්බවෙන සැලරියි එක ඇතිද? මදිද? වැඩිද? කියලා...

    ඉතින් මට ය කට්ටියගෙ salaries කිව්වනම් මට පොඩියි Idea එකක් ගන්න පුලුවන් නේ..

    බොරු එවා දන්න එපා හොන්දෙ මෙක ගොඩාක් කට්ටියට උදව් වෙයි..

    PLEAAASEEEE :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    අහ්හ්.. වයසත් එක්ක දැමමොත් තව හොන්දයි...

    ahhh mey sorry honde..
    Mage 10,000 ban ( 3 months walin 15k wage wei kiwwa)
    AGE - 20

    Job - Graphic designing ( kiwwta photoshop witharayi)

    machan issella uba education patta dan hodata hada ganin awurudu 25 wenna kalin wage...
    :yes::yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,013
    113
    ආශ්චර්යමත් රටක

    11.gif
    11.gif
    11.gif
    11.gif