නැකැත් රාල;16369892 said:බොහෝම සතූතියි බෙදාගත්තට... අවාසනාවකට මොහු ශ්‍රී ලාංකිකයෙක්. ඒක නිසා මොහුගේ දැනුමට පොලු මුගුරු ගල් මුල් මිසක් වෙන දෙයක් ලැබෙන එකක් නෑ. ඇමරිකාව වගේ රටක ඉපදිලා මේ දේවල් කිව්වනම් මීට වඩා පිලිගැනීමක් ලැබෙන්න තිබ්බා..
ඒකෙත් වඩාත් සෝචනීයම දේ තමයි මොහුගේ දැනුම ගැන තර්ක කරන බොහෝදෙනෙක් ජ්‍යෝතිෂ්‍යයේ අයන්න ආයන්නවත් නොදන්න, උසස් පෙල භෞතික විද්‍යාවට එහා භෞතික විද්‍යාව ගැනවත් දැනුමක් නැති අඩුම තරමේ ඩේටා ඉවර වෙන නිසා මේ වීඩියෝවවත් සම්පූර්නයෙන් නොබලපු අය වීමයි..
othana danuma sambanda deyak na ban. minihage senses godak wada karanne na. podi kale autism wage thiyenath athi. ehema unama brain eke math section eka develop wenawa. onne tharan video athi youtube eke ehema ewun ge.minihata thiyena talent eka thamai calculation power eka
he is using it to do those astrological calculation.simple as that. nothing significant machan.

