මචංලා මම දැන් ටික දවසකට කලින් ත්රේඩ් එකක් දැම්මා ජොබෙන් අයින් වෙන විස්තරයක් ගැන අහලා.ඒ විදිහට ජොබෙන් අයින් උනා දැන් මට ඉස්සරහට කරන්න දෙයක් ප්ලෑන් කරගන්න ඔනා බන්.මගෙ අයිඩියා එකක් තියනවා පිටරවලින් බඩු ගෙනත් මෙහෙ ශොප් එකක් දාන්න,මට එහෙන් බඩු ගන්න උන් ඉන්නවා ඇති තරම්.ඒත් මෙහෙට ගෙන්නන ක්රමේ දන්නෙ නැත්තෙ.උදාහරනෙකට හිතපන් අපි අත් ඔර්ලෝසු 50ක් ගේනවා කියලා,කස්ටම් එකෙන් ඔවා අල්ලනවා නේද?එහෙම උනොත් කස්ටම් ක්ලියර් කරගන්න ක්රමේ මොකක්ද?විස්තර දන්න කොල්ලො,මේ දේවල් කරන කොල්ලො ස්ටෙප් බයි ස්ටෙප් සප් එකක් දියන් ටිකක් ගොඩ යාගන්න